කළු ගඟ

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    dam eka hadanna issella lokuwata yata vuna na heduwata passe rathnapura yata vena kota oka arinava kalavana gagen ena vathura agalawatta, bulathsinhala okkama yata karagena yanne
    මට නම් මතක ඇති කාලේ ඉදන්ම රත්නපුරේ ට වැස්සම ඉංගිරිය ඉදන් පහලට වතුර දානවා. අද ඊයේ නෙමේ. කුකුලේ නම් පිරෙන්නේ නැහැ රත්නපුරේ ට වැස්සෙම. සිංහරාජයේ ට කලවානට වහින්න ඕනේ කුකුලේ පිරෙන්න.
    ඔන්න එහෙනම් උත්තරේ ලියා ගන්න ළමා.... යි.
    මචන් ලංකාවේ තියන ලොකු dam වලදී ඒක හැදීමට මුලිකම හේතුව ජල විදුලිය නිපදවීම නෙමෙයි. විදුලිය නිපදවීම කියන එක එන්නේ 4ට 5ට වගේ. ලගදි හදපු මොරගහ කන්ද එකෙන් පවා ගන්නේ පොඩි මෙගා වොට් ගානක්. කළු ගගේ වතුර වැඩි උනාට, ඒක වතුර අවශ්‍ය වියලි කලාපයක් වෙත ගෙනියාමට අපහසුයි. ගග හරස් කරලා භූගතව හරි ගෙනියනවා නම් ලොකු වියදමක් දරන්න වෙනවා. කළුතර, කොළඹ වගේ පැතිවල එවුන්ට වගා කරන්න වතුර ලොකුවට ඕනෙත් නෑ. උන් බලන්නේ IT කර කර පුටුවක් උඩ ඉදන් කරන්න පුළුවන් දේවල් විතරයි. ඉතින් සල්ලි වියදම් කරලා dam ගහල වතුර පුරවන් කළුතර උන්ටවත් වැඩක් නෑ. අනික කළු ගග ගලන සිමාවේ හොද වන ගහනයක් තියෙනවා. ඉතින් මොනවා හරි කරනවා නම් ලොකු පරිසර හානියකුත් වෙනවා. සෝ කළු ගග කුකුලේ ගගදී කරන්ට් එක චුට්ටක් හදලා ශේප් එකේ මුදට බහිනවා. අවුරුද්දකට පාරක් ගංවතුර ආධාර අරන් අපි බුලත්සිංහල යනවා. නියම වැඩ්ඩේක්‌ට නම් ඔය ගලන ජල කදම ඇති ලංකාව සශ්‍රික කරන්න. ඉහලට එහෙම යෝජනාවක් ගේන්න පුළුවන් එවුන් දැන් රාජ්‍ය සේවයේ නෑ. සෝ දුක් සීන් තමා.
    කළු ගඟ තියන කලාපේ එකට ආවේනික ගොවිතැනත් තියනවා. එකට වතුර ඕනේ තරම් වැස්සෙන් ලැබෙනවා. ඉතින් කිසිම කෙනෙක් කළුගඟ පාවිච්චි කරන්නේ නැහැ. කැලිඩෝ එක නම් රටේ පරිසර ලොක්කෝ ගන්න ඕනේ තීරණ දේෂපාලකයෝ ගත්තම වෙන වැඩ. කළු ගඟෙ අවුරුදු ගානක් තිස්සේ කැපුවේ මෝය. එක පිරෙනවා. දැන් කොලේ සම්පුර්ණ ගඟ කෙලින්ම මුහුදට ඇරපු එක මුලු වෙරළම ඉවරයි. වැලිපර හෝදලම ගිහින්. දැන් තමා හදන්න හරි හදන්නේ ඒ දවස් වල උනේ ලොකු ටෝක් දුන්න එක විතරයි.

    dam ගහන්න කලින් රටේ මිනිස්සුන්ට බොන්න වතුර බට දාල හදල දෙන්න කියපල්ලා... දැන් 2/3 තියෙනවනේ... කරල දෙයිද? :P
    වතුර ඉතින් ලොකු පොජෙක්ට් එකක් වෙලා තියෙනිනේ. කදන ඉදන් බට ලයින් එකක් දාන්න ඕනේ. අවුරුදු තුනකට මෙහා ගොඩ ගන්න බැරි වෙයි.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    කළු ගඟ තියන කලාපේ එකට ආවේනික ගොවිතැනත් තියනවා. එකට වතුර ඕනේ තරම් වැස්සෙන් ලැබෙනවා. ඉතින් කිසිම කෙනෙක් කළුගඟ පාවිච්චි කරන්නේ නැහැ. කැලිඩෝ එක නම් රටේ පරිසර ලොක්කෝ ගන්න ඕනේ තීරණ දේෂපාලකයෝ ගත්තම වෙන වැඩ. කළු ගඟෙ අවුරුදු ගානක් තිස්සේ කැපුවේ මෝය. එක පිරෙනවා. දැන් කොලේ සම්පුර්ණ ගඟ කෙලින්ම මුහුදට ඇරපු එක මුලු වෙරළම ඉවරයි. වැලිපර හෝදලම ගිහින්. දැන් තමා හදන්න හරි හදන්නේ ඒ දවස් වල උනේ ලොකු ටෝක් දුන්න එක විතරයි.
    ඔව් අවේනික ගොවිතැන් තියනවා. ඒවා කර කර ඉන්නම නම් අලුතින් වාරි වියපෘති ඕනේ නෑ, අහසින් වැටිලා, කානුවෙන් ගලන් එන එකෙන් වැඩේ ශේප් කරගන්න පුළුවන්. වතුරෙන් කරන්න පුළුවන් ගොවිතැන්ම විතරක් නොවේ. දහසකුත් දේවල් පුළුවන්.

    ඔය නිල් පාටින් දාල තියන කාරණාව 100%ක් හරි නෑ. පරිසර / වෙරල සංරක්ෂණ වගේ අමාත්‍යංශ වල අදාළ විෂයට උපාධි සුදුසුකම් ලැබූ කෙනා ඉන්නේ ධුරාවලියේ ගොඩක් පහලින්. ලේකම් පුටුව හොබවන්නේ පරිපාලන සේවයේ අයෙක්. ඔහු බොහෝ විට කලා උපධිදාරියෙක්. එක පාරක් අපිට Rainfall එක කාලය සමග මිමි වලින් මනිනවා කියන එක එක්තරා ලේකම් කෙනෙක්ට තේරුම් කරන්නම බැරි උනා. එයා කියන්නෙම වතුර කියන්නේ දියරයක් ඒක මනින්නේ මිලිලීටර් / ලීටර් වලින් ලු. ඉතින් මොන සංවර්ධනද?
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    මට නම් මතක ඇති කාලේ ඉදන්ම රත්නපුරේ ට වැස්සම ඉංගිරිය ඉදන් පහලට වතුර දානවා. අද ඊයේ නෙමේ. කුකුලේ නම් පිරෙන්නේ නැහැ රත්නපුරේ ට වැස්සෙම. සිංහරාජයේ ට කලවානට වහින්න ඕනේ කුකුලේ පිරෙන්න.
    vessama ena podi gan vathura nemai oka heriyama enna. lokuwata yata vuna deparak ekak 2008 di anith eka 2014 di oya dekatama hethuwa dam eka arapu nisa.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    ඔව් අවේනික ගොවිතැන් තියනවා. ඒවා කර කර ඉන්නම නම් අලුතින් වාරි වියපෘති ඕනේ නෑ, අහසින් වැටිලා, කානුවෙන් ගලන් එන එකෙන් වැඩේ ශේප් කරගන්න පුළුවන්. වතුරෙන් කරන්න පුළුවන් ගොවිතැන්ම විතරක් නොවේ. දහසකුත් දේවල් පුළුවන්.

    ඔය නිල් පාටින් දාල තියන කාරණාව 100%ක් හරි නෑ. පරිසර / වෙරල සංරක්ෂණ වගේ අමාත්‍යංශ වල අදාළ විෂයට උපාධි සුදුසුකම් ලැබූ කෙනා ඉන්නේ ධුරාවලියේ ගොඩක් පහලින්. ලේකම් පුටුව හොබවන්නේ පරිපාලන සේවයේ අයෙක්. ඔහු බොහෝ විට කලා උපධිදාරියෙක්. එක පාරක් අපිට Rainfall එක කාලය සමග මිමි වලින් මනිනවා කියන එක එක්තරා ලේකම් කෙනෙක්ට තේරුම් කරන්නම බැරි උනා. එයා කියන්නෙම වතුර කියන්නේ දියරයක් ඒක මනින්නේ මිලිලීටර් / ලීටර් වලින් ලු. ඉතින් මොන සංවර්ධනද?
    මූලිකම දේ කටු ගං දෝණිය කියන්නේ ජලයෙන් ස්වයංපෝෂිත කලාපයක්. ඕනෙම දෙයක් වැවෙනවා. හැබයි අවුරුද්දේ වැඩි කාලයක් වතුර වැඩී. කටු ගගේ වතුරෙන් ගන්න පුළුවන් එකම දේ හම්බන්තොට පැත්තට වතුර යවන එක. ඒත් මහවැලි වගේ ලේසි වැඩක් නෙමේ. සෑහෙන කදු ප්‍රමානයක් කපන්න වෙනවා. වෙන ප්‍රයෝජනයක් නැහැ. කදන ලොකු කරලා වතුර බෙදන්න තමා තියෙන එකම දේ. ඒත් තෙවන අධියර තාම පටන් අරන් නැහැ. දේශපාලකයෝ හිතෙන්නන් වාලේ තීරණ ගන්න ඕනේ නැහැ. හැමදාම කපන මෝහයෙන් කපන්නේ නැතුව ටක් ගාලා වතුර අඩු කරන්න ගඟ කෙලින්ම මුහුදට කපන ඒකේ රගේ දැන් අවුරුදු පහක් තිස්සේ කළුතර මිනිසුන් විදිනව
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔන්න එහෙනම් උත්තරේ ලියා ගන්න ළමා.... යි.
    මචන් ලංකාවේ තියන ලොකු dam වලදී ඒක හැදීමට මුලිකම හේතුව ජල විදුලිය නිපදවීම නෙමෙයි. විදුලිය නිපදවීම කියන එක එන්නේ 4ට 5ට වගේ. ලගදි හදපු මොරගහ කන්ද එකෙන් පවා ගන්නේ පොඩි මෙගා වොට් ගානක්. කළු ගගේ වතුර වැඩි උනාට, ඒක වතුර අවශ්‍ය වියලි කලාපයක් වෙත ගෙනියාමට අපහසුයි. ගග හරස් කරලා භූගතව හරි ගෙනියනවා නම් ලොකු වියදමක් දරන්න වෙනවා. කළුතර, කොළඹ වගේ පැතිවල එවුන්ට වගා කරන්න වතුර ලොකුවට ඕනෙත් නෑ. උන් බලන්නේ IT කර කර පුටුවක් උඩ ඉදන් කරන්න පුළුවන් දේවල් විතරයි. ඉතින් සල්ලි වියදම් කරලා dam ගහල වතුර පුරවන් කළුතර උන්ටවත් වැඩක් නෑ. අනික කළු ගග ගලන සිමාවේ හොද වන ගහනයක් තියෙනවා. ඉතින් මොනවා හරි කරනවා නම් ලොකු පරිසර හානියකුත් වෙනවා. සෝ කළු ගග කුකුලේ ගගදී කරන්ට් එක චුට්ටක් හදලා ශේප් එකේ මුදට බහිනවා. අවුරුද්දකට පාරක් ගංවතුර ආධාර අරන් අපි බුලත්සිංහල යනවා. නියම වැඩ්ඩේක්‌ට නම් ඔය ගලන ජල කදම ඇති ලංකාව සශ්‍රික කරන්න. ඉහලට එහෙම යෝජනාවක් ගේන්න පුළුවන් එවුන් දැන් රාජ්‍ය සේවයේ නෑ. සෝ දුක් සීන් තමා.
    මචන් කලුගගේ වතුර උමගක් හරහා වියලි කලාපයට ඒ කියන්නෙ උතුරු පැත්තට නෙමෙයි ගිනිකොන පැත්තට(හම්බන්තොට) ගෙනියන්න project එකක් තිබ්බ. ඒක කොහොමහරි යට ගියා. හොයල විස්තරයක් දාන්නම් තිබ්බොත්.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    මචන් කලුගගේ වතුර උමගක් හරහා වියලි කලාපයට ඒ කියන්නෙ උතුරු පැත්තට නෙමෙයි ගිනිකොන පැත්තට(හම්බන්තොට) ගෙනියන්න project එකක් තිබ්බ. ඒක කොහොමහරි යට ගියා. හොයල විස්තරයක් දාන්නම් තිබ්බොත්.

    Mata hitenne prashne thiyenne kalu ganga rathnapura hariyedith godak pahathai. Muhudu mattamen 30m wage maa danna widiyata. Habai ginikona paththata yawanna nan Pelmadulla/Kahawatta haraha yawanna wenawa. E hariya muuhudu mattamen 100m wage tharan usai. Othana thamai prashn thiyenne. Umagak gahanna giyoth pattama diga umagak gahanna wenawa.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    හදන්න සුදුසු තැනක් නැතුව ඇති.
    ඩෑම් එකක් හදන්න කලින් කොච්චර දේවල් බලන්න තියෙනවද? (පරිසර හානි, ජල ඝනත්වය, ජලය ගලන වේගය, මුහුදුමට්ටමේ ඉදන් උස, තව අපි නොදන්න සමයං වගේ දේවල්)
    ගඟක් විතරක් තිබිල බෑනෙ. ඒ සුදුසුකම් නැතුව ඇති.

    kiyapu serama balalada uma oya project eka karala thiyenne???
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    vessama ena podi gan vathura nemai oka heriyama enna. lokuwata yata vuna deparak ekak 2008 di anith eka 2014 di oya dekatama hethuwa dam eka arapu nisa.
    වෙලා තියෙන්නේ බන් එකම වතුර ටික ගංවතුර දාන්නේ. හැබයි කුකුලගේ ඇරපු ගමන් එක පාර පිරෙනවා. ටික ටික නෙමේ මොකද ඇරපු ගමන් වැඩි වතුරක් එනවා ගගේ එනවට වඩා. මම හිතන්නේ buffer head එකක් ඇති. එක හින්දා දරුණුවට