දුක නැද්ද

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,423
    36,340
    113
    මැදමහනුවර
    රනිල්ට දැනුම තිබුණා. ලොකෙම සම්බන්ධතා හොඳට තිබුණා හොඳ කැපැසිටි එකක් තිබුණා එත් ඉතිං ජනාධිපතිවරණ දෙකක් පැරදිලා
    මැතිවරණත් පැරදිලා ,පරාද වෙවි පක්ෂෙ නායක කමෙ එල්ලිලා ඉඳලා පොලිටිකල් ගෙම් ගහන්න ගිය එකෙන් පක්ෂෙත් නැති වෙලා තමනුත් නැති උනා.

    කොයි හාමුලාගෙත් පරම්පරාවෙ මුල් හරියෙ අඩු කුලෙ පොරක් තමා ඉන්නෙ .
    සජිත් නම් හාමු කෙනෙක් නම් වෙන්න බැහැ, රනිල්ගෙ කැපැසිටි එකෙන් බාගයක්වත් නැහැ සජිත් ට

    විකල්ප බලවෙගෙකට ඉස්සරහට මෙ රටෙ තැනක් හදාගන්න ඔනි නම් සිංහල බෞද්ධ ඡන්ද ටික ආකර්ශනය කරගන්න වෙනවා
    සජී පුතා ට එහෙම හැකියාවක් නැහැ
    ඒත් සජී පුතා ගාව එහෙම හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවා
    Champika?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕකා ලැවරියා හාමු. ෆොනිල් වුනත් අප්පිරිය හින්දා උගේ පුටුව දුන්නේ නැත්තේ. පක්ෂේ නැතිවුනත් නම්බුයි ඔයවගේ පුස්සෙක්ට දෙනවට වඩා. මට තේරෙන්නේ නැත්තේ මේ අඩුකූළේ ෆොන්ස් හැම එකාම හලලා කොහොමද මුදුනා වුනේ කියන එක
    Maharajage wada tamayi

    Uta one widiyata natawanna
    Puluwan gonekne mu
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    Miniha political career eka winasha karagatta.
    Dan hamoma dannawa minihage intention eka mokakda kiyala.
    Rajitha sb ganatama watuna pora
    රාජිතලා එස් බී ලා වාචාලයො.
    පාටලි වාචාලයෙක් නෙමෙ නෙ ?
    පාඨලිට අවුලක් උනෙ අර ඇක්සිඩන්ට් කේස් එක විතරයි.
    කියන්න බැහැ ඒත්
    නිගමනයක් ගන්න වෙන්නෙ අළුතෙන් හදන්න යන මැතිවරණ නීති සහ
    රාජපක්ෂ පොහොට්ටුවෙ ක්‍රියාකලාපය මත.
    ඉඩ දී බලා සිටිමු.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රාජිතලා එස් බී ලා වාචාලයො.
    පාටලි වාචාලයෙක් නෙමෙ නෙ ?
    පාඨලිට අවුලක් උනෙ අර ඇක්සිඩන්ට් කේස් එක විතරයි.
    කියන්න බැහැ ඒත්
    නිගමනයක් ගන්න වෙන්නෙ අළුතෙන් හදන්න යන මැතිවරණ නීති සහ
    රාජපක්ෂ පොහොට්ටුවෙ ක්‍රියාකලාපය මත.
    ඉඩ දී බලා සිටිමු.
    Wachala Kama nemeyi mama kiwwe
    Un denna kumantrana karanna pawa Dena wage kalit add Karan tiyenawa
    Palitalit ehema namk hadila tiyenawa
    Amati Kam wage ganna Nam awulak
    Naha etanin ehata yanna Hoda reputation ekak one bn
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    Wachala Kama nemeyi mama kiwwe
    Un denna kumantrana karanna pawa Dena wage kalit add Karan tiyenawa
    Palitalit ehema namk hadila tiyenawa
    Amati Kam wage ganna Nam awulak
    Naha etanin ehata yanna Hoda reputation ekak one bn
    සුදුවෑන් වලින් මිනිස්සු ඉස්සුවා කිව්ව ගොඨාවත් මිනිස්සු ජනාධිපති කරෙ බන්
    හෙල්පින් හම්බන්තොට සුනාමි හොරා කියාමු මහින්දවත් ජනාධිපති කරා අගමැතිත් කරා

    බලමු .කියන්න බැහැ මිනිස්සුන්ගෙ වෙනස් වීම
    ප්‍රභාකරන් කිව්වෙ
    සිංහලයාට මතක සති දෙකයි කියලා.
    පාටළි ගැන දැන්ම හොප් තියාගන්න බැහැ කීයටවත්. එත් ඔය ටෙලිපොන් එකෙ සිංහල බෞද්ධ චන්ද ආකර්ශනය කරගන්න පුළුවන් පොඩි හරි විභවයක් තියෙන්නෙ මිනිහාට විතරයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,488
    113
    මන් නැති වෙලේ දුක් උනාට ඉස්තූතියි. බින්ගු පුතේ මම දැන් උබේ ජනාදිපති. දන ගහල කටට ගන්න ඉඩක් තියෙන තැනකින් වාඩිවෙයන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    මන් නැති වෙලේ දුක් උනාට ඉස්තූතියි. බින්ගු පුතේ මම දැන් උබේ ජනාදිපති. දන ගහල කටට ගන්න ඉඩක් තියෙන තැනකින් වාඩිවෙයන්.
    @tupac97
    Lol
     
    • Haha
    Reactions: ruchira55