කුඩු පූසා කුඩේ කූඩු 😬😬

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,335
    100,190
    113
    කමිටු වැඩක් නැහැ . හොයලා අරං දෙන්නෙක් හිරේ දාලාත් ඉවරයි. පොඩ්ඩක් NEWS බලපං 😀😀😀
    @2osama රිමන්ඩ් එකට දාන එක උබල හිතන් ඉන්නෙ හිරේ දානව කියලද? පව් බන්
     
    Last edited:
    • Haha
    Reactions: topkollek

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඒකත් හොඳා ජාමෙ බේරගන්න. කලින් උකුස්සා දැන් පූසා අනිත් දවසේ මීයා.😂😂..කකුල් දෙකේ උන් නිදැල්ලේ..😂😂😂😂😂රට රකින විරුවා කුඩු ගෙනියන සත්තු අල්ලන්න අැවිත් තියෙන්නෙ.මිනිස්සු නෙමෙයි..😂😂😂
    Bayyonta owa aththa 😂
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    113432754-346929803375050-2915890185952461818-o.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    @2osama රිමන්ඩ් එකට දාන එක උබල හිතන් ඉන්නෙ හිරේ දානව කියලද? පව් බන්
    මුලින්ම හිරේට දාන්නේ නැහැ ගොන් හරකෝ නඩුවෙන් පස්සේ තමා හිරේ යන්නේ උබ එක දන්නෙත් නැතුව නේ කූඩු කාරයයො අල්ලන ලොරි ටෝක් දෙන්නේ 🤩🤩🤩
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    අහිංසක සතෙකුටවත් ඉන්න දෙන්නේ නැති කාලකන්නි. පූසාව අල්ලගන ඉන්නේ ඌ අපරාදකාරයෙක් වගේනේ. සතෙක් දන්නවාද උගේ ඇගේ ගැටගැහුවේ කුඩු කියලා.
     
    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    අරූ අර පුසගේ බෙල්ලෙන් අල්ලන් ඉන්න හැටි විතරක්
     
    • Sad
    Reactions: Lahiru120

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,654
    1,153
    113
    Kottawa
    යකෝ බලන් ගියාම මෙහෙ කුඩු බිස්නස් කරන්නේ පූසොයි උකුස්සොයි නෙහ් :rofl: ගෙදර ඉන්න බළල් තඩියා ගැන ඇහැ ගහන් ඉඳපල්ලා :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,335
    100,190
    113
    මුලින්ම හිරේට දාන්නේ නැහැ ගොන් හරකෝ නඩුවෙන් පස්සේ තමා හිරේ යන්නේ උබ එක දන්නෙත් නැතුව නේ කූඩු කාරයයො අල්ලන ලොරි ටෝක් දෙන්නේ 🤩🤩🤩
    කියල වැඩක් නෑ බන් මේ ගොන් හරකට ඒක තේරෙන්නෙ නෑ නෙ. මේ බලපන්
    1596375981121.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    කියල වැඩක් නෑ බන් මේ ගොන් හරකට ඒක තේරෙන්නෙ නෑ නෙ. මේ බලපන්
    View attachment 87694
    මිනිස්සු රිමාන්ඩ් එකාටත් කට වචනයට කියන්නේ හිරෙ දැම්ම කියල . එකයි ඔහොම ලියවිලා තියෙන්නේ . රිමාන්ඩ් කියලා හරි නම් වෙනස් වෙන්න ඕනේ . උබල ට ඔය online පැය 24 ම කඩේ යන්න සල්ලි ගෙවන්නේ කූඩු මුදලාලි ලා නිසා කුඩ්ඩෝ ඇල්ලුවහම ඉතින් පොඩ්ඩක් විතර රිදෙනවා නේද 😀😀
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,335
    100,190
    113
    මිනිස්සු රිමාන්ඩ් එකාටත් කට වචනයට කියන්නේ හිරෙ දැම්ම කියල . එකයි ඔහොම ලියවිලා තියෙන්නේ . රිමාන්ඩ් කියලා හරි නම් වෙනස් වෙන්න ඕනේ . උබල ට ඔය online පැය 24 ම කඩේ යන්න සල්ලි ගෙවන්නේ කූඩු මුදලාලි ලා නිසා කුඩ්ඩෝ ඇල්ලුවහම ඉතින් පොඩ්ඩක් විතර රිදෙනවා නේද 😀😀
    කවුද ලන්සද කිව්වෙ.

    කුඩ්ඩො ඇල්ලුවට කාටවත් රිදෙන්නෙ නෑ බන්. බිස්නස් එක වැඩ කුඩු ගෙනාපු එකා විතරයි වෙනස් වෙන්නෙ. ලොක්ක එළියෙනෙ. අනික රිමන්ඩ් කියන්නෙ ආයෙ මාසයකින් විතර එළියෙනෙ කොහොමත්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    කවුද ලන්සද කිව්වෙ.

    කුඩ්ඩො ඇල්ලුවට කාටවත් රිදෙන්නෙ නෑ බන්. බිස්නස් එක වැඩ කුඩු ගෙනාපු එකා විතරයි වෙනස් වෙන්නෙ. ලොක්ක එළියෙනෙ. අනික රිමන්ඩ් කියන්නෙ ආයෙ මාසයකින් විතර එළියෙනෙ කොහොමත්
    උබ ඉතිං මේ රටේ ගොඩ් ෆාදර් නේ
    බඩුත් එක්ක අහුවෙල මාසයකින් එළියට යන්න පුළුවන් කියලා හිතන්නේ.
    මෝඩයා කියලා මරන්න ද🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,335
    100,190
    113
    උබ ඉතිං මේ රටේ ගොඩ් ෆාදර් නේ
    බඩුත් එක්ක අහුවෙල මාසයකින් එළියට යන්න පුළුවන් කියලා හිතන්නේ.
    මෝඩයා කියලා මරන්න ද🤣🤣

    උන් ආවෙ නෑ කියල වැඩක් තියෙනවද බන් අනික් උන් කරගෙන යනව නන්. ලොක්කො අල්ලන්නෙ නැතුව කොච්චර පොඩි උන් ඇල්ලුවත් වැඩක් නෑ කියල කියන්නෙ. කොච්චර කල් රිමන්ඩ් එකේ තිබ්බත් වැඩක් නෑ අන්තිමට 80%කට වඩා එළියෙ. මේ පාරවත් වෙනසක් උනොත් හොදයි ඒත් දැනගන්න වෙන්නෙ තව අවුරුදු 3නක් වත් ගිහින්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒකත් හොඳා ජාමෙ බේරගන්න. කලින් උකුස්සා දැන් පූසා අනිත් දවසේ මීයා.😂😂..කකුල් දෙකේ උන් නිදැල්ලේ..😂😂😂😂😂රට රකින විරුවා කුඩු ගෙනියන සත්තු අල්ලන්න අැවිත් තියෙන්නෙ.මිනිස්සු නෙමෙයි..😂😂😂
    පොනිලගේ පුස් ඇටේ උරණ ගමන බාගෙට නිව්ස් බැලුවම ඔහොම වෙනවා පොන්නයෝ. පුසට කලින් පෙන්නුවේ අල්ලපු පාතාලේ උන්වයි උන්ගේ ආයුධ එහෙම තෝ ඒවා දැක්කේ නැද්ද? තොගේ පුතානොගේ හම්බ ත්‍රස්තවාදියා බදුර්දීන් තමා සතොසේ හාල් මලු වල කුඩු බෙදුවේ. තෝ ඒවා දැක්කේ නැද්ද සිරිකොතේ ලිංගික වහල්ලෝ.