මෛත්‍රීගේ 14 ක් ඡන්දෙන් ඇතුළේ

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    01. මෛත්‍රීපාල සිරිසේන - පොළොන්නරුව
    02. දුමින්ද දිසානායක - අනුරාධපුර
    03. මහින්ද අමරවීර - හම්බන්තොට
    04. ලසන්ත අලගියවන්න - ගම්පහ
    05. නිමල් සිරිපාල - බදුල්ල
    06. චාමර සම්පත් - බදුල්ල
    07. දයාසිරි ජයසේකර - කුරුණෑගල
    08. ශාන්ත බණ්ඩාර - කුරුණෑගල
    09. ශාන් විජයලාල් - ගාල්ල
    10. රන්ජිත් සියබලාපිටිය - කෑගල්ල
    11. සාරතී දුෂ්මන්ත - කෑගල්ල
    12. ජගත් පුෂ්පකුමාර - මොණරාගල
    13. අංගජන් රාමනාදන් - යාපනය
    14. කාදර් මස්තාන් - වව්නියාව
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    01. මෛත්‍රීපාල සිරිසේන - පොළොන්නරුව
    02. දුමින්ද දිසානායක - අනුරාධපුර
    03. මහින්ද අමරවීර - හම්බන්තොට
    04. ලසන්ත අලගියවන්න - ගම්පහ
    05. නිමල් සිරිපාල - බදුල්ල
    06. චාමර සම්පත් - බදුල්ල
    07. දයාසිරි ජයසේකර - කුරුණෑගල
    08. ශාන්ත බණ්ඩාර - කුරුණෑගල
    09. ශාන් විජයලාල් - ගාල්ල
    10. රන්ජිත් සියබලාපිටිය - කෑගල්ල
    11. සාරතී දුෂ්මන්ත - කෑගල්ල
    12. ජගත් පුෂ්පකුමාර - මොණරාගල
    13. අංගජන් රාමනාදන් - යාපනය
    14. කාදර් මස්තාන් - වව්නියාව
    හා හා පිස්සුද යකෝ ආයිත් පැනිලි නෑ මුන්ට. 😂😂😂
    සදා අනාතයි පැන්නොත්.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    01. මෛත්‍රීපාල සිරිසේන - පොළොන්නරුව
    02. දුමින්ද දිසානායක - අනුරාධපුර
    03. මහින්ද අමරවීර - හම්බන්තොට
    04. ලසන්ත අලගියවන්න - ගම්පහ
    05. නිමල් සිරිපාල - බදුල්ල
    06. චාමර සම්පත් - බදුල්ල
    07. දයාසිරි ජයසේකර - කුරුණෑගල
    08. ශාන්ත බණ්ඩාර - කුරුණෑගල
    09. ශාන් විජයලාල් - ගාල්ල
    10. රන්ජිත් සියබලාපිටිය - කෑගල්ල
    11. සාරතී දුෂ්මන්ත - කෑගල්ල
    12. ජගත් පුෂ්පකුමාර - මොණරාගල
    13. අංගජන් රාමනාදන් - යාපනය
    14. කාදර් මස්තාන් - වව්නියාව

    පැන්නත් 131 ඉන්නවනේ :ROFLMAO: :ROFLMAO:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    01. මෛත්‍රීපාල සිරිසේන - පොළොන්නරුව
    02. දුමින්ද දිසානායක - අනුරාධපුර
    03. මහින්ද අමරවීර - හම්බන්තොට
    04. ලසන්ත අලගියවන්න - ගම්පහ
    05. නිමල් සිරිපාල - බදුල්ල
    06. චාමර සම්පත් - බදුල්ල
    07. දයාසිරි ජයසේකර - කුරුණෑගල
    08. ශාන්ත බණ්ඩාර - කුරුණෑගල
    09. ශාන් විජයලාල් - ගාල්ල
    10. රන්ජිත් සියබලාපිටිය - කෑගල්ල
    11. සාරතී දුෂ්මන්ත - කෑගල්ල
    12. ජගත් පුෂ්පකුමාර - මොණරාගල
    13. අංගජන් රාමනාදන් - යාපනය
    14. කාදර් මස්තාන් - වව්නියාව

    lol nimal siripala ranjith siyambala pitiya paninne na aya kadar karayath yanne na oathanina onenam 8 wage thamai sure naththe.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,118
    113
    දැක්කේ නැත්නම් බලාගන්න ඔන්න ඇවිත් ඉන්නේ බඩු ව හැව මාරු කරලා 🤩🤩🤩

    අාපෝ උෟද මේ..ගිය ටිකේ ඵළකිරියට ඵන්නවත් හිතුනේ නෑ..උදේ ඉදන් උගේ මළ අෑඬියාවනේ..ඵකම දේ ගැන ත්‍රෙඩ් දානව ටයිටල් වෙනස් කර කර..ඵළකිරියම මූසලයි.
     
    • Haha
    Reactions: SuperX and Champ HB

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    රුචිර එහෙම දැක්කද බං ඔය පැත්තේ🤣🤣
    මට රුචිරගෙන් වැඩක් නැ. හොයන්න උවමනාවකුත් නැ සැකයි නම් ඇඩ්මින්ගෙන් අහපන්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    පැන්නත් ආණ්ඩු පෙරලන්න බැරි නිසා බල්ලෝ වගේ ඉන්න වෙනවා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන
     
    • Like
    Reactions: Mad Weera

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    එතකොට විදුර වික්‍රමණායක
    එතකොට අර මාතලෙ තාත්තා පුතා
    ඒ අය නිදහස් පක්ෂෙ නෙමෙද
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    පැන්නා කියලා අහවල් මගුලක් කරන්නද.....දෙන දෙයක් කාලා බලාගෙන ඉන්න තමයි වෙන්නෙ..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    පැන්නා කියලා අහවල් මගුලක් කරන්නද.....දෙන දෙයක් කාලා බලාගෙන ඉන්න තමයි වෙන්නෙ..
    මුන් පැන්නොත් නම් ලොකු වෙනසක් වෙන්නෙ නැහැ. මොකද පනින උන්ව කන්ට්‍රොල් කරන් තියාගෙන ඉන්න තරම් කැපැසිටි එකක් සජී පුතාට නැහැ.
    කොහොමත් පොහොට්ටුව ඇතුලෙන්ම කෙල ගන්නවා
    ගොඨාගෙ වියත්මගයි මහින්දගෙ මොට්ටමගයි සෙට් එක එකිනෙකාට කෙල ගන්නවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    එතකොට අර මාතලෙ තාත්තා පුතා
    ඒ අය නිදහස් පක්ෂෙ නෙමෙද

    තෙන්නකෝන්ල දෙන්න මහින්දට වැඳල එහෙම ආවනෙ පොහොට්ටුවට