දුක නැද්ද

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    හීනියට පොඩි දුකක් දැනෙනවා රනිල් පරාද වෙච්ච එක ගැන. තේරෙන කාලේ ඉදන් රනිල් ගැන තමයි අපි කතා කලේ... UNP නායකයා විදියට.

    දැන් පරණ හාමු මහත්තය ගියා. පාර්ලිමේන්තු එන එකකුත් නැහැ.. ජාතික ලැයිස්තුවෙන් වත්. ආවත් වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ UNP බලයක් නැහැ. ගිය දේ ගියා . දැන් "සහෝදරවරුන්ගේ" අලුත් "හාමු මහත්තය" කවුද? සජිත් සහෝදරයාද?

    1596905499262.jpeg
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකා ලැවරියා හාමු. ෆොනිල් වුනත් අප්පිරිය හින්දා උගේ පුටුව දුන්නේ නැත්තේ. පක්ෂේ නැතිවුනත් නම්බුයි ඔයවගේ පුස්සෙක්ට දෙනවට වඩා. මට තේරෙන්නේ නැත්තේ මේ අඩුකූළේ ෆොන්ස් හැම එකාම හලලා කොහොමද මුදුනා වුනේ කියන එක
     
    • Like
    Reactions: aggregate

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,154
    113
    Gotham City

    රනිල්ට දැනුම තිබුණා. ලොකෙම සම්බන්ධතා හොඳට තිබුණා හොඳ කැපැසිටි එකක් තිබුණා එත් ඉතිං ජනාධිපතිවරණ දෙකක් පැරදිලා
    මැතිවරණත් පැරදිලා ,පරාද වෙවි පක්ෂෙ නායක කමෙ එල්ලිලා ඉඳලා පොලිටිකල් ගෙම් ගහන්න ගිය එකෙන් පක්ෂෙත් නැති වෙලා තමනුත් නැති උනා.

    කොයි හාමුලාගෙත් පරම්පරාවෙ මුල් හරියෙ අඩු කුලෙ පොරක් තමා ඉන්නෙ .
    සජිත් නම් හාමු කෙනෙක් නම් වෙන්න බැහැ, රනිල්ගෙ කැපැසිටි එකෙන් බාගයක්වත් නැහැ සජිත් ට

    විකල්ප බලවෙගෙකට ඉස්සරහට මෙ රටෙ තැනක් හදාගන්න ඔනි නම් සිංහල බෞද්ධ ඡන්ද ටික ආකර්ශනය කරගන්න වෙනවා
    සජී පුතා ට එහෙම හැකියාවක් නැහැ ඒත් සජී පුතා ගාව එහෙම හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවා
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Usa nam security job dena ekek GuNP wun Wipaksha nayaka kalane. lajja nathiwa muta kade yana set ekak innawane.

    eka parak MY3 dala dunna dan mu dala athal denawa
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රනිල්ට දැනුම තිබුණා. ලොකෙම සම්බන්ධතා හොඳට තිබුණා හොඳ කැපැසිටි එකක් තිබුණා එත් ඉතිං ජනාධිපතිවරණ දෙකක් පැරදිලා
    මැතිවරණත් පැරදිලා ,පරාද වෙවි පක්ෂෙ නායක කමෙ එල්ලිලා ඉඳලා පොලිටිකල් ගෙම් ගහන්න ගිය එකෙන් පක්ෂෙත් නැති වෙලා තමනුත් නැති උනා.

    කොයි හාමුලාගෙත් පරම්පරාවෙ මුල් හරියෙ අඩු කුලෙ පොරක් තමා ඉන්නෙ .
    සජිත් නම් හාමු කෙනෙක් නම් වෙන්න බැහැ, රනිල්ගෙ කැපැසිටි එකෙන් බාගයක්වත් නැහැ සජිත් ට

    විකල්ප බලවෙගෙකට ඉස්සරහට මෙ රටෙ තැනක් හදාගන්න ඔනි නම් සිංහල බෞද්ධ ඡන්ද ටික ආකර්ශනය කරගන්න වෙනවා
    සජී පුතා ට එහෙම හැකියාවක් නැහැ ඒත් සජී පුතා ගාව එහෙම හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවා
    තොපි වගේ පොනිලගේ පුස් ඇටේට ආකර්ෂණය වෙච්ච උන් නිසා තමා ගූ එන් පි එකට කෙල උනේ. තවත් පුකේ උපදෙස් දෙන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉදපන් පොන්නයෝ :lol:
     
    • Like
    Reactions: vito and erozan

    හයියෝ මචන් උබල නම් ......රනිල්ගේ කැපැසිටි :-):-):lol::lol:
     
    • Haha
    Reactions: vito and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපි වගේ පොනිලගේ පුස් ඇටේට ආකර්ෂණය වෙච්ච උන් නිසා තමා ගූ එන් පි එකට කෙල උනේ. තවත් පුකේ උපදෙස් දෙන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉදපන් පොන්නයෝ :lol:
    Ekenma
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    ජෙප්පන්ට රතු අලි කිය කිය බයියො ටික රනිල් හාමුගෙ ඇට ලොවනව :lol:
    අලුත් හාමු කෙනෙක් තම පත් කර ගත්තේ නෙද්ද ?

    පරණ හාමු එකපාරට දාල යන්න දුක නැද්ද?
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    රනිල්ට දැනුම තිබුණා. ලොකෙම සම්බන්ධතා හොඳට තිබුණා හොඳ කැපැසිටි එකක් තිබුණා එත් ඉතිං ජනාධිපතිවරණ දෙකක් පැරදිලා
    මැතිවරණත් පැරදිලා ,පරාද වෙවි පක්ෂෙ නායක කමෙ එල්ලිලා ඉඳලා පොලිටිකල් ගෙම් ගහන්න ගිය එකෙන් පක්ෂෙත් නැති වෙලා තමනුත් නැති උනා.

    කොයි හාමුලාගෙත් පරම්පරාවෙ මුල් හරියෙ අඩු කුලෙ පොරක් තමා ඉන්නෙ .
    සජිත් නම් හාමු කෙනෙක් නම් වෙන්න බැහැ, රනිල්ගෙ කැපැසිටි එකෙන් බාගයක්වත් නැහැ සජිත් ට

    විකල්ප බලවෙගෙකට ඉස්සරහට මෙ රටෙ තැනක් හදාගන්න ඔනි නම් සිංහල බෞද්ධ ඡන්ද ටික ආකර්ශනය කරගන්න වෙනවා
    සජී පුතා ට එහෙම හැකියාවක් නැහැ ඒත් සජී පුතා ගාව එහෙම හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවා
    රනිල් කියන්නේ මෝඩයෙක් බව ඔප්පු වෙලා ඉවරයි බන්. කාට හරි පොඩි හරි සැකයක් තිබ්බා නං මේ චන්දෙ ප්‍රතිපල වලින් ඒක සහතික වෙනවා. හැම පක්ෂෙම වගේ නායාකයට පාර්ලිමේන්තුවේ ආසනයක් තියනවා. රනිල්ට හැර. මොන විලි ලැජ්ජාවක් ද. මිනිහා ඔය ඔක්කොම උන් කියන තරන් මොලේ ඇති එකෙක් නං තමන්ගේ පුටුවත් නැති වෙනවද? රනිල් යනු ගොනෙක් බවට ඔප්පු වෙලා ඉවරයි. උගේ උගත්කම හොඳයි බල්ලට.
     
    • Haha
    Reactions: vito

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,154
    113
    Gotham City
    රනිල් කියන්නේ මෝඩයෙක් බව ඔප්පු වෙලා ඉවරයි බන්. කාට හරි පොඩි හරි සැකයක් තිබ්බා නං මේ චන්දෙ ප්‍රතිපල වලින් ඒක සහතික වෙනවා. හැම පක්ෂෙම වගේ නායාකයට පාර්ලිමේන්තුවේ ආසනයක් තියනවා. රනිල්ට හැර. මොන විලි ලැජ්ජාවක් ද. මිනිහා ඔය ඔක්කොම උන් කියන තරන් මොලේ ඇති එකෙක් නං තමන්ගේ පුටුවත් නැති වෙනවද? රනිල් යනු ගොනෙක් බවට ඔප්පු වෙලා ඉවරයි. උගේ උගත්කම හොඳයි බල්ලට.
    මොළෙ තියෙනවා වෙන දෙවල් වලට.
    මොළෙ තිබ්බාට බලය ලබාගන්න ඒ මොළය පාවිච්චි කළෙ නැහැ නෙ ? එක නිසා තෙරුමක් නැහැ.
    තමනුත් පක්ෂෙත් සුනෙ සුන් වෙලා යනකන්ම හිටියා.
    දැන් පක්ෂෙ ප්‍රතිසංස්කරණ කරලා වැඩක් නැහැ.

    යු ඇන් පී හොඳ දැනුමක් තියෙන තරුණ නායකයන්ට කරන්න තියෙන්නෙ සජී පුතාට ජැක් එක ගහන එක.
    පොහොට්ටුව කෙළ ගන්නවා වැඩි කල් නොගොස්
    මන් අද දැක්කා නිව්ස් එකක පොහොට්ටුවෙ පිය-පුතු පදනම්
    දෙශපාලඥයින්ගෙ ඥාතීන් එහෙම සැහෙන්න රිංග ගෙන.
    තනතුරු වලට කෙල ගද්දි පොහොට්ටුවෙන් බාගයක්ම දියාරු වෙයි .

    එත් ඒ වාසිය උනත් ගන්න විකල්ප බලවෙගයක් තියෙවිද කියන එක ප්‍රශ්නයක් තාම
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,915
    1
    12,222
    113
    අදාළ නෑ නේ
    රනිල්ට දැනුම තිබුණා. ලොකෙම සම්බන්ධතා හොඳට තිබුණා හොඳ කැපැසිටි එකක් තිබුණා එත් ඉතිං ජනාධිපතිවරණ දෙකක් පැරදිලා
    මැතිවරණත් පැරදිලා ,පරාද වෙවි පක්ෂෙ නායක කමෙ එල්ලිලා ඉඳලා පොලිටිකල් ගෙම් ගහන්න ගිය එකෙන් පක්ෂෙත් නැති වෙලා තමනුත් නැති උනා.

    කොයි හාමුලාගෙත් පරම්පරාවෙ මුල් හරියෙ අඩු කුලෙ පොරක් තමා ඉන්නෙ .
    සජිත් නම් හාමු කෙනෙක් නම් වෙන්න බැහැ, රනිල්ගෙ කැපැසිටි එකෙන් බාගයක්වත් නැහැ සජිත් ට

    විකල්ප බලවෙගෙකට ඉස්සරහට මෙ රටෙ තැනක් හදාගන්න ඔනි නම් සිංහල බෞද්ධ ඡන්ද ටික ආකර්ශනය කරගන්න වෙනවා
    සජී පුතා ට එහෙම හැකියාවක් නැහැ ඒත් සජී පුතා ගාව එහෙම හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවා
    ranilge capacity thibba uge puke :rolleyes::rolleyes::rolleyes:
    his only goal was to hold power... not do anything positive to this country or it's people
    hope you'll be able to take his nuts out of your mouth eventually :lol::lol::lol::lol: