Frimi Use karana aya kawuda inne

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Frimi එකට bank එක ඇඩ් කරලා ..බැන්ක් එකෙන් ෆ්‍රිමි එකට එක පාර උපරිම කීයක් ඩිපොසිට් කරන්න පුලුවන් ද ?

    Daily limit එකක් තියෙනවා ද
     
    • Like
    Reactions: D_Mad

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    Frimi එකට bank එක ඇඩ් කරලා ..බැන්ක් එකෙන් ෆ්‍රිමි එකට එක පාර උපරිම කීයක් ඩිපොසිට් කරන්න පුලුවන් ද ?

    Daily limit එකක් තියෙනවා ද
    NTB Account එකක් නෙවෙයි නං 25000 ක් පුලුවන් එක පාරකට... Account එකත් NTB නං උන්ගෙ limits තමයි
     
    • Like
    Reactions: D_Mad and Tech Bro

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    C5494D0E-629D-4FF9-B8B9-9AA41F4A3EB2.png
     
    • Like
    Reactions: D_Mad