Election seats different between colombo and Gampaha

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,112
    25,234
    113
    ගම්පහ සීට් වෙන District ඒවට දෙන්න ඕනේ බලපන් මේ පර රම්ජා එහෙම උඩින්ම එයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්දෙන් තෝරන 196 න් 36 ක් පළාත් නමයට 4 ගානේ දීල තියෙනව ඉතුරුව තමා ජනගහනේ අනුව බෙදෙන්නෙ. බස්නාහිර පළාතේ හතර බෙදිලා තියෙන්නෙ කොළඹට 2 යි කළුතර ගම්පහට 1 ගානෙයි ඒකයි ඔය.
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    චන්දෙන් තෝරන 196 න් 36 ක් පළාත් නමයට 4 ගානේ දීල තියෙනව ඉතුරුව තමා ජනගහනේ අනුව බෙදෙන්නෙ. බස්නාහිර පළාතේ හතර බෙදිලා තියෙන්නෙ කොළඹට 2 යි කළුතර ගම්පහට 1 ගානෙයි ඒකයි ඔය.
    Population aka wadima district akata namda seat 2k ena one ???
     
    • Like
    Reactions: D_Mad

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Population aka wadima district akata namda seat 2k ena one ???
    ජනගහනේ අනුව නෙවේ ඒක බෙදන්නේ මම හිතන්නේ එහෙමනං කෙලින්ම අනුපාතෙට ඔක්කොම බෙදන්න පුළුවන් නෙ. අගනුවර කොළඹ හින්ද වෙන්න ඇති සමහරවිට.