Consumer Products from Europe

wizy

Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    යුරෝපයෙන් ගෙන්වන ලද උසස් තත්වයේ නිෂ්පාදන ගොඩක් තියෙනවා. මෙමෙ නිෂ්පාදන elakiri හි ඔබවෙත අලවි කිරීමට කැමතියි . දැනට හිතවතුන් අතරේ පමණක් කරගෙන යන මාගේ කුඩා Businessඑක ලොකු එකක් නෙමයි. මේක ව්‍යාපාරයක් විදියට ලොකුවට කරන්න ලංකාවේ ගොඩක් බාදක තියෙනවා. එම නිසා පුද්ගලිකව ඇනවුම් කරන අය වෙත බාන්ඩ ලබා දීමට කටයුතු කරන්න පුළුවන්.

    Olive oil
    Cheese
    Pasta Noodles
    Chocolate and sweets
    Sauce/vinegar
    Health and beauty products ( branded shampoo, conditioner, cream, soap, deodorant, body spray, perfume )
    Pet food
    Washing powder and liquid වගේ තව ගොඩක් දේවල් තියෙනවා.

    සමහර දේවල් ලංකාවේ අනෙක් තැන් වලට වඩා ඉතාම මිල අඩුයි, මම කැමතියි එම වාසිය මෙහි අය වෙත ලබා දෙන්න. ඒ වගේම මෙමෙ බාන්ඩ ඉතාමත් ඉහළ quality products. සමහර ඒවාඉතාම ජනප්‍රිය brands.

    විස්තර අවශ්‍ය අය මේ number එකට ( 0769390806 ) whatsapp message එවල තියන්න. පුළුවන් තරම් ඉක්මනට පින්තුර සහ මිල ගණන් reply කරන්නම්.

    ස්තූතියි !
     
    • Love
    Reactions: krizta

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Olive oil
    Cheese

    Chocolate and sweets Kohomada ganne machan? delivery karanawada? Pickup karanna oneda?
     
    • Like
    Reactions: wizy

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,627
    2,719
    113
    wisthara mekema dapanko apitath lesi ethakota.
    fb page ekak hadala eken business eka patan ganin
     
    • Like
    Reactions: wizy

    wizy

    Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    Olive oil
    Cheese
    Chocolate and sweets
    Kohomada ganne machan? delivery karanawada? Pickup karanna oneda?

    Olive Oil 750ml 1450 LKR
    Olive Oil 1 l 1850 LKR
    Cheese wedges 200g 420 LKR

    Colomobo අවට නම් Deliver කරන්න පුළුවන්, දුර නම් pick up කරන්න පුළුවන් ක්‍රමයක් කතා කර ගන්න පුළුවන්.
     

    wizy

    Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    Price pm karana puluwanda ? Delivery kohomada ??
    හොඳම දේ මට whatsapp message ekak දාන්න,මම විස්තර එවන්නම් update වෙන විදියට, එතකොට අවශ්‍ය ඒවා order කරන්න.

    wisthara mekema dapanko apitath lesi ethakota.
    fb page ekak hadala eken business eka patan ganin

    ඉස්තුතියි මචන් මම roughly price list එකක් ඉක්මනට දාන්නම්. brand එක්ක දාන්න අමාරු නිසා හොඳම දේ මට whatsapp message ekak දාන්න,මම විස්තර එවන්නම් update වෙන විදියට, එතකොට අවශ්‍ය ඒවා order කරන්න.


    cream monawada thiyenne Cetaphil brand eke moisturizing cream thiyanawada
    දැනට නෑ, මම ඉස්සරහට ගෙන්න ගන්න පුලුවන්ත්ද කියල හොයල බලන්නම්. ඕන එක මට whatsapp message ekak එවුවොත් ගොඩක් ලේසියි


    Belkin Surgemaster surge protection adapter thiyenawada?
    නෑ මචන් but ඉස්සරහට ගෙන්න ගන්න පුලුවන්ත්ද කියල හොයල බලන්නම්. ඕන එක මට whatsapp message ekak එවුවොත් ගොඩක් ලේසියි
     
    Last edited:

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    expiray date වෙනස් කරල මෙහෙ විකුණන එක හැරීගේ Stassen foods එකේ සිට අපේ සහොදරවරු මූලිකවම කරන බිස්නස් එකක්. කනබොන දේට වංචා කරන්නෙ නැතුව අවංකව කරන්න. ජය
     
    • Like
    Reactions: wizy