10 ක් 15 ක් ඉන්නවා වගේනේ මුන් වෙලාව ගන්නේ....ඔච්චර මොනා හිතනවද දන්නේ නෑ
කලින් දීලා තියෙන ලිස්ට් එකේ ඉන්න එකෙක් විතරනේ දාන්න පුලුවන්.
10 ක් 15 ක් ඉන්නවා වගේනේ මුන් වෙලාව ගන්නේ....ඔච්චර මොනා හිතනවද දන්නේ නෑ
කලින් දීලා තියෙන ලිස්ට් එකේ ඉන්න එකෙක් විතරනේ දාන්න පුලුවන්.
Eran Wickramaratne nadda
පැරදුන අයත් දාන්න පුළුවන් නේ බන් ? .... 19න වෙනස් කරලද දන්නේ නෑ
එහෙනම් බන් චන්දෙට කලින් ලිස්ට් එකක් දෙන්නේ මොකටද? තේරුමක් නැති වැඩක් නේ
අන්න අරහේ ජෙප්පොයි ටොයියෝයි පොහොට්ටු ලිස්ට් එකේ වියත්තු ගාන හොයනවා.. යන්නතම් එල්ලෙන්න වැලක් හොයාගෙන

ඔව් නේහ්. රාජිත දිනුම්. මේවගෙන්ම හිතාගන්න පුලුවන් ඔය පක්ෂ වලට වෝට් කරන එවුන්ගෙ මොළගෙඩි වල තරම.බැක්සයිඩ් බඩියා දිනුම්..
ඔව් නේහ්. රාජිත දිනුම්. මේවගෙන්ම හිතාගන්න පුලුවන් ඔය පක්ෂ වලට වෝට් කරන එවුන්ගෙ මොළගෙඩි වල තරම.
මේ වගේ පක්ෂයකට නේහ් උඹ එදා ජනාධිපතිවරණයෙදි ෂුවර් පිට සජිය ජනාධිපතිවෙනව කිව්වෙeya bn. hamadama wipakshe thamai mun gaththama
ඔය ලිස්ට් එක බොරුලු
මේ වගේ පක්ෂයකට නේහ් උඹ එදා ජනාධිපතිවරණයෙදි ෂුවර් පිට සජිය ජනාධිපතිවෙනව කිව්වෙ
ko mu?ආන්න ඒකට අපේ ජාතික ලයිස්තුව මහාචාර්යවරු ආචාර්යවරු ලොයර්ල ගුරුවරු දොස්තරල ඉන්ජිනේරුවො පිරිල..අපි කරන්නෙ ආන්න ඒ ජාතියෙ ප්රබුද්ද දේශපාලනහ්ක්