Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Ow! Paw bn podi un.. gedarata wela idala epa wela inne.

    සිරා බන්. වෙනදට හෙන ගේමක් දෙනවා උදේට ලෑස්ති කරන්න.
    අද උදෙන්ම නැගිටලා තනියම මුනත් හොදන් ඇවිත් ලෑස්ති කරන්න කියලා මට වදයක් දුන්න.
    කෝරෝනා මැවූ වෙනසක අරුමේ. :unsure:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    පොඩි කාලේ ඉස්කෝලේ යන්න කම්මැලි උන්ට තමයි උන් තාත්තල උනාම පොඩි උන් වද දෙන්නේ ඉස්කෝලේ යන්න බෑ කියලා.. :lol:
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    මෙහෙම thread එකක් කිරියේ..පට්ට..

    කිරියෙ සිටින පියවරුන්ගෙ ත්‍රෙඩ් එකක්