මීමුරේ

HuntsMan

Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    api yana kale wessa ne. echarama cool ekak ne. wessa kaleta yannepa. kudallo wimane. podi un ekka yanna epa. wathai. kollo set ekakata fun ekak ganna supiri.
     
    • Like
    Reactions: D_Mad

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    බන් මීමුරෙත් දැන් පාදුක්ක මීපේ පැත්ත වගේ බන්.. පාරවල් කොන්ක්‍රිට්,,ගෙයක් ගානෙ කෑම කඩ,,නවාතැන්.. වත්ත පිටිපස්සෙ කුබුරෙ කූඩාරම් හරි ඉටිකොල හට් හරි..කට්ට කාගෙන පට්ට ඩොටේ යන එක පාඩුයි... :yes:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යන්න දෙයක් නෑ බං එහේ... යූටියුබ්1න් බලපන් "මීමුරේ" කියල සෑච් කොරන්න
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Mchn discovery 125 wage bike ekaka yanna puluwanda Meemure? Paara awl da?
    Gemak ne oi.. palayan.
    30km tiyenawa Hunnasgiriye idan .
    ගමක් නම් දැන් නැති තරම්. කොන්ක්‍රීට් පාරවල්, හෝටල්, බිස්නස්, tent ගහපු ඉඩම් තමා තියෙන්නේ.. සල්ලි හොයනවා එන උන්ගෙන්.
    හැබැයි බයික් එකේ හුලං ගියොත් තල්ලු තමා. අපිට එක පාරක් සෙට් උන එහෙම එන කොල්ලො දෙන්නෙක් 😆
     
    • Haha
    Reactions: chanzKolla