CID!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    12,380
    2,089
    113
    Moratuwa
    මේක ප්‍රසිද්දියේ කියන්නේ හේතුවක් ඇතුව. . මේක දකින අදාල අන්ශයේ අය ඉන්නවනම් මාව කන්ටැක්ට් කරගන්න. .

    මේකයි කතාව මම කාලෙක ඉදන් හෙව්වා රාජ්ය බුද්දි අන්ශයකට බැදෙන විදිය ගැන. .
    අපරාද පරික්ශන දෙපාර්තුමේන්තුවේ එහෙම එකක් තියෙනවා. . කරන්න තියෙන්නේ තොරතුරු ලබාදීම පඩි ලබාදෙන රැකියාවක් නෙවෙයි ඒක. . අයි.ඩී එකක් එක්ක යම් තනතුරක් ලැබෙනවා ලබාදෙන තොරතුරු වලට ගෙවීමක් කරනවා. . තොරතුරු ලාබාදෙන්න ලබාදෙන්න තනතුරේ උසස්වීම් ලැබෙනවා. .

    මේ තොරතුරු ගත්තේ CID එකත් එක්ක ලගින්ම ඇසුරු කරන කෙනෙක්ගෙන්. . ඌ CID එකේ කියලා නොකිව්වට මම දන්න විස්තර අනුව මූත් CID එකට තොරතුරු ලබාදෙන එකෙක්. .

    අවුල තියෙන්නේ මේකට සෙට් කරන්න 20000ක් ඉල්ලනවා. .
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    3,069
    7,273
    113
    එකමත් එක රටක
    අපි ඔකේ ඇත්ත නැත්ත හොයන්න CID එකටම බාරදෙමු බන්. :sneaky:
    ඔහොම පොඩි දෙයක් හොයාගන්න බැරුව උබට බුද්දි අංශයට යන්නේ කොහොමද ?

    අපේ ගෙවල් ගාවත් ඉන්නවා බුද්ධි අංශෙ එකෙක්.. ;)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    3,069
    7,273
    113
    එකමත් එක රටක
    මොකෙක් හරි එකෙක් උබට පචයක් කියලා වෙන්න බැරිද??

    ඔය තියෙන්නේ " ඔබ දිනු මහා මුදල් ත්‍යාගය ලබාගන්න මේ අංකයට මුලින් මේ මුදල දමන්න" කියලා. ලගදි මම ටිකක් මොලේ තියනවා කියලා හිතපු නලුවෙකුත් ලක්ෂ ගානක් ඔහොම පුජා කරල තිබ්බ.
     
    • Like
    Reactions: D_Mad

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    14,268
    1,783
    113
    සිවිල් පුරවැසියෙක් විදියට ඇත්ත කතා කරපං ප්‍රසිද්ධියේ ආයෙ ඕකට බුද්ධි අංශයට රිංගන්න ඕන නැහැ. අනික මොකාද ඕකට යන්න සල්ලි ඉල්ලපු එකා...:rofl:
     
    • Like
    Reactions: dilann and D_Mad

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    1,347
    420
    83
    රත්තරන් පුතේ නිදාගන්නකොට ඉටිපිසෝගාතාව කියලා නිදාගනින් ආයෙත් නරක හීන පෙනෙන එකක් නැහැ
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    23,942
    27,985
    113
    මට ඌගේ විස්තර කියන්න විදියක් නෑ. . හතර වෙනි තට්ටුවෙ ලොක්කෝ එක්ක එකට කාපු බීපු එකෙක් කියන එක විතරක් කියන්නම්. .
    එහෙනම් අනිවා @Candid-B කියපු විදියෙ එකෙක් තමයි.. පේන්වනේ නාකොටික් එකේ උන් ගහපු ගේම...
     
    • Like
    Reactions: kinkon

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,380
    2,089
    113
    Moratuwa
    PC එක ඉස්සරහා රගනවට, පොර වෙනවට වඩා ගොඩක් දේවල් ලංකාවේ වෙනවා බන්. .

    මම ලංකාවේ වටේම යන එකා. . උබලට මේවා තේරෙන්නේ නෑ. .
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    10,063
    3,271
    113
    Wakanda
    PC එක ඉස්සරහා රගනවට, පොර වෙනවට වඩා ගොඩක් දේවල් ලංකාවේ වෙනවා බන්. .

    මම ලංකාවේ වටේම යන එකා. . උබලට මේවා තේරෙන්නේ නෑ. .
    එහෙනම් පකටද මෙකෙ ත්රෙඩ් එකක් දාලා ඇහුවෙ
     
    • Like
    Reactions: JohnSnow and dilann

    Identity

    Well-known member
  • Aug 15, 2016
    15,299
    2,021
    113
    අදාල නෑනේ
    PC එක ඉස්සරහා රගනවට, පොර වෙනවට වඩා ගොඩක් දේවල් ලංකාවේ වෙනවා බන්. .

    මම ලංකාවේ වටේම යන එකා. . උබලට මේවා තේරෙන්නේ නෑ. .
    Lankawa watema yana ekata ithin oka hoyaganna barida :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,380
    2,089
    113
    Moratuwa
    එහෙනම් පකටද මෙකෙ ත්රෙඩ් එකක් දාලා ඇහුවෙ
    Lankawa watema yana ekata ithin oka hoyaganna barida :dull:
    මම ත්‍රේඩ් එකක් දාලා මුකුත් ඇහුවේ නෑනේ බන්. . මම විස්තරයක් කියලා ඒකට අදාල පිරිසකට මැසේජ් එකක් යැව්වේ. .

    උබලා මට බැනලා හරි මේ ත්‍රේඩ් එක බම්ප් කරපල්ලා උන්ට පේනකන්. . මට ඩිරෙක්ට් සෙට් වෙන්නේ එතකොට. .
     
    • Like
    Reactions: Identity