ලංකා භුමියේ චීන සලකුණු.

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බලල එන්න.

    117596379_342755083750960_4052498625282847491_n.jpg
     
    Last edited:
    • Wow
    Reactions: ryandok

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නාථ සර් කවදාවත් කොළබ ඇවිල්ල නැද්ද? චීනෙ කරන ගොඩක් කන්ස්ට්‍රක්ෂන් සයිට් වල ඔයවගේ බෝර්ඩ් ගහල තියෙනව.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නාථ සර් කවදාවත් කොළබ ඇවිල්ල නැද්ද? චීනෙ කරන ගොඩක් කන්ස්ට්‍රක්ෂන් සයිට් වල ඔයවගේ බෝර්ඩ් ගහල තියෙනව.
    Mona board da? Mama pennuwe roof😂 daannako baanna colombo thiyana me wage. aasai balanna

    117596379_342755083750960_4052498625282847491_n.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    Capture.PNG

    Whale china hadeta gahala. sure ekata american-china war ekak awoth apita f*ck wenawa...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    චීනෙන් හදාපු චීනේටම දුන්න වරාය එහාපැත්තෙ තියෙද්දී අපි වහලේ අකුරු වල හැඩ හොයනව :P

    monawa karannada? thawa tika dawsakin. ehen mathuwenne cheena babala... :P
     
    • Like
    Reactions: LazyLizard

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    අනාථ පොන්ස් ඇවිල්ලා නේද බිල්ඩිමක් හොයාගෙන :lol:

    ඒක නෙමෙයි පොඩ්ඩක් කියපන්කො මේක. බදුල්ලේ ඕෂධී ගෙදර යැව්වේ පොහොට්ටුවෙ උන් නම්, රනිලා ගෙදර යැව්වේ ටොයියො නම්, පිං හඳුනා ගෙදර යැව්වේ කවුද :lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    අනාථ පොන්ස් ඇවිල්ලා නේද බිල්ඩිමක් හොයාගෙන :lol:

    ඒක නෙමෙයි පොඩ්ඩක් කියපන්කො මේක. බදුල්ලේ ඕෂධී ගෙදර යැව්වේ පොහොට්ටුවෙ උන් නම්, රනිලා ගෙදර යැව්වේ ටොයියො නම්, පිං හඳුනා ගෙදර යැව්වේ කවුද :lol::lol:

    pawul wadayata kade yana me ratema wahallu set ekak
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනාථ පොන්ස් ඇවිල්ලා නේද බිල්ඩිමක් හොයාගෙන :lol:

    ඒක නෙමෙයි පොඩ්ඩක් කියපන්කො මේක. බදුල්ලේ ඕෂධී ගෙදර යැව්වේ පොහොට්ටුවෙ උන් නම්, රනිලා ගෙදර යැව්වේ ටොයියො නම්, පිං හඳුනා ගෙදර යැව්වේ කවුද :lol::lol:
    Kalin Matara seat eka kawda dinuwe?😁
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43
    me hambantota harbour phase 2 eke main contractor office eka. math eke thama hitiye. eka paththaka CHINA kiyala thiyenne. anith maththe SL kiyala thibbe. dan L kiyana building eka ain karana wena building ekak gahala