සමගි ජන බල වේගයේ උගත්තුයි වියත්තුයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    10 ක් 15 ක් ඉන්නවා වගේනේ මුන් වෙලාව ගන්නේ....ඔච්චර මොනා හිතනවද දන්නේ නෑ

    කලින් දීලා තියෙන ලිස්ට් එකේ ඉන්න එකෙක් විතරනේ දාන්න පුලුවන්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කලින් දීලා තියෙන ලිස්ට් එකේ ඉන්න එකෙක් විතරනේ දාන්න පුලුවන්.

    පැරදුන අයත් දාන්න පුළුවන් නේ බන් ? .... 19න වෙනස් කරලද දන්නේ නෑ

    Eran Wickramaratne nadda

    born again
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පැරදුන අයත් දාන්න පුළුවන් නේ බන් ? .... 19න වෙනස් කරලද දන්නේ නෑ

    එහෙනම් බන් චන්දෙට කලින් ලිස්ට් එකක් දෙන්නේ මොකටද? තේරුමක් නැති වැඩක් නේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙනම් බන් චන්දෙට කලින් ලිස්ට් එකක් දෙන්නේ මොකටද? තේරුමක් නැති වැඩක් නේ


    වැඩක් නම් නෑ තමයි බන්..2015ත් ඔය යැව්වේ...මහින්ද යාපා , තිලංග ගියේ ලිස්ට් එකෙන් නේ
     
    • Sad
    Reactions: Dr.Amdan

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    අන්න අරහේ ජෙප්පොයි ටොයියෝයි පොහොට්ටු ලිස්ට් එකේ වියත්තු ගාන හොයනවා.. යන්නතම් එල්ලෙන්න වැලක් හොයාගෙන

    :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,302
    1
    101,148
    113
    34
    Kalutara
    ඔය ලිස්ට් එක බොරුලු
     

    Attachments

    • F2B1C6D7-4C96-4C10-93C7-0DC7A98D28CE.jpeg
      F2B1C6D7-4C96-4C10-93C7-0DC7A98D28CE.jpeg
      418.4 KB · Views: 64

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බැක්සයිඩ් බඩියා දිනුම්..
    ඔව් නේහ්. රාජිත දිනුම්. මේවගෙන්ම හිතාගන්න පුලුවන් ඔය පක්ෂ වලට වෝට් කරන එවුන්ගෙ මොළගෙඩි වල තරම.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් නේහ්. රාජිත දිනුම්. මේවගෙන්ම හිතාගන්න පුලුවන් ඔය පක්ෂ වලට වෝට් කරන එවුන්ගෙ මොළගෙඩි වල තරම.

    ගම්පහ බඩුකාරයන්ට තැන තියෙනවා වගේ.
     
    • Like
    Reactions: sithija.h

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය ලිස්ට් එක බොරුලු


    එකනම් වෙන්න පුළුවන්...මටත් හිතුන .....අජිත් P පෙරේරා අනිවාර්යෙන් ඕන ලිස්ට් එකේ ඉන්න ඕනේ...නැත්නම් සජියගේ රෙදි ගැලවෙනවා ...බලමු
     
    • Like
    Reactions: Heshan Daminda

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    මේ වගේ පක්ෂයකට නේහ් උඹ එදා ජනාධිපතිවරණයෙදි ෂුවර් පිට සජිය ජනාධිපතිවෙනව කිව්වෙ

    sajiya hodai ban u horakam karala ne ne. SF, Champika, Harsh da silva arenna anith wate thiyan inna un wedak ne.

    sajiya duppath minissunta udaw karanawa anika. mata mathakai api issara duppath iskole yanna adum adui. R. premadasa mahaththaya thamai Free adum dunne.

    Pohottuwe wiyath maga parliment giya ekai national list ekai godak hodai e athin baladdi.
     
    • Like
    Reactions: sithija.h

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,000
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආන්න ඒකට අපේ ජාතික ලයිස්තුව මහාචාර්යවරු ආචාර්යවරු ලොයර්ල ගුරුවරු දොස්තරල ඉන්ජිනේරුවො පිරිල..අපි කරන්නෙ ආන්න ඒ ජාතියෙ ප්‍රබුද්ද දේශපාලනහ්ක්
    ko mu?