Honda CD 125 Twin කිව්වම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    125cc සිලින්ඩර දෙකක්ද, නැත්තං සිලින්ඩර දෙකේම ධාරිතාවල එකතුව 125cc ද :unsure:
     
    • Like
    Reactions: reddeckuka

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    Twin spark wage seen ekak neda?
    Hariyatama danne na machan. 125cc wenna one total eka. Mokada 250cc register kare na e kale.

    එතකොට එක සිලින්ඩරයක් 62ccක් වගේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    Twin spark wage seen ekak neda?
    Hariyatama danne na machan. 125cc wenna one total eka. Mokada 250cc register kare na e kale.
    Twin spark හින්ද නෙමේ මචෝ.
    ඕකෙ පිෂ්ටන් දෙකම උඩ පහල යන්නෙ එකට. එතකොට ඔතනදි twin කියන්නෙ නිවුන්නු කියන අදහසින්.

    සිලින්ඩර දෙකේ එකතුව 125