මේක ප්‍රසිද්දියේ කියන්නේ හේතුවක් ඇතුව. . මේක දකින අදාල අන්ශයේ අය ඉන්නවනම් මාව කන්ටැක්ට් කරගන්න. .
මේකයි කතාව මම කාලෙක ඉදන් හෙව්වා රාජ්ය බුද්දි අන්ශයකට බැදෙන විදිය ගැන. .
අපරාද පරික්ශන දෙපාර්තුමේන්තුවේ එහෙම එකක් තියෙනවා. . කරන්න තියෙන්නේ තොරතුරු ලබාදීම පඩි ලබාදෙන රැකියාවක් නෙවෙයි ඒක. . අයි.ඩී එකක් එක්ක යම් තනතුරක් ලැබෙනවා ලබාදෙන තොරතුරු වලට ගෙවීමක් කරනවා. . තොරතුරු ලාබාදෙන්න ලබාදෙන්න තනතුරේ උසස්වීම් ලැබෙනවා. .
මේ තොරතුරු ගත්තේ CID එකත් එක්ක ලගින්ම ඇසුරු කරන කෙනෙක්ගෙන්. . ඌ CID එකේ කියලා නොකිව්වට මම දන්න විස්තර අනුව මූත් CID එකට තොරතුරු ලබාදෙන එකෙක්. .
අවුල තියෙන්නේ මේකට සෙට් කරන්න 20000ක් ඉල්ලනවා. .

Last edited: