හීනියට පොඩි දුකක් දැනෙනවා රනිල් පරාද වෙච්ච එක ගැන. තේරෙන කාලේ ඉදන් රනිල් ගැන තමයි අපි කතා කලේ... UNP නායකයා විදියට.
දැන් පරණ හාමු මහත්තය ගියා. පාර්ලිමේන්තු එන එකකුත් නැහැ.. ජාතික ලැයිස්තුවෙන් වත්. ආවත් වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ UNP බලයක් නැහැ. ගිය දේ ගියා . දැන් "සහෝදරවරුන්ගේ" අලුත් "හාමු මහත්තය" කවුද? සජිත් සහෝදරයාද?

Last edited: