අපි මචං

reddit

Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    දැන් අලුත් සෙට් එකක් නේද ඉන්නේ?
    පරණ ටිකට හුරුවෙලා නිසා පොඩ්ඩක් අවුල් වගේ.



    ඒ අතල් එක නෑ බං, පරණ උන්ට හුරු නිසාද දන්නේ නෑ , එත් vocals නම් :no:
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඒ අතල් එක නෑ බං, පරණ උන්ට හුරු නිසාද දන්නේ නෑ , එත් vocals නම් :no:

    ඔව් බන් මටත් අවුල් වගේ.
    අපි මචං පරණ සින්දු අයෙත් අහන්න පුරුදු කළා. එකට මම ගරු කරනවා.
    මගේ පොඩි දෙන්නම මාර අසයි පරණ සින්දු සෙට් එකට.

    පොඩි එක්කෙනාට අවුරුදු 3 ආහ්න්නෙම මේක

     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අපි මචං මුලින් හිතට වැදුනේ පරන කට්ටිය නිසානේ. ඒක හින්දා වෙන්න ඇති තාමත් ඒ සෙට් එකට ආස. ආරාධනා තමයි මම මුලින්ම ඇහුවේ, තාමත් ඒකට ඒ වගේම ආසයි.
     
    • Like
    Reactions: D_Mad

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Api machan kadila thiyenne. Parana un set eka dan 'Yakku' kiyala yanne. YouTube eke Yakku kiyala gahala balanna. Un kadila gihin inne Api Machan eke manager ekka awlak nisa. Dan manager wena ewun set ekak dala Api machan karanawa. paran eka tharam gathiyak ne.
    Yakku ela, un api machan eke parana sindu okkoma dala thuyenawa.
     
    • Like
    Reactions: ManjuT