ඉතියෝපියාවෙ අනාගතය වෙනස් කරන මහා ජලාශය.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,255
    8,264
    113
    M-Town
    අද අපි කොතනද අන්ත දුගීව සිටි ඔවුන් කොතනද ?
    🙂💔

    ඉතියෝපියාවෙ අනාගතය වෙනස් කරන මහා ජලාශය
    ===================

    Grand Ethiopian Renaissance Dam ඉතියෝපියාවේ අවසන්වීගෙන එන මහ විශාල වාරිමාර්ග ව්‍යාපෘතියක්.

    නයිල් ගංගාවේ අතු ගංගාවක් වෙච්ච නිල් නයිල් නදිය හරහා ඉදිවෙන ජලාශයක් වෙච්චි මේක වැඩ අවසන් වෙද්දි ලෝකයේ 7 වෙනි විශාලම ජලාශය වෙනවා.කොච්චර ලොකුද කියනවානම් ලංකාවෙ නුවර එළිය දිස්ත්‍රික්කයට වඩා ලොකුයි.ජලාශය ව.කි.1874 පුරා පැතිරෙනවා.ඒ වගේම පෝශිත ප්‍රදේශය ව.කි.172,250.
    ඒ කියන්නේ ලංකාවෙ භූමිය වගේ තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයක් පෝශණය කරනවා...

    මේකෙන් ගිගා වොට් 6.45 විදුලියක් උත්පාදනය කිරීමට නියමිතයි.ලංකාවෙ සම්පූර්ණ විදුලි ධාරිතාව ගිගා වොට් 4යි.
    ඉතියෝපියානු ගොවිබිම් විශාල ප්‍රමාණයක් අස්වැද්දීමටත් අතිවිශාල ජලහිඟයට පිළියම් වශයෙනුත් මේ ජලාශයේ ජලය යොදාගනු ඇති.එමෙන්ම ඉදිරි කාර්මික සංවර්ධනය උදෙසා මින් උත්පාදනය කෙරෙන විදුලිය යොදාගනු ඇති.

    නොබෙල් සම්මාන ලාබී ඉතියෝපියානු අගමැති අබි අහමඩ් කලකදී ඉතා දිළිඳු රාජ්‍යක්ව පැවති ඉතියෝපියාව සෞභාග්‍යය කරා කෙමෙන් කෙමෙන් රැගෙන යමින් සිටී.

    සෑම රටකටම සිහිනයක් තිබිය යුතුය.ඒ වෙනුවෙන් වැඩකරන නායකයන් ජනතාවක් බිහිවිය යුතුය.ඉතින් ඔබ 70 වසරක් තිස්සේ ඔබේ කතිරයෙන් යැව්වේ එවැනි නායකයන්ද?
    අඩුම තරමින් එවැනි නායකයන් තැනීමටවත් ඔබට උවමනාවක් තිබුණිද? 😒😒😒

    උපුටාගැනීමකි..
    FB_IMG_1596480614247.jpg
    FB_IMG_1596480618864.jpg
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,994
    113
    එකමත් එක රටක
    ඉතියෝපියාව අන්ත දුගී?? ලංකාවට වඩා ලෝකේ සෑහෙන තැනක් තියනවා ඉතියෝපියාවට බන්.. ඉතියෝපියාව කියන්නේ සෝමාලියාව නෙවෙයි.
    airport 50ක් 60ක් ම තියනවා මම හිතන්නේ. අපේ එකයි නේ බන් :baffled: මුන් olympic ගියාම කොච්චර දිනලද එන්නේ? අපි voice global channel එකේ අපේ එකෙක්ගේ සින්දුවක් දැම්මත් එතන ගහිල්ල නටල එනවා magic වගේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,698
    113
    Namal tama ape e nayakaya.. 😂😂😂

    උඹලා දන්නෙ නැති උනාට ඔය දියුණුවේ පිටි පස්සෙ ඉන්නෙ චීනය..උඹලා වගේ කුහක ටොයි ජෙප්පො ඵහෙ හිටියනම් ඔහොම දියුණුවක් වෙන්නෙ නෑ..අැයි උඹලා හැමදේටම චීනෙට විකුණනෝ කිය කිය කෑ ගහයි..

    බායි...😂😂

    https://en.m.wikipedia.org/wiki/China–Ethiopia_relations

    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,530
    113
    උඹලා දන්නෙ නැති උනාට ඕවල පස්සෙ ඉන්නෙ චීනය..උඹලා වගේ කුහක ටොයි ජෙප්පො ඵහෙ හිටියනම් ඔහොම දියුණුවක් වෙන්නෙ නෑ..අැයි උඹලා හැමදේටම චීනෙට විකුණනෝ කිය කිය කෑ ගහයි..

    බායි...😂😂

    https://en.m.wikipedia.org/wiki/China–Ethiopia_relations

    පව් බං අරූ..දුවන් අාව දේශපාලන වාසියක් ගන්න.මම හිතන්නෙ මේකේ ගොඩක් උන් ලෝකේ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ..ඔහේ කොපි පේස්ට් කරනවා විතරයි.චීනෙ උදව් නැත්නම් ඔය රටවල් වල මිනිස්සු තාම වතුර බූලි ඔළුව උඩ තියන් වතුර හොයනවා..මෙන්න මේ දුප්පත් රටවල් දියුණු කරන ඵකට තමා අැමරිකාව චයින ඵක්ක ගේම ඉල්ලන්නෙ..අනික තමා චයින දෙන අඩු පොලී ණය.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,982
    6,377
    113
    උඹලා දන්නෙ නැති උනාට ඔය දියුණුවේ පිටි පස්සෙ ඉන්නෙ චීනය..උඹලා වගේ කුහක ටොයි ජෙප්පො ඵහෙ හිටියනම් ඔහොම දියුණුවක් වෙන්නෙ නෑ..අැයි උඹලා හැමදේටම චීනෙට විකුණනෝ කිය කිය කෑ ගහයි..

    බායි...😂😂

    https://en.m.wikipedia.org/wiki/China–Ethiopia_relations

    ඉතියෝපියාව දෙස බලන්න...😂😂😂😂
     
    Sen-lu

    Well-known member
  • උඹලා දන්නෙ නැති උනාට ඔය දියුණුවේ පිටි පස්සෙ ඉන්නෙ චීනය..උඹලා වගේ කුහක ටොයි ජෙප්පො ඵහෙ හිටියනම් ඔහොම දියුණුවක් වෙන්නෙ නෑ..අැයි උඹලා හැමදේටම චීනෙට විකුණනෝ කිය කිය කෑ ගහයි..

    බායි...😂😂

    https://en.m.wikipedia.org/wiki/China–Ethiopia_relations

    සිරා බං. ආයේ බොරු කියන්න ඕනි නැ නේ Western media කියන විදියට චීන අප්‍රිකන් එවුන්ව ණය උගුලක හිර කරල කියල තමයි මමත් හිතාගෙන හිටියේ. හැබැයි පස්සේ මම විස්තර හොයල බලද්දී වෙලා තියෙන්නේ ඒකේ අනික් පැත්ත. බංගලි උන් උනත් මේතරම් ඉස්සරහට ආවේ චින හින්දා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,982
    6,377
    113
    සිරා බං. ආයේ බොරු කියන්න ඕනි නැ නේ Western media කියන විදියට චීන අප්‍රිකන් එවුන්ව ණය උගුලක හිර කරල කියල තමයි මමත් හිතාගෙන හිටියේ. හැබැයි පස්සේ මම විස්තර හොයල බලද්දී වෙලා තියෙන්නේ ඒකේ අනික් පැත්ත. බංගලි උන් උනත් මේතරම් ඉස්සරහට ආවේ චින හින්දා.

    අනිවා.:yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    උඹලා දන්නෙ නැති උනාට ඔය දියුණුවේ පිටි පස්සෙ ඉන්නෙ චීනය..උඹලා වගේ කුහක ටොයි ජෙප්පො ඵහෙ හිටියනම් ඔහොම දියුණුවක් වෙන්නෙ නෑ..අැයි උඹලා හැමදේටම චීනෙට විකුණනෝ කිය කිය කෑ ගහයි..

    බායි...😂😂

    https://en.m.wikipedia.org/wiki/China–Ethiopia_relations

    ජෙප්පො නාල නේද උදෙන්ම😀😀
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,530
    113
    This is a hot topic in Egypt. End of last November we were in Egypt and it was a concern. Everyone chatting with us, guides and hotel staff etc was saying that the Nile is their lifeline. If Ethiopia doesn't come to an amicable agreement and also the next one is Sudan (they are planning a few dams on their land too) the Nile gets choked Egypt is done.
    If you fly over Egypt or even take a Nile to Aswan cruise you can see their entire cities are on either side of the Nile river bank. True, now they have built smaller irrigation canals and taking the water into deeper parts for irrigation.

    On the other part of the discussion here... The Chinese involvement in Africa didn't start recently. About three years ago we toured several countries in Africa for nearly a month. On our return we took a flight from Kenya. It was a Kenyan Air, flying to Guangzhou via BKK and we were to get off in BKK.
    I was a bit surprised to see that all passengers were Chinese except us. A Chinese girl was next to me. So casually I told her that I have not seen much Chinese tourists when I travelled around but this flight is full of them. She said, she isn't a tourist, neither the passengers are. They live in Africa.
    Told me that her father was paid by the Chinese government in the 1960's to arrive in Africa and settle down. China advised them that Africa is fertile and the future if you settle, start farming and commerce. There's a big community of Chinese in there.
    This is exactly what they did many years ago.... Now their tactics changed to granting loans. Chinese are a cunning race no matter what you guys think.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171

    😁
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    better than country destroyer - USA...
     
    • Dislike
    Reactions: TechnWeb

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිරා බං. ආයේ බොරු කියන්න ඕනි නැ නේ Western media කියන විදියට චීන අප්‍රිකන් එවුන්ව ණය උගුලක හිර කරල කියල තමයි මමත් හිතාගෙන හිටියේ. හැබැයි පස්සේ මම විස්තර හොයල බලද්දී වෙලා තියෙන්නේ ඒකේ අනික් පැත්ත. බංගලි උන් උනත් මේතරම් ඉස්සරහට ආවේ චින හින්දා.

    තව දේවල් කියවපන් . එතකොට මොකද වෙන්නෙ කියල තේරෙයි .