දැනට ලැබෙන ප්රතිපල වලට අනුව හිපාම වෙන්නේ කවුද කියල බලාගෙන යමු
කොළඹින් දිනන්න බැරි උනාට රනිල් නම් list එකෙන් එයි.
3% ගත්තොත් seat දෙකක් විතර තියේද දන්නේ නෑ
රවී, අකිල , සාගල , නවීන් , රනිල් සෙට් එකෙන් දෙන්නෙක් විතර හිපාම වෙයි
හදුන්නෙත්ති list එකෙන් එයි සමහර විට 5% තිබුනොත් දෙන්නෙක්ට chance එක තියේ නේද
ලාල් කාන්තතත් හිපාම වෙයි ද දන්නේ නෑ
රාජිත පැරදිලා කියල කියනවා නේද ?
කළුතර සබජ නේද ඉල්ලුවේ
බ බ බා බබා දිනුවද දන්නේ නෑ

දැක්කම තේරෙන හෙඩිමක් දාන්න එපැයි 