Tesla අයිතිකාරයා elon musk ගේ වත්කම අැමරිකන් ඩොලර් බිලියන 273.6ක්. amazon අයිතිකාරයා jeff bezos ගේ 188ක්. ඉස්සර ඉදන් අපි දන්න bill gates ගේ 132.8ක්.. නැගෙනහිර ජැටිය ගන්න ආපු ඉන්දියාවේ අදානී ගේ 122.4ක් මුකේෂ් අම්බානිගෙ 110.8 ක්.. ලංකාවේ ධමිමික පෙරේරගේ 4.6ක්. මහින්ද රාජපක්ෂ ගේ ඇමරිකන් ඩොලර් බිලියන 18ක් හැරී ජයවර්ධන ගෙ ඇමරිකන් ඩොලර් බිලියන 3ක්... මේ ආණ්ඩුව භාරගන්න කොට රටේ විදේශ විනිමය සංචිත 7.8ක් අපි බංග්ලාදේශයෙන් ඉල්ලාගත්ත ණය මිලියන 300ක් ළඟදි කන්න ටික තෙල් ටික ගෙන්නගන්න ඉන්දියාව දුන්න ණය බිලියන 1ක්. (ඇමරිකන් ඩොලර් මිලියනයක් කියන්නේ ආසන්නව ලංකාවේ රැපියල් කෝටි 29ක්) වැරදි නම් මම නිවරදි කරපල්ලා..