යුරෝපයෙන් ගෙන්වන ලද උසස් තත්වයේ නිෂ්පාදන ගොඩක් තියෙනවා. මෙමෙ නිෂ්පාදන elakiri හි ඔබවෙත අලවි කිරීමට කැමතියි . දැනට හිතවතුන් අතරේ පමණක් කරගෙන යන මාගේ කුඩා Businessඑක ලොකු එකක් නෙමයි. මේක ව්‍යාපාරයක් විදියට ලොකුවට කරන්න ලංකාවේ ගොඩක් බාදක තියෙනවා. එම නිසා පුද්ගලිකව ඇනවුම් කරන අය වෙත බාන්ඩ ලබා දීමට කටයුතු කරන්න පුළුවන්.
Olive oil
Cheese
Pasta Noodles
Chocolate and sweets
Sauce/vinegar
Health and beauty products ( branded shampoo, conditioner, cream, soap, deodorant, body spray, perfume )
Pet food
Washing powder and liquid වගේ තව ගොඩක් දේවල් තියෙනවා.
සමහර දේවල් ලංකාවේ අනෙක් තැන් වලට වඩා ඉතාම මිල අඩුයි, මම කැමතියි එම වාසිය මෙහි අය වෙත ලබා දෙන්න. ඒ වගේම මෙමෙ බාන්ඩ ඉතාමත් ඉහළ quality products. සමහර ඒවාඉතාම ජනප්‍රිය brands.
විස්තර අවශ්‍ය අය මේ number එකට ( 0769390806 ) whatsapp message එවල තියන්න. පුළුවන් තරම් ඉක්මනට පින්තුර සහ මිල ගණන් reply කරන්නම්.
ස්තූතියි !