කළු ගඟ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    කළු ගඟ හරස් කරලා dams නැත්තේ ඇයි? මහවැලි, කැළණි, වලවේ, උමා ඔය වගේ ගංගාවල් ගොඩාක් හරහා dam ගහල ජාල විදුලිය හදනවනේ? හැබැයි ලංකාවේ වැඩිම වතුර යන ගඟ වෙච්ච කළු ගඟේ එහෙම නැත්තේ ඇයි? දන්නා කෙනෙක් කියන්නකෝ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    කළු ගඟ හරස් කරලා dams නැත්තේ ඇයි? මහවැලි, කැළණි, වලවේ, උමා ඔය වගේ ගංගාවල් ගොඩාක් හරහා dam ගහල ජාල විදුලිය හදනවනේ? හැබැයි ලංකාවේ වැඩිම වතුර යන ගඟ වෙච්ච කළු ගඟේ එහෙම නැත්තේ ඇයි? දන්නා කෙනෙක් කියන්නකෝ.
    හදන්න සුදුසු තැනක් නැතුව ඇති.
    ඩෑම් එකක් හදන්න කලින් කොච්චර දේවල් බලන්න තියෙනවද? (පරිසර හානි, ජල ඝනත්වය, ජලය ගලන වේගය, මුහුදුමට්ටමේ ඉදන් උස, තව අපි නොදන්න සමයං වගේ දේවල්)
    ගඟක් විතරක් තිබිල බෑනෙ. ඒ සුදුසුකම් නැතුව ඇති.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,736
    113
    අම්බකිස්ස
    කුඩා විදුලි බලාගාර ගොඩකුයි,ලොකු එකකුයි තියනවා.. එරත්න පාරෙන් සිරිපාදේ ගියොත් බලාගාරේ නන් පේනවා ඩෑම් එක නන් පේන්නේ නෑ....
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    හදන්න කැන් නැහැ බන්. අනික විදුලි බලාගාර විතරයි බහු කාර්යය නැහැ. අන්තිම දේ ගගේ වතුර වැඩී.
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    Kukule Ganga bambuwak hadala rathnapurata vessath kaluthara yata wenava. owa kalutharata hari yanne na
    කොහොමත් රත්නපුරේ ට වැස්සෙම කළුතර යට වෙනවා. කුකුලේ හදන්න කලිනුත් එහෙම තමා.
     
    • Like
    Reactions: Lahiru120

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    කොහොමත් රත්නපුරේ ට වැස්සෙම කළුතර යට වෙනවා. කුකුලේ හදන්න කලිනුත් එහෙම තමා.
    dam eka hadanna issella lokuwata yata vuna na heduwata passe rathnapura yata vena kota oka arinava kalavana gagen ena vathura agalawatta, bulathsinhala okkama yata karagena yanne
     
    • Like
    Reactions: Lahiru120

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    Godak gangawal wala wenne samahara kaalawal wala wathura madi kiyala widuliya hadanna baha kiyana eka ne. Habai kalu gange awurudde hama kaaledima wage godak wathura thiyena hinda oya prashne enawa adui neda? Hadanna honda thanak thiyenawa nan haduwoth godak prayojanawath e hinda.
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    ඔන්න එහෙනම් උත්තරේ ලියා ගන්න ළමා.... යි.
    මචන් ලංකාවේ තියන ලොකු dam වලදී ඒක හැදීමට මුලිකම හේතුව ජල විදුලිය නිපදවීම නෙමෙයි. විදුලිය නිපදවීම කියන එක එන්නේ 4ට 5ට වගේ. ලගදි හදපු මොරගහ කන්ද එකෙන් පවා ගන්නේ පොඩි මෙගා වොට් ගානක්. කළු ගගේ වතුර වැඩි උනාට, ඒක වතුර අවශ්‍ය වියලි කලාපයක් වෙත ගෙනියාමට අපහසුයි. ගග හරස් කරලා භූගතව හරි ගෙනියනවා නම් ලොකු වියදමක් දරන්න වෙනවා. කළුතර, කොළඹ වගේ පැතිවල එවුන්ට වගා කරන්න වතුර ලොකුවට ඕනෙත් නෑ. උන් බලන්නේ IT කර කර පුටුවක් උඩ ඉදන් කරන්න පුළුවන් දේවල් විතරයි. ඉතින් සල්ලි වියදම් කරලා dam ගහල වතුර පුරවන් කළුතර උන්ටවත් වැඩක් නෑ. අනික කළු ගග ගලන සිමාවේ හොද වන ගහනයක් තියෙනවා. ඉතින් මොනවා හරි කරනවා නම් ලොකු පරිසර හානියකුත් වෙනවා. සෝ කළු ගග කුකුලේ ගගදී කරන්ට් එක චුට්ටක් හදලා ශේප් එකේ මුදට බහිනවා. අවුරුද්දකට පාරක් ගංවතුර ආධාර අරන් අපි බුලත්සිංහල යනවා. නියම වැඩ්ඩේක්‌ට නම් ඔය ගලන ජල කදම ඇති ලංකාව සශ්‍රික කරන්න. ඉහලට එහෙම යෝජනාවක් ගේන්න පුළුවන් එවුන් දැන් රාජ්‍ය සේවයේ නෑ. සෝ දුක් සීන් තමා.
     
    Last edited:

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    Ai ban moragahakanda haduwe kalu gaga and aban gaga haras karala.
    තුහ් නොදකින් විතරක් ! :lol::lol::lol:
    යකෝ ලංකා සිතියම බලපන් මොරගහකන්ද තියෙන්නේ කළුතරද කියල. උබ හිතන්නේ අඹන් ගග තියෙන්නේ බස්නාහිර පළාතේ කියලද ?? මු යකෝ බන්දුවට වැඩිය හපන්නේ. මේවා දාල උබ youtube චැනල් එකක් කරපංකෝ ජෝක් ගැන. අනිවා නැගල යනවා මේ යන විදියට.

    අවුලක් නෑ එහෙනම් මම පැහැදිලි කරන්නම්. මොරගහකන්ද හදපු කළු ගග ඇන්ඩ් මේ කළු ගග දෙකක් බන්, බෑන සමනලින් (සමනල කන්ද නොවේ) පටන් අරන් කළුතරින් මුදට යන එක තමා ලංකාවේ වැඩිම ජල කදක් ගෙනියන කළු ගඟ. උබ ඔය කියන සුටි කළු ගග , දුම්බර මිටියාවතේ නකල්ස් කදු වලින් පටන්ගන්නා සාපේක්ෂව පොඩි ගගක් වන කළු ගගක් . ඒක තියෙන්නේ මාතලේ. ඕකට කළු ගග කියන නම වැටෙන හැටි වගේ දේවල් හරි නියම කතා, මට ටයිප් කරන්න කම්මැලියි. ඒ කළු ගග පොඩි උනාට එකේ වතුර සාපේක්ෂව පිරිසිදුයි. මොකද බස්නාහිර පළාතේ අයියල වගේ නකල්ස් පැත්තේ අයියල ගගට කක්කා දාන්නේ නැති නිසා. ජරාව දාන්නේ නැති නිසා.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,063
    31,824
    113
    කළු ගඟ හරස් කරලා dams නැත්තේ ඇයි? මහවැලි, කැළණි, වලවේ, උමා ඔය වගේ ගංගාවල් ගොඩාක් හරහා dam ගහල ජාල විදුලිය හදනවනේ? හැබැයි ලංකාවේ වැඩිම වතුර යන ගඟ වෙච්ච කළු ගඟේ එහෙම නැත්තේ ඇයි? දන්නා කෙනෙක් කියන්නකෝ.

    dam ගහන්න කලින් රටේ මිනිස්සුන්ට බොන්න වතුර බට දාල හදල දෙන්න කියපල්ලා... දැන් 2/3 තියෙනවනේ... කරල දෙයිද? :P
     

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    කළු ගඟ හරස් කරලා dams නැත්තේ ඇයි? මහවැලි, කැළණි, වලවේ, උමා ඔය වගේ ගංගාවල් ගොඩාක් හරහා dam ගහල ජාල විදුලිය හදනවනේ? හැබැයි ලංකාවේ වැඩිම වතුර යන ගඟ වෙච්ච කළු ගඟේ එහෙම නැත්තේ ඇයි? දන්නා කෙනෙක් කියන්නකෝ.

    :(
    Dam ekak hadanawata vadiya solar panel farm ekak haduwama waasi nadda?
     
    Last edited: