නව කැබිනට් මණ්ඩලය

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්

    කොළඹ දිස්ත්‍රික්කය - ප්‍රදීප් උඳුගොඩ
    ගම්පහ දිස්ත්‍රික්කය- සහන් ප්‍රදීප් විතාන
    කළුතර දිස්ත්‍රික්කය - සංජීව එදිරිමාන්න
    මහනුවර දිස්ත්‍රික්කය - වසන්ත යාපා බණ්ඩාර
    මාතලේ දිස්ත්‍රික්කය - නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
    නුවරඑළිය දිස්ත්‍රික්කය - එස් බී දිසානයක
    ගාල්ල දිස්ත්‍රික්කය - සම්පත් අතුකෝරළ
    මාතර දිස්ත්‍රික්කය - නිපුන රණවක
    හම්බන්තොට දිස්ත්‍රික්කය - උපුල් ගලප්පත්ති
    යාපනය දිස්ත්‍රික්කය - අංගජන් රාමනාදන්
    කිලිනොච්චිය දිස්ත්‍රික්කය - ඩග්ලස් දේවානන්දා
    වව්නියාව දිස්ත්‍රික්කය - කේ. දිලීපන්
    මාන්නාර සහ මුලතිව් දිස්ත්‍රික්ක - කාදර් මස්තාන්
    ත්‍රීකුණාමලය - කපිල අතුකෝරළ
    අම්පාර - ඩී. විරසිංහ
    කුරුණෑගල - ගුණපාල රත්නසේකර
    පුත්තලම - අශෝක ප්‍රියන්ත
    අනුරාධපුරය - එච්. නන්දසේන
    පොළොන්නරුව - අමරකීර්ති අතුකෝරළ



    රාජ්‍ය අමාත්‍යවරු

    01.චමල් රාජපක්ෂ - අභ්‍යන්තර ආරක්ෂක,ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
    02.පියංකර ජයරත්න - මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය
    03.දුමින්ද දිසානායක - සුර්යබල,සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
    04.දයාසිරි ජයසේකර - බතික් , අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
    05.සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය
    06.ලසන්ත අලගියවන්න - සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය
    07.අරුන්දික ප්‍රනාන්දු - පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය
    08.නිමල් ලාන්සා - ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
    09.ජයන්ත සමරනායක - ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
    10.රොෂාන් රණසිංහ - ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
    11.කනක හේරත් - සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
    12.විදුර වික්‍රමනායක - ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ
    13.ජානක වක්කුඹුර - උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය
    14.විජිත බේරුගොඩ - දහම්පාසැල් , භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය
    15.ශෙහාන් සේමසිංහ - සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
    16. මොහාන් ද සිල්වා - පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය
    17.ලොහාන් රත්වත්තේ - මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
    18.දිලුම් අමුණුගම - වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
    19.විමලවීර දිසානායක - වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
    20.තාරක බාලසූරිය - කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
    21. ඉන්දික අනුරුද්ධ - ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
    22. කංචන විජේසේකර - විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය
    23. සනත් නිශාන්ත - ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
    24.සිරිපාල ගම්ලත් - මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදුයටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
    25.සරත් වීරසේකර - පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
    26.අනුරාධ ජයරත්න - ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
    27.සදාසිවම් වියාලේන්ද්‍රන් - තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
    28.තේනුක විදානගමගේ - ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
    29.සිසිර ජයකොඩි - දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය
    30.පියල් නිශාන්ත -කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය
    31. ප්‍රසන්න රණවීර - වේවැල් , පිත්තල, මැටි, ලී බඩු සහ, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශය
    32. ඩී.වී.චානක - ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
    33. ඩී.බී.හේරත් - පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
    34. ශෂීන්ද්‍ර රාජපක්ෂ - වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන ,බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය
    35. නාලක ගොඩහේවා - නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
    36. ජීවන් තොණ්ඩමන් - වතුනිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
    37. අජිත් නිවාඩ් කබ්රාල් - මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය
    38. සීතා අරඹේපොළ - නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
    39.චන්න ජයසුමන - ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය



    කැබිනට් අමාත්‍යවරු

    01. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ - මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
    02. නිමල් සිරිපාල ද සිල්වා - කම්කරු අමාත්‍ය
    03. ජී.එල්.පීරිස් - අධ්‍යාපන අමාත්‍ය
    04. පවිත්‍රා වන්නිආරච්චි - සෞඛ්‍ය අමාත්‍ය
    05. දිනේෂ් ගුණවර්ධන - විදේශ කටයුතු අමාත්‍ය
    06. ඩග්ලස් දේවානන්ද - ධීවර අමාත්‍ය
    07. ගාමිණි ලොකුගේ - ප්‍රවාහන අමාත්‍ය
    08. බන්දුල ගුණවර්ධන - වෙළෙඳ අමාත්‍ය
    09. ආර්.සී.බී.රත්නායක - වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය
    10. ජනක බණ්ඩාර තෙන්නකෝන් - රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
    11. කෙහෙළිය රඹුක්වැල්ල - ජනමාධ්‍ය අමාත්‍ය
    12. චමල් රාජපක්ෂ - වාරිමාර්ග අමාත්‍ය
    13. ඩලස් අලහප්පෙරුම - විදුලිබල අමාත්‍යාංශය
    14. ජොන්ස්ටන් ප්‍රනාන්දු - මහාමාර්ග අමාත්‍ය
    15. විමල් වීරවංශ - කර්මාන්ත අමාත්‍ය
    16. මහින්ද අමරවීර - පරිසර අමාත්‍ය
    17. එස්.එම්.චන්‍ද්‍රසේන - ඉඩම් අමාත්‍ය
    18. මහින්දානන්ද අලුත්ගමගේ - කෘෂිකර්ම අමාත්‍ය
    19. වාසුදේව නානායක්කාර - ජල සම්පාදන අමාත්‍ය
    20. උදය ප්‍රභාත් ගම්මන්පිල - බලශක්ති අමාත්‍ය
    21. රමේෂ් පතිරණ - වැවිලි අමාත්‍ය
    22. නාමල් රාජපක්ෂ - තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
    23. අලි සබ්රී - අධිකරණ අමාත්‍ය








     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    1. චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණය
    2. ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණය ය
    3. දුමින්ද දිසානයක – සූර්යබලය සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
    4. දයාසිරි ජයසේකර – බතික් අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදන
    5. ලසන්ත අලගියවන්න – සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
    6. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන
    7. අරුන්දික ප්‍රනාන්දු – පොල් , කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික් භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ
    8. නිමල් ලන්සා – ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්
    9. ජයන්ත සමරවීර – ගුදම් පහසුකම්, බහාලුම් අංගන වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන
    10. රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන
    11. කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ වතු ආශ්‍රිත භෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන
    12. විදුර වික්‍රමනායක – ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශීල්පී ප්‍රවර්ධන කටයුතු
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සනත් නිශාන්ත බුදුඅම්මෝ ප්‍රාදේශිය ජල රාජ්‍ය ඇමති. මේ ඔහු රාජ්‍ය සේවකයන්ට දුන් ආත්ම විශ්වාසයයි.

    නිපුන සිරිපාල ගම්ලාත් හාමු
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,152
    67,489
    113
    ලංකාවේ තිබ්බ හොඳ ලාභ ලබන කර්මාන්තයක්.උඹ නම් ඉපදිලත් නැතුව අැති ඒ කාලේ.:lol:
    Ai uba hituwada math 95 set eke kiyala:angry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කෝ මහින්දගේ ඇමතිකම? රත්තරන්ට නෑ නේද. වෙලාවට.

    ඌට ඇමතිකමක් ඇති බන් :mad: විදුර දිස්ත්‍රික්කෙන් එක වෙලත් මෙලෝ වැඩකට නැති එකක්