Mona board da? Mama pennuwe roofනාථ සර් කවදාවත් කොළබ ඇවිල්ල නැද්ද? චීනෙ කරන ගොඩක් කන්ස්ට්රක්ෂන් සයිට් වල ඔයවගේ බෝර්ඩ් ගහල තියෙනව.
We are already f**kedView attachment 88920
Whale china hadeta gahala. sure ekata american-china war ekak awoth apita f*ck wenawa...

චීනෙන් හදාපු චීනේටම දුන්න වරාය එහාපැත්තෙ තියෙද්දී අපි වහලේ අකුරු වල හැඩ හොයනව![]()

අනාථ පොන්ස් ඇවිල්ලා නේද බිල්ඩිමක් හොයාගෙන
ඒක නෙමෙයි පොඩ්ඩක් කියපන්කො මේක. බදුල්ලේ ඕෂධී ගෙදර යැව්වේ පොහොට්ටුවෙ උන් නම්, රනිලා ගෙදර යැව්වේ ටොයියො නම්, පිං හඳුනා ගෙදර යැව්වේ කවුද![]()
Kalin Matara seat eka kawda dinuwe?අනාථ පොන්ස් ඇවිල්ලා නේද බිල්ඩිමක් හොයාගෙන
ඒක නෙමෙයි පොඩ්ඩක් කියපන්කො මේක. බදුල්ලේ ඕෂධී ගෙදර යැව්වේ පොහොට්ටුවෙ උන් නම්, රනිලා ගෙදර යැව්වේ ටොයියො නම්, පිං හඳුනා ගෙදර යැව්වේ කවුද![]()