බූට්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගොඩක් එවුන් කෙල්ලෙක් නැතත් , බූට් කාලා නැතත් බූට් සින්දු අහලා හිත රිද්දගන්න කැමතියි නෙද බන් 🤔
     
    • Like
    Reactions: windows_ubuntu

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොන මගුලක්ද බං මොකෝඅ මේ මොළේ ලව් පාට්1 රිප්‍රොග්‍රැම් වෙලාද ? ඔව් එහෙමත් තියනවා..බූට් කාල කෙල්ලො නැතුව ඉද්දි කපුගෙගේ දුක් හාදු දෙන රැයේ, දම් පාටින් සද බැස යනවා වගේ ඇහුවම ඉතින් හොදි ඕන් නෑ.. මම් ඉස්සර බීච්1 ඉදන් ඕවා අහනව හැන්දෑවේ 6,7ට වගේ..ඒක ඉතින් ලයිෆ්1ඒ එන්ජොයි කරන්නම ඕන ෆීලින්1ක්.. අර පළිගු මැණිකේ අන්තිම කොටසේ සූරසේන කියන්නේ මිනිහෙක් වෙන්න නම් ලව්1 අප්සට් යන්න ඕන කියලා..ඒව ඇත්ත හලෝ
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,320
    2,612
    113
    Colombo
    මොන මගුලක්ද බං මොකෝඅ මේ මොළේ ලව් පාට්1 රිප්‍රොග්‍රැම් වෙලාද ? ඔව් එහෙමත් තියනවා..බූට් කාල කෙල්ලො නැතුව ඉද්දි කපුගෙගේ දුක් හාදු දෙන රැයේ, දම් පාටින් සද බැස යනවා වගේ ඇහුවම ඉතින් හොදි ඕන් නෑ.. මම් ඉස්සර බීච්1 ඉදන් ඕවා අහනව හැන්දෑවේ 6,7ට වගේ..ඒක ඉතින් ලයිෆ්1ඒ එන්ජොයි කරන්නම ඕන ෆීලින්1ක්.. අර පළිගු මැණිකේ අන්තිම කොටසේ සූරසේන කියන්නේ මිනිහෙක් වෙන්න නම් ලව්1 අප්සට් යන්න ඕන කියලා..ඒව ඇත්ත හලෝ

    අනිවා බන්. ඔය දුක දරාගන්න පුලුවන් කියන්නෙ ඉස්සරහට එන ඕනම දේකට මූන දෙන්න පුලුවන් ගටක් එනවා කියන එක