Chanux-brota Editing rig ekak

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඕක ඇඩ් එකක් බන් අසුස් එකෙන් කරපු මටනම් හිතෙන විදිහට .. බලපන්කෝ වීඩියෝ එකේ හැමවෙලේම යනව republic of gamers කියල යන්නෙ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    No Machan...මම කවදාවත් මිනිහෙක්ව එහෙම මයින්නේ නෑ.. ලංකාවෙද සුද්දද මුස්ලිම්ද මට ඒක අදාල නෑ...:D කිසීම ඊරිසියාවක් නෑ... පෞද්ගලිකව මම MKBHD ට කැමතී.. අවුරුදු ගානක ඉඳන් follow කරන කෙනෙක් විදියට උගේ passion එකට මම කැමතී.. අනික උට මාර දැනුමක් තියෙනවා Technology සම්බන්ධව.. අපිටත් ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා... ඒ මට්ටමට එන්න චනුක්ස්ලට තව අවුරුදු ගානක් යයි... (quality vs quantity)

    මම හිතන්නේ නෑ ඔළුව තියෙන එකෙක් චනුක්ස් බ්‍රෝ ගේ වීඩියෝස් බලලා ෆෝන් එකක් ගනීවී කියලා... :rofl: ඒ Range එකට ආස පිරිසක් ඇති.. not me...

    අන්තිමට MKBHD කරපු PC Setup TOUR එකේ උගේ ram එක උනේ 768 GB.. චනුක්ස් 32GB...:(

    චනුක්ස්ගේ සල්ලි... උට හොඳ නම් අපිට මොකද... no offense...
    අඩේහ් බ්‍රො මම් අරම කීවේ එම්කේබීඑච්ඩී කලා නම් සතුටු වෙන්න තිබ්බ යන්නෙන් ඔබ කින්ඩියක් පාස් කලා කියලා හිතලා... ඔබ ගැන කිසිම අහිතක් හිතුවේ නැත මා මිතුරේ... එම්කේබීඑච්ඩීගේ ෆෑන් කෙනෙක් මම... චනුක්ස් පිස්සෙක්. හැබැ‍යි පොරට ඉන්නව වෙනම සෙට්1ක්. ඔයා ෆෝසස් පොලිස් සහ වැඩිය ඉන්ග්ලිශ් සෙට් නොවෙන තාක්ශනේට කැමැති අය මිනිහට ඉන්නවා... මට නම් චනුක්ස් ජෝක්1ක්...මට නම් මුස්ලිම් උන් ඇරෙන්න ඕන එකෙක් සේම්..
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504

    ❤❤❤
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    you tube එකේ දාන්න අලුත් දෙයක් ගැන හිතුව කියල හිතෙන්නේ මට විතරද ?

    කමක් නෑ මේ වීඩියෝ එකෙනුත් රටට තව ඩොලර් කීපයක් ගෙනේවිනේ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    උඹලා මෙතන කියෝගන්නවා අපරාදේ මිලිනයක් දාලා මේක ගන්නේ කීයලා. ලොවෙත් මුට මේක නිකන් හම්බුනේ. :lol:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මහා ලොකුදෙයක්ද? Alienware ගත්තත් ඔයිට අඩුවෙන් ගත්තැකි. මූට ඕනේනන් තායිවාන් ගියවෙලාවෙදි ගන්න තිබුනනේ. ඔක්කොම එකම බ්‍රැන්ඩ් එකෙන් ඕනේ කියලා වෙනවෙනම අරං.:-D😄 මේ අලුත්ම Lenovo Thinkstation එක ලක්ෂ 8 යි වෙන්නේ. දාර පොන්සියෙක් මූ.

    build eke awula neme otana thiyenne pahadili irisiyawa. 😄 😄 😄
     
    • Like
    Reactions: Lahiru120

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    අඩේහ් බ්‍රො මම් අරම කීවේ එම්කේබීඑච්ඩී කලා නම් සතුටු වෙන්න තිබ්බ යන්නෙන් ඔබ කින්ඩියක් පාස් කලා කියලා හිතලා... ඔබ ගැන කිසිම අහිතක් හිතුවේ නැත මා මිතුරේ... එම්කේබීඑච්ඩීගේ ෆෑන් කෙනෙක් මම... චනුක්ස් පිස්සෙක්. හැබැ‍යි පොරට ඉන්නව වෙනම සෙට්1ක්. ඔයා ෆෝසස් පොලිස් සහ වැඩිය ඉන්ග්ලිශ් සෙට් නොවෙන තාක්ශනේට කැමැති අය මිනිහට ඉන්නවා... මට නම් චනුක්ස් ජෝක්1ක්...මට නම් මුස්ලිම් උන් ඇරෙන්න ඕන එකෙක් සේම්..
    ai ban indian unwa amathaka kare
     
    • Like
    Reactions: Lahiru120

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    ඕක ඇඩ් එකක් බං. චනුක්ස්ගේ අතිං සතයක් වත් ගියේ නෑ :D
     
    • Like
    Reactions: Lahiru120

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,979
    8,226
    113
    Chilaw
    ඇත්තටම නැනෝටෙක් එකේ බඩු ලාභ නැද්ද? උන්ගේ ගිනි ගණන්ද? ඔයිට වඩා අඩුවට යුනිටියේ ෂොප් වල කරක් ගැහුවොත් ගන්න බැරිද?

    Overprice bn, mamath item gannawa. habai e lesi hinda. invoice eka pay karala address eka dunna gaman item ewanawa courier eken. anika warrenty hodatama hodai.

    echcharai ithin. gamestreet poddak hari adui nanotek ekata wada. eth warrenty kohomada danne ne. tawa podi podi shop tiyenne fb eke online selling karana, unge price adui meeta wada. warrenty claim eka kohomada danne ne

    anika chanux ge video eka goda daganna 1M kiwwata, meka echchara yanna nethuwa athi cost eka kohomada. wenama loku discount ekak muta kohomath hambenawa shop eka promote karanawata. PCguide eken 1 video ekai, muge channel eken 1i, tawa mu serin sere PCguide channel eka sub karanna kiyala story, youtube community posts ehema dannawane, :lol:
     
    • Like
    Reactions: Lahiru120

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    It's not really overpriced... The Monitor alone is one-third the system cost.
    I wouldn't go for this build for this purpose.
    Sometime ago I build a system that needed a Quadro RTX 8000 with 48GB - after a year or so later the graphic card price fell drastically with the release of the data science workstation platforms.
     
    Rogueswindlerbanditcrook

    Active member
  • May 5, 2020
    192
    131
    43
    Sri Lanka
    It's not really overpriced... The Monitor alone is one-third the system cost.
    I wouldn't go for this build for this purpose.
    Sometime ago I build a system that needed a Quadro RTX 8000 with 48GB - after a year or so later the graphic card price fell drastically with the release of the data science workstation platforms.
    Fuck the system, you may build a good gaming server for 2/3 of the cost. Borderline credentials for a mafia prized system. Main board is hacked and do not even has the workstation level potential. Ridiculous.
    This is my preference :
    GTX Titan Z VGA
    AMD epyc 16 Core Processor
    Supermicro SP3 / Motherboard
    8x16gb ECC 3200MHz RAM
    Gaming Case
    RGB 1000W Power Supply
    Seagate 1.8 TB SAS Hard Drive
    2X Asus 32 inch gaming Monitors
    Total Cost : = Rs. 965,000/=
     
    Last edited: