වාමාංශිකයන්ට පිස්සු හැදිල

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    පිස්සු ඕකුන්ට.මෙහෙ පේන්නෙ නැද්ද..උන් නම් රටේ අාර්ථිකේට හරි දෙයක් කරනව ඒකට මෙහෙ ඉන්න අපතයො සෙට් ඵක..😂😂
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මෙ ටැක්ස් එක ගෙවන්න උනොත් මුන්ට ශෙයාස් විකුණන්න වෙනව. stock price බින්දුවට වැටෙයි.

    Mehema giyoth yeth Trump eyi wageda? :nerd: Habayi godak Middle Class kattiya me wadeta kamathi weyi.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    well provided that those billionaires are taxed a rate even lower than teachers etc this is not a totally bad idea. mind you this tax only affects billionaires and the wealth earned during the pandemic.(but I personally think Musk's investments will serve humanity better than any US government expenditure )

    BTW world miss a great opportunity in Bernie .If he ( or Al Gore in 2000) got elected for US presidency they would have tackled climate change head on rather than passing it to the next generation.

    And for the record countries hat advocate a mix of socialism and capitalism do better than countries with capitalistic free market when we consider the quality of life.(eg Nordic countries)
     
    Sen-lu

    Well-known member
  • බොරුවට බං ඔය. ඔන්න අපි බිලියනයර්ස්ලට බදු ගහල පොදු ජන යහපත කරන්න යන්නේ වගේ එකක් පෙන්නලා ඡන්දෙට ඩිමොක්‍රැට්ලව ෆෝම් කරන්න යන්නේ. ඕකට දැන් ට්‍රම්ප්කාරයා විරුද්ධ උනාම මෙන්න මූ ධනපති පංතියේ පැත්ත අරගෙන නිර්ධනපංතිය පාගාගෙන ඉන්න යන්නේ වගේ narrative එකක් හදන්නත් පුළුවන්නෙ. ලංකාවේ වාමාංශික එවුන් වගේම තමයි නැති ප්‍රශ්න හදල කොහොම හරි බලය ගන්න හදන්නෙ රටට හෙනගැහිල ගියත් කමක් නෑ. ලංකාවේ උන්ට නම් මිනිස්සු පුකට පයින් ගහල එලෙව්ව US එවුන්ටත් ඕකම තමයි වෙන්නෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    well provided that those billionaires are taxed a rate even lower than teachers etc this is not a totally bad idea. mind you this tax only affects billionaires and the wealth earned during the pandemic.(but I personally think Musk's investments will serve humanity better than any US government expenditure )

    BTW world miss a great opportunity in Bernie .If he ( or Al Gore in 2000) got elected for US presidency they would have tackled climate change head on rather than passing it to the next generation.

    And for the record countries hat advocate a mix of socialism and capitalism do better than countries with capitalistic free market when we consider the quality of life.(eg Nordic countries)
    wealth gained is not cash at hand or bank. It's just calculated based on share price multiplied by number of shares owned. Today share price of Tesla hangs around 1500 USD, if Elon Musk sells millions of shares this price would drop significantly affecting all other innocent investors.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    ට්‍රම්ප් පකයා නිසා රටම අවුල් වෙලා..