earphones

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    macho earphones brand walin hondama mokadda (sound quality - bass / vocal, durability and worth for money)

    Sennheiser
    JBL
    Sony
    Bose
    Beats by Dre

    mata ekak ganna ona ekay. in ear ekak thamay ganna balanne headphone ekak newey..thank you
    ubata yanna puluwun price eka kohomada machan.?
     
    • Like
    Reactions: D_Mad and mrazeez

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Sennheiser

    අපේ යුනි එකේ ඉස්ටුඩියෝ1ක් තිබ්බා.. ඒක අයින් කලා.. දන්නවනේ ඉස්ටුඩියෝ වල තඩි හේඩ් සෙට්.. අස් කරන්න දුන්න සප්1ට ලොක්කගෙන් මට හෙඩ් සෙට්1ක් හම්බුණා .. හෙනම පරණ අර ලැන්ඩ්ෆෝන් දගර වයර්1 තියන පට්ට බර හේඩ් සෙට්1ක්.මාත් ඔහෙ උස්සන් ආව නිකන් දෙනව නම් මන්නපාර උනත් මොකෝ කියලා .. අඩේහ් ලැප්1ට ගහල බැලුවා මම් ශොක් උනා ඒ සවුන්ඩ්1ට..හේඩ් සෙට්1 ගැහුවම එලියේ බෝම්බයක් ගැහුවත් ඇහෙන් නෑ.. කණට අමාරුත් නෑ.. නමත් මැකිලා බ්‍රැන්ඩ් එකේ.. පස්සෙ වෙන තැනක නම කොටල තිබිලා ගූගල් සච් කල සෙන්හයිසර්.අඩේ ඒ හෙඩ් සෙට්1 සවුන්ඩ් කරන ඉස්ටුඩියෝ වල යූස් කරන ලක්ශයක් විතර වටින හෙඩ් සෙට්1ක්.. ජපන් ආධාර වලින් ලැබිච්ච පරණ ඉස්ටුඩියෝ අයින් කාල පරණ එකක් ඒක.. තාම තියනව හෙඩ් සෙට්1... බොහොම පරෙස්සමෙන් යූස් කරන්නෙ මම.. මේක උනේ 2015 වගේ..මම ජිව්තේට අහපු හොදම සවුන්ඩ් තියෙන්නේ එකේ...
     
    Last edited:

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    uba oya uda dala thiyena ewain bose / Sennheiser hodai.

    But da problem is owaye branded ewa SL ganna naha.. thibbath ekko A grade..

    oyata online thama ganna wenne...
     
    • Like
    Reactions: mrazeez

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    uba oya uda dala thiyena ewain bose / Sennheiser hodai.

    But da problem is owaye branded ewa SL ganna naha.. thibbath ekko A grade..

    oyata online thama ganna wenne...

    ebay neda macho?..online gannawanam quality and monawath awl nam kohomada macho balaganne?..ekawara ganna balagenama ne order karanna ona..check karanna baha ne..ethakota kohomada?..
     
    • Like
    Reactions: The Kingslayer

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ebay neda macho?..online gannawanam quality and monawath awl nam kohomada macho balaganne?..ekawara ganna balagenama ne order karanna ona..check karanna baha ne..ethakota kohomada?..
    Amazon ekenuth puluwan..

    Reputed Seller kenekgen ganna.. ganna kalin eyage Reviews okkoma kiyawanna... passe idea ekak ganna..
     
    • Like
    Reactions: mrazeez

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    @D_Mad macho patta neda..wade kiyanne man balanne thadi dekak ganna newey earphones / in ear buds wired wage ekak ganna but eketh oya kiyala tiyanawa wage sennheiser honda athi neda?..
    sennheiser,sony,audio technica,bose owa hugak hodai machan,uba kiyana price range eke poddak hoyanna amarui original badu,e bay eke try karanna ...sony extra bass in ear new model ekak awilla thibuna.. 10+ wei habai original eka ganawanum.
     
    • Like
    Reactions: mrazeez and D_Mad

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Sennheiser

    අපේ යුනි එකේ ඉස්ටුඩියෝ1ක් තිබ්බා.. ඒක අයින් කලා.. දන්නවනේ ඉස්ටුඩියෝ වල තඩි හේඩ් සෙට්.. අස් කරන්න දුන්න සප්1ට ලොක්කගෙන් මට හෙඩ් සෙට්1ක් හම්බුණා .. හෙනම පරණ අර ලැන්ඩ්ෆෝන් දගර වයර්1 තියන පට්ට බර හේඩ් සෙට්1ක්.මාත් ඔහෙ උස්සන් ආව නිකන් දෙනව නම් මන්නපාර උනත් මොකෝ කියලා .. අඩේහ් ලැප්1ට ගහල බැලුවා මම් ශොක් උනා ඒ සවුන්ඩ්1ට..හේඩ් සෙට්1 ගැහුවම එලියේ බෝම්බයක් ගැහුවත් ඇහෙන් නෑ.. කණට අමාරුත් නෑ.. නමත් මැකිලා බ්‍රැන්ඩ් එකේ.. පස්සෙ වෙන තැනක නම කොටල තිබිලා ගූගල් සච් කල සෙන්හයිසර්.අඩේ ඒ හෙඩ් සෙට්1 සවුන්ඩ් කරන ඉස්ටුඩියෝ වල යූස් කරන ලක්ශයක් විතර වටින හෙඩ් සෙට්1ක්.. ජපන් ආධාර වලින් ලැබිච්ච පරණ ඉස්ටුඩියෝ අයින් කාල පරණ එකක් ඒක.. තාම තියනව හෙඩ් සෙට්1... බොහොම පරෙස්සමෙන් යූස් කරන්නෙ මම.. මේක උනේ 2015 වගේ..මම ජිව්තේට අහපු හොදම සවුන්ඩ් තියෙන්නේ එකේ...
    german badu patta
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,077
    66,515
    113
    Ubata used awulak nattan ebay germany site eke balapan.hena aduwata senheiser tiyenawa but courier karaganna wenawa
     
    • Like
    Reactions: mrazeez