ඡන්දෙට තව දවස් 3ක් තියෙන එකේ, ඡන්ද ප්‍රතිඵල ගෙස් කරල බලමුද ආතල් එකට ?
* 69 ලක්ෂෙ - මේ පාර 69 ලස්සෙ කෑලිවත් හොයන්න වෙන්නෙ නෑ. පාවෙන ඡන්ද ලක්ෂ 10 කට වත් කෙලෝ ගනී කියලයි මට හිතෙන්නෙ.
* ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය - මේ පාර ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පහළ මට්ටමකට යයි කියල හිතෙනව. සාමාන්‍යයෙන් මහ මැතිවරණයකදි 80% ට විතර යන ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මේ පාර 65% - 70% ට විතර අඩු වෙයි.
ඡන්ද ප්‍රතිඵල පුරෝකතනය
උඹලගෙ ගණන් හිලව් ටිකත් කොටාගෙන යමන් බලන්න

| සමස්ථ ආසන සංඛ්‍යාව | |
| ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ | 120 |
| සමඟි ජන බල වේගය | 52 |
| එක්සත් ජාතික පක්ෂය | 26 |
| ඉලංගෙයි තමිල් අරුසකච්චි | 15 |
| ජාතික ජන බලවේගය | 7 |
| වෙනත් පක්ෂ - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය | 5 |
| 225 | |