2020 මහ මැතිවරණය - ඡන්ද ප්‍රතිපල පුරෝකතනය

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ඡන්දෙට තව දවස් 3ක් තියෙන එකේ, ඡන්ද ප්‍රතිඵල ගෙස් කරල බලමුද ආතල් එකට ?

    * 69 ලක්ෂෙ - මේ පාර 69 ලස්සෙ කෑලිවත් හොයන්න වෙන්නෙ නෑ. පාවෙන ඡන්ද ලක්ෂ 10 කට වත් කෙලෝ ගනී කියලයි මට හිතෙන්නෙ.

    * ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය - මේ පාර ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පහළ මට්ටමකට යයි කියල හිතෙනව. සාමාන්‍යයෙන් මහ මැතිවරණයකදි 80% ට විතර යන ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මේ පාර 65% - 70% ට විතර අඩු වෙයි.

    ඡන්ද ප්‍රතිඵල පුරෝකතනය
    සමස්ථ ආසන සංඛ්‍යාව
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ120
    සමඟි ජන බල වේගය52
    එක්සත් ජාතික පක්ෂය26
    ඉලංගෙයි තමිල් අරුසකච්චි15
    ජාතික ජන බලවේගය7
    වෙනත් පක්ෂ
    - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
    - ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
    - සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය
    5
    225

    උඹලගෙ ගණන් හිලව් ටිකත් කොටාගෙන යමන් බලන්න :unsure:
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඡන්ද ප්‍රතිඵල පුරෝකතනය
    සමස්ථ ආසන සංඛ්‍යාව
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ122
    සමඟි ජන බල වේගය64
    එක්සත් ජාතික පක්ෂය16
    ඉලංගෙයි තමිල් අරුසකච්චි13
    ජාතික ජන බලවේගය5
    වෙනත් පක්ෂ
    - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
    - ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
    - සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය
    5
    225
     
    • Like
    Reactions: Identity

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඡන්ද ප්‍රතිඵල පුරෝකතනය
    සමස්ථ ආසන සංඛ්‍යාව
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ122
    සමඟි ජන බල වේගය64
    එක්සත් ජාතික පක්ෂය16
    ඉලංගෙයි තමිල් අරුසකච්චි13
    ජාතික ජන බලවේගය5
    වෙනත් පක්ෂ
    - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
    - ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
    - සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය
    5
    225
    sajithge pakshe 2 ta ei kiyala kohomada kiyanne. unp eken baagekatath adu wena ekak nadda
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    sajithge pakshe 2 ta ei kiyala kohomada kiyanne. unp eken baagekatath adu wena ekak nadda

    puthano kohomath dekata eai. ranil ekka inne uge lol set eka witharai ne. godak palath wala UNP eken illana unge namwath minissu ahala na.
    puthano 60-70 athara ganne kiyala mama neme kiwe. telephone eken nuwarin illana hitapu parliament member kenek.
    raswim wala kiwa deyak neme paudgalikawa hambunama kiwa deyak. ape bosage bappa kenek wenawa.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Somewhat accurate ජාතික ජන බලවේගය 3යි ගන්නෙ. 7ක් නම් එන්නෙ නෑ කීයටවත්
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Somewhat accurate ජාතික ජන බලවේගය 3යි ගන්නෙ. 7ක් නම් එන්නෙ නෑ කීයටවත්

    danuth land line ekata call ekak awa lalkathayagen.
    unta hama dema nikan hambenawa kiyalane kiwe. kohenda dan naha slt ekata add walata gewanna salli awe. :ROFLMAO: :ROFLMAO:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    FB_IMG_1595950735303.jpg
     
    • Like
    Reactions: hchri

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,884
    113
    හිතන්න අමාරුයි... බලමු, තව ටික දවසක්නේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඡන්ද ප්‍රතිඵල පුරෝකතනය
    සමස්ථ ආසන සංඛ්‍යාව
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ106
    සමඟි ජන බල වේගය36
    එක්සත් ජාතික පක්ෂය54
    ඉලංගෙයි තමිල් අරුසකච්චි16
    ජාතික ජන බලවේගය
    8
    වෙනත් පක්ෂ
    - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
    - ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
    - සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය
    5
    225
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,015
    28,931
    113
    ඡන්ද ප්‍රතිඵල පුරෝකතනය
    සමස්ථ ආසන සංඛ්‍යාව
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ106
    සමඟි ජන බල වේගය36
    එක්සත් ජාතික පක්ෂය54
    ඉලංගෙයි තමිල් අරුසකච්චි16
    ජාතික ජන බලවේගය
    8
    වෙනත් පක්ෂ
    - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
    - ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
    - සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය
    5
    225
    unp 2nd wenne na kiyela hithenne
     
    • Like
    Reactions: Gonawala_GUNE