SLT bonus Data මගඩිය 😣😣😣

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,210
    20,527
    113
    Panadura
    අනික දැන් හැම මාසෙම එකතු වෙනවා කිව්ව 100MB දෙන්නෙත් නැහැ :angry::angry::angry:

    ඔව් බන් දැන් මාස ගානක 100MB ඩේටා එකතු වෙන්න ඕනෙ හරි නම් දැන් දෙන බෝනස් ඩේටා ගානට​
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Bonus කියන්නේ එක තමා බං . පිනට දෙන data කියලා . ඔහොම හරි හම්බුවෙන්න එක ලොකු දෙයක් Anytime Data විදියට . උබල දැන් ගිහිං Complain කරපුවහමා උන් ඕක දෙකට බෙදලා දෙයි Nighttime කියලා වැඩිපුර දාලා 🤩🤩🤩🤩
     
    • Haha
    Reactions: Mugen

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    Bonus කියන්නේ එක තමා බං . පිනට දෙන data කියලා . ඔහොම හරි හම්බුවෙන්න එක ලොකු දෙයක් Anytime Data විදියට . උබල දැන් ගිහිං Complain කරපුවහමා උන් ඕක දෙකට බෙදලා දෙයි Nighttime කියලා වැඩිපුර දාලා 🤩🤩🤩🤩

    "ස" ද කීවෙ?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    Bonus කියන්නේ එක තමා බං . පිනට දෙන data කියලා . ඔහොම හරි හම්බුවෙන්න එක ලොකු දෙයක් Anytime Data විදියට . උබල දැන් ගිහිං Complain කරපුවහමා උන් ඕක දෙකට බෙදලා දෙයි Nighttime කියලා වැඩිපුර දාලා 🤩🤩🤩🤩
    Samahara unge off peak kotasak adu karala a data tika bonus widihata deela
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    යකෝ. උබලනම් මාර මිනිස්සු ඕයි. ඉස්සර බැන්න bonus data දෙන්නෙ නෑ. කියල. පස්සෙ බැන්න bonus data එක දවසෙ දෙන්නෙ නැතුව එක එක දවස් වල දෙනව කියල. දැන් බනිනව මාසෙ මුල්ම දෙනව කියල. :rofl: මේ මාසෙ data quota එක වැඩි කරලවත් මුන්ගෙන් හොදක් නෑනේ. :lol:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඕක ඉවරවෙන හැටි හොයන්න බැ බං. සුටුස් ගාලා ඉවරයි