මේ චන්දෙන් කලිසමේ ගියේ කාටද බංසජියගේ පැඩ් හරි යන් නැ උබලට යන අතීසාරෙට . පැඩ් දෙන්නේ ඔසප් වෙන්න බයියන්නට තියෙන්නේ අතීසාරේට
මේක කෙලින්ම ගෝටගේ වචනෙට කරපු වැඩක් වෙන කිසි කෙනෙක්ට සබ්‍රිට ඇමතිකමක් අරන් දෙන්න උවමනාවක් නෑ, අර රනිල් මහේන්ද්‍රන්ව පත්කරා වගේ තමා අවුලක් උනොත් කෙලින්ම ගෝටගේ පිට වරද වැටෙන්නෙ.
ගෝඨා හොඳයි මහින්ද තමා අවුල් ගාගෙන හිටපු උන් දැන් එකෙක්ටවත් බෑ මේකට වරදක් කියන්න ඕංගෝටව ෂුවර් නං ඒ ගැන විස්වාසේ තියල බලං ඉන්න තමා තියෙන්නෙ

එහෙම කරොත් හොදයි..
බලමු ඉතිම්
මටත් හිතෙනව එහෙම එකක්ද කියල ඒත් බන් ඔය තම්බි ශුවර් නෑ සතපහකට උන්ගෙත් වෙනම ප්ලෑන් ඇති. ඔටුව වගේ තමා ඔළුව දැම්මම ඇගම දාගන්නව(ගෝට මූ හරහාම මුස්ලිම් උන්ගෙ වෙන්ම නීති ටික අතුගාලම දායිද දන්නෑ.. එතකොට මුස්ලිම් උන්ටත් කෑගහන්න බෑනේ ඔලුව නමන් ඉන්න වෙනවනේඑහෙම කරොත් හොදයි..
බලමු ඉතිම්
![]()
ow ehema thamai matath hithanne. (monawa unath hithalu wala jeewath wena eka hodai.)agree... කෙලින්ම ගෝට නිසා ආපු පොරක්.. සම්පූර්න වගකීම ගෝටට තමා වැටෙන්නේ.. ගෝටව විශ්වාස කරන්න වෙනවා කොහොමත් මෙතනදි වෙන විකල්ප නැහැ
(ගෝට මූ හරහාම මුස්ලිම් උන්ගෙ වෙන්ම නීති ටික අතුගාලම දායිද දන්නෑ.. එතකොට මුස්ලිම් උන්ටත් කෑගහන්න බෑනේ ඔලුව නමන් ඉන්න වෙනවනේඑහෙම කරොත් හොදයි..
බලමු ඉතිම්
![]()
රත්තරං හම්බෙන්න උබට කෙලින්ම යන්න පුලුවන්දඅනේ බං විදුරය වැඩක් කරන එකෙක් ද බං. ඌත් එකයි උගෙ අප්පත් එකයි. ඕකව හම්බෙන්න යන්න ශාඛා සමිති වලින් ලියුම් ඕනි.ගෑනු ගියොත් ඒ මුකුත් නෑ කෙලින්ම ගන්නවා... මහා කුකුලා..
ඌ කොහොමත් වැඩක් නෑනේ බං. මං කිව්වේ රත්තරං හොඳයි කියලා නෙමෙයි.රත්තරං හම්බෙන්න උබට කෙලින්ම යන්න පුලුවන්ද
ඌ කොහොමත් වැඩක් නෑනේ බං. මං කිව්වේ රත්තරං හොඳයි කියලා නෙමෙයි.
ඉතින් මාත් කියන්නෙ ඒකනෙ . ඌ ඇමති . එක අතකින් ඕව කතාකරන්නෙ මොකටද . අනේ අපිටමොකෝ කියල ඉන්නව![]()