හි පා ම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    දැනට ලැබෙන ප්‍රතිපල වලට අනුව හිපාම වෙන්නේ කවුද කියල බලාගෙන යමු


    කොළඹින් දිනන්න බැරි උනාට රනිල් නම් list එකෙන් එයි.

    3% ගත්තොත් seat දෙකක් විතර තියේද දන්නේ නෑ

    රවී, අකිල , සාගල , නවීන් , රනිල් සෙට් එකෙන් දෙන්නෙක් විතර හිපාම වෙයි

    හදුන්නෙත්ති list එකෙන් එයි සමහර විට 5% තිබුනොත් දෙන්නෙක්ට chance එක තියේ නේද
    ලාල් කාන්තතත් හිපාම වෙයි ද දන්නේ නෑ


    රාජිත පැරදිලා කියල කියනවා නේද ?
    කළුතර සබජ නේද ඉල්ලුවේ

    බ බ බා බබා දිනුවද දන්නේ නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හි පා ම :baffled: දැක්කම තේරෙන හෙඩිමක් දාන්න එපැයි :P

    විජයකලා නැන්දා, නවීන් දිසානායක දෙන්න නං ෂුවර් එකටම එළියේ නේද
     
    • Like
    Reactions: Sri_Sampath

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    maru නැන්දා :angry:
    හි පා ම :baffled: දැක්කම තේරෙන හෙඩිමක් දාන්න එපැයි :P

    විජයකලා නැන්දා, නවීන් දිසානායක දෙන්න නං ෂුවර් එකටම එළියේ නේද
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    fgr.jpg