Haarapu Salli - Dollar Haaruwa - 24 hr $2.5

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    24 hr mining karala awe... gedara aithi kaaraya elawawida danna maawa light bill eka awama..

    27CB0FBE-A6D4-4E26-8738-0114A747EDF8.jpeg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ටිකක් හාරල ඒවලින් ට්‍රේඩ් කරපන්. මහින්දයා නං කියන්නෙ ලංකාවෙලු ලාබම කරන්ට් බිල් තියෙන්නෙ :lol: . හාරන වැඩේ කරන එවුන් තමා ඒකෙ ඇත්ත නැත්ත දන්නෙ
     
    • Haha
    Reactions: ryandok

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ගෙදර අයිති කාරයාගේ බීලා නෑගපුවහම උබ ට තමා Run කරන්න වෙන්නේ බඩු ටිකත් අරගෙන😀😀
    Huttata mama maaseta 150000 k denawa, ewata hariyanna pawichchi karanna ona

    ටිකක් හාරල ඒවලින් ට්‍රේඩ් කරපන්. මහින්දයා නං කියන්නෙ ලංකාවෙලු ලාබම කරන්ට් බිල් තියෙන්නෙ :lol: . හාරන වැඩේ කරන එවුන් තමා ඒකෙ ඇත්ත නැත්ත දන්නෙ
    Eka thamai bn, balanna ona trade karanna.. haarapu tikath kela weida danna. 🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    99,000
    113
    මෙහෙම හාරපන් ඔය අලුතෙන් එන කොයින් තියෙන පොඩි එෆර්ට් එකක් දාල හාරන්න පුළුවන් ඒව එයින් එකකින් දවස් 5ක් විතර හාරපන් ඊට පස්සෙ එකතු වෙන ටික Binance වගේ එකකින් ට්‍රේඩ් කරන්න. BTC ම ඕනි නෑ. මේ ටිකේ නැගල යනව තව සතියක් විතර ආයේ බහිනව ටිකක් එතකොට ට්‍රේඩ් කරන්න පටන් ගන්න.

    මගෙ april කොරෝනා කාලෙ ගත්තු ක්‍රිප්ටො ටිකක් දැන් ඩබල් වෙලා
     
    • Like
    Reactions: LANKAT

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,359
    72,544
    113
    මාලඹේ
    ටිකක් හාරල ඒවලින් ට්‍රේඩ් කරපන්. මහින්දයා නං කියන්නෙ ලංකාවෙලු ලාබම කරන්ට් බිල් තියෙන්නෙ :lol: . හාරන වැඩේ කරන එවුන් තමා ඒකෙ ඇත්ත නැත්ත දන්නෙ
    අනිත් එවුන් BTC හාරනවා
    උබ මහින්දගේ පුක හාරන වා 😀😀😀