අනික දැන් හැම මාසෙම එකතු වෙනවා කිව්ව 100MB දෙන්නෙත් නැහැ![]()
ඔව් බන් දැන් මාස ගානක 100MB ඩේටා එකතු වෙන්න ඕනෙ හරි නම් දැන් දෙන බෝනස් ඩේටා ගානට
අනික දැන් හැම මාසෙම එකතු වෙනවා කිව්ව 100MB දෙන්නෙත් නැහැ![]()
Bonus කියන්නේ එක තමා බං . පිනට දෙන data කියලා . ඔහොම හරි හම්බුවෙන්න එක ලොකු දෙයක් Anytime Data විදියට . උබල දැන් ගිහිං Complain කරපුවහමා උන් ඕක දෙකට බෙදලා දෙයි Nighttime කියලා වැඩිපුර දාලා![]()
Samahara unge off peak kotasak adu karala a data tika bonus widihata deelaBonus කියන්නේ එක තමා බං . පිනට දෙන data කියලා . ඔහොම හරි හම්බුවෙන්න එක ලොකු දෙයක් Anytime Data විදියට . උබල දැන් ගිහිං Complain කරපුවහමා උන් ඕක දෙකට බෙදලා දෙයි Nighttime කියලා වැඩිපුර දාලා![]()
මේ මාසෙ data quota එක වැඩි කරලවත් මුන්ගෙන් හොදක් නෑනේ. 