Population aka wadima district akata namda seat 2k ena one ???චන්දෙන් තෝරන 196 න් 36 ක් පළාත් නමයට 4 ගානේ දීල තියෙනව ඉතුරුව තමා ජනගහනේ අනුව බෙදෙන්නෙ. බස්නාහිර පළාතේ හතර බෙදිලා තියෙන්නෙ කොළඹට 2 යි කළුතර ගම්පහට 1 ගානෙයි ඒකයි ඔය.
ජනගහනේ අනුව නෙවේ ඒක බෙදන්නේ මම හිතන්නේ එහෙමනං කෙලින්ම අනුපාතෙට ඔක්කොම බෙදන්න පුළුවන් නෙ. අගනුවර කොළඹ හින්ද වෙන්න ඇති සමහරවිට.Population aka wadima district akata namda seat 2k ena one ???