ළමයින්ව private school දැමීම

recommend school type

  • private school

  • government school

Results are only viewable after voting.

$onny

Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    matath hithaganna baruwa inne mokatada danne kiyala. (International Vs Government)
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    1. ලංකාවේ ඉස්කෝල ජාති තුනයි තියෙන්නේ. ගවමන්ට් (අපි හැමෝම දන්න එක), සෙමි ගවමන්ට් (මියුසියස් වගේ ඒවා), ප්‍රයිවට් / ඉන්ටර්නැෂනල් කියන එක. ගවමන්ට්, සෙමි ගවමන්ට් දෙකම උගන්නන්නේ ලංකාවේ ලෝකල් රජයේ සිලබස් එක. විභාග ලෝකල් ඒවා. සමහර සෙමි ගවමන්ට් ඒවා (උදා: මියුසියස්) Cambridge හෝ Edexcel O/L A/L දෙක කරනව. ඒක තෝරා ගන්න එයාලට පුළුවන්. සෙමි ගවමන්ට් ඒවායේ මැනේජ්මන්ට් එක ප්‍රයිවෙට්, ළමයින්ගේ ටර්ම් ෆී එකෙන් තමයි ටීචර්ස් ලා ගේ පඩි ගෙවන්නේ. ප්‍රයිවට් / ඉන්ටර්නැෂනල් කියන අය එයාලම තමයි තීරණය කරන්නේ මොන සිලබස් එක ද කරන්නේ කියන එක. එයාලට ගවමන්ට් සිලබස් රෙගියුලේෂන්ස් අදාළ නෑ. ලංකාවේ දැන් වැඩි හරියක් ඉන්ටර්නැෂනල් ඉස්කෝල Edexcel syllabus එක Gr-01 වල ඉඳල O/L A/L වෙනකන් කරන්නේ. අතර මැද එකක් දෙකක් තියනව Cambridge විතරක් කරන. ලෝකල් O/L, A/L කරනවද නැද්ද කියන එකත් තීරණය කරන්න පුළුවන් ඒ ඉස්කෝල වලට. ලයිසියම් වගේ ඒවායේ Edexcel & Local O/L, A/L දෙකම තියනව.

    2. ප්‍රයිවට් / ඉන්ටර්නැෂනල් කියන කැටගරියේ ඉන්න ළමයින්ට ලෝකල් O/L, A/L කරන්න පුළුවන්. එයාලට ඉස්කෝලෙන් සිලබස් එක ඉගැන්නුවත් විභාගෙට ඉන්න තියෙන්නේ private candidate කෙනෙක් විදිහට. ඒක රිසල්ට් වලට කිසිම ප්‍රශ්නයක් නෑ. ලෝකල් A/L කරලා ගවමන්ට් යුනිවසිටි යන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. තවත් ඕන නං Cambridge/Edexcel O/L කරලා ඊට පස්සේ ලෝකල් A/L කරලා ගවමන්ට් යුනිවසිටි යන්න පුළුවන්. නැත්නම් ලෝකල් O/L කරලා ඊට පස්සේ Cambridge/Edexcel A/L කරලා ලංකාවේ ප්‍රයිවෙට් කැම්පස් එකකට යන්න පුළුවන්. (KDU, NSBM etc). ඉන්ටර්නැෂනල් ස්කූල් යන ළමයෙක් ගවමන්ට් යුනි යන්න හිතන් ඉන්නව නං මම පර්සනලි රෙකමන්ඩ් කරන්නේ Cambridge/Edexcel O/L කරලා ඊට පස්සේ ලෝකල් A/L කරන්න කියන එක. ලෝකල් ඕ ලෙවල් කරන්න අවුරුදු දෙක තුනක් නාස්ති කරන එක ලොකු අපරාදයක්.
    ඉන්ටර්නැෂනල් ගිහින් ගවමන්ට් යුනි යන්න බෑ කියල කට්ටිය කියන එක බොරු කතාවක්.

    3. ඉස්කෝලෙන් ඉස්කෝලෙට ටර්ම් ෆී වෙනස්. ළඟම තියන ඉන්ටර්නැෂනල් ස්කූල් එකෙන් අහන්න වෙන්නේ.

    Musaeus is not a semi government school. It is a private school ....
     
    • Love
    Reactions: wickuma

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    top notch int Schools walata lamai daddi family background eke idanma check karala ganne. e witharak neme lamayage knowledge ekatat test ekak karanawa. e nisa filter wela enne hodama set eka. ehema ekaka lamayata exposure eka labenawa kiyanne hodai. eth lokuma downside eka tama e culture eka, standards ekka keep up wenna puluwanda kiyana ekai. okata enne kotipathiyange lamai. mokak hari event ekak tibbot laksha ganan walin contribute karanne. favouration thiyenawa. keep up une nettam lamai kon wenawa. e nisa hoda international syllabus ekak tiyena (Edexcel, cambridge) wage 2nd tier school ekak select karanna. Gateway hodai, guidance, negombo south, springfields etc
    එහෙම මගුලක් නෑ. ඉවෙන්ට් වලට ලක්ෂ ගණන් ගන්න සීන් නෑ. ළමයි කොන් වෙන සීන් නුත් නෑ. ඒ විකාර වෙන්නේ ගවමන්ට් ඒවගේ. හැමෝම ගෙවල එන නිසා එහෙම එක එක ෆේවරේෂන් කරන්න බෑ ටීචර්ස් ලට. පේරන්ට්ස් ලා බැනගෙන එන්නේ එතකොට.

    Musaeus is not a semi government school. It is a private school ....
    Thanks for correcting.
    ------ Post added on Oct 17, 2025 at 8:19 PM
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,942
    11,674
    113
    top notch int Schools walata lamai daddi family background eke idanma check karala ganne. e witharak neme lamayage knowledge ekatat test ekak karanawa. e nisa filter wela enne hodama set eka. ehema ekaka lamayata exposure eka labenawa kiyanne hodai. eth lokuma downside eka tama e culture eka, standards ekka keep up wenna puluwanda kiyana ekai. okata enne kotipathiyange lamai. mokak hari event ekak tibbot laksha ganan walin contribute karanne. favouration thiyenawa. keep up une nettam lamai kon wenawa. e nisa hoda international syllabus ekak tiyena (Edexcel, cambridge) wage 2nd tier school ekak select karanna. Gateway hodai, guidance, negombo south, springfields etc
    favouration dena seen lainwa kon kanne nathi seen nisane ban international ekakata damme. ehema salli ekathu karanne na ban. prefects la nan hama tissema mona hari wikunananwa dakala tienawa salli hoaganna. government school wala un igena gena thanakata awama school ekata donation dunnata meke past pupils la ehema denawada kiyala man danne na. anika thama loku past pupil association ekak nane.

    මම මුන් කියපු එකට උඩින් එකතු කරන්නම්. ලයිසියම් වගේ ඒවල සිලබස් සෑහෙන්න අඩ්වාන්ස්. ටීචර්ස්ලා පට්ට සුපිරි. සුපිරි කියන්නෙ PHD තියෙන නිසා නෙවී, උන් තරුන මාර ප්‍රියමනාප ලමයින්ට ආදරේ සෙට් එකක්. ගෙදර මිනිහගෙන් ගුටිකාල ඉස්කෝලෙ ඇවිල්ලා ලමයින්ට තලන ටයිප් උන් නෙවී.

    අනිත් දේ තමා english හැදෙනවා. අපේ ගෙදර english කතා නොකලට පොඩි එකාට කතා කරන්න පුලුවන්.

    ගනන් ටිකක් වැඩි උනාට මම දැකලා තියෙනවා එක එක මට්ටමේ දෙමාපියෝ කොහොමහරි ගෙවලා වැඩේ කරනවා. education කියන්නෙ investment එකක්
    meka hari
    ------ Post added on Oct 17, 2025 at 10:51 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි නං ආන්ඩුවේ ඉස්කෝලෙට යවන්නේ. පොතපතේ කවකටු පෙට්ටියේ ඉඳන් හැම මගුලම දීලා නිකන් උගන්වන එකේ ශල්ලි වියදම් කරන් මොන කොහෙල්මලකට බෝඩිං ඉස්කෝලෙකට දානවද?

    කෝට් බෑයයි ඇඳුම්, සපත්තු ටිකටයි, දවල්ට කෑමටයි තමයි වියදම. වේලකට 1200ක් යනව.😑
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Private කියන්නේ නම් මාෆියාවක්
    මට ළමයෙක් හිටියා නම් මම පොඩි ඉස්කෝලෙට දාලා හොඳ English කලාස් එකකට දානවා
    මම දැකපු Private යන එවුන් හෙනම කන්ට්‍රොල් එකක් නෑ
    English class dala kawadawath e level eka achive karanna be machan. Eka school culture ekenama enna ona. Den godak private schools hondai. Poddak hoyala balapan. Loke diyunu wenawa. Edexcel syllabus ekai ape local ekai ahasata polawa wage. Araka mara advance.
    Mage kolla mara kemethen school yanne. Kawadwath be kiyanne ne api podi kale wage. Grade 2. English walin katha karana eka poarata nothing. E level eken katha karanna mama koi taram kattak kewada anduwe ekak gihilla.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    එහෙම මගුලක් නෑ. ඉවෙන්ට් වලට ලක්ෂ ගණන් ගන්න සීන් නෑ. ළමයි කොන් වෙන සීන් නුත් නෑ. ඒ විකාර වෙන්නේ ගවමන්ට් ඒවගේ. හැමෝම ගෙවල එන නිසා එහෙම එක එක ෆේවරේෂන් කරන්න බෑ ටීචර්ස් ලට. පේරන්ට්ස් ලා බැනගෙන එන්නේ එතකොට.

    Thanks for correcting.
    ------ Post added on Oct 17, 2025 at 8:19 PM

    favouration dena seen lainwa kon kanne nathi seen nisane ban international ekakata damme. ehema salli ekathu karanne na ban. prefects la nan hama tissema mona hari wikunananwa dakala tienawa salli hoaganna. government school wala un igena gena thanakata awama school ekata donation dunnata meke past pupils la ehema denawada kiyala man danne na. anika thama loku past pupil association ekak nane.

    meka hari
    ------ Post added on Oct 17, 2025 at 10:51 PM

    kiyapu eka terila ne, ehema salli illanne ne. namuth salli karayo podi podi dewal walatath hithalama donate karanawa. ehema karama samahara teachers la favourations walata pelabenawa. eken anith kids lata awasiyak wenawa. hithala karana deyak neme. ex: apita salli tiyenawa nam api tip eka 500-1000-1500 denawane waiters lata. salli nettam 50-100 tama. pansale daneta awot samahru 500 denakota samahru 10000 denawa. eka unge financial hakiyawa. e wage tama school walath. AIS eke ehema meka wenawa.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    My son currently studying at Gateway yr 6 paying 189,000 per term,education wise top notch personal skill wise lacking
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එහෙම මගුලක් නෑ. ඉවෙන්ට් වලට ලක්ෂ ගණන් ගන්න සීන් නෑ. ළමයි කොන් වෙන සීන් නුත් නෑ. ඒ විකාර වෙන්නේ ගවමන්ට් ඒවගේ. හැමෝම ගෙවල එන නිසා එහෙම එක එක ෆේවරේෂන් කරන්න බෑ ටීචර්ස් ලට. පේරන්ට්ස් ලා බැනගෙන එන්නේ එතකොට.

    Thanks for correcting.
    ------ Post added on Oct 17, 2025 at 8:19 PM
    ඔව් බං ඒක තමා සහනය.අපේ පොඩි එකාගෙ කොන්සර්ට් එකට 13000ක්.
    ඒකට බලන්න ටිකට් දෙකයි කොන්සර්ට් ඇදුම .පොඩි එකාට කෑම.එතකොට ඒක ප්‍රැක්ටිස් කරවන්න ලොකේශන් එක්කන් යන බස් ෆෙයා ඔක්කොම එකතුයි.

    වෙන එකක කලානම් ටීචර්ගෙ අදුනන කෙනාගෙන ඇදුම් මහගෙන ප්‍රැක්ටිස් කරවන තැනට අපි එක්කන් ගිහුන්.ඉවර උනහම එක්කන් ඇවිල්ලා .මාර කට්ටක් කන්න්න ඕනෙ
     
    • Like
    Reactions: wickuma

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    Best options is to get your child into a top government school like Royal, Ananda,Nalanda,Vishaka etc.. if possible .
    If you want to go International school route , go for Stafford ,AIS,British or Moir.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    kiyapu eka terila ne, ehema salli illanne ne. namuth salli karayo podi podi dewal walatath hithalama donate karanawa. ehema karama samahara teachers la favourations walata pelabenawa. eken anith kids lata awasiyak wenawa. hithala karana deyak neme. ex: apita salli tiyenawa nam api tip eka 500-1000-1500 denawane waiters lata. salli nettam 50-100 tama. pansale daneta awot samahru 500 denakota samahru 10000 denawa. eka unge financial hakiyawa. e wage tama school walath. AIS eke ehema meka wenawa.
    AIS එකේ එහෙම වෙනව නං ඒක AIS එකේ ප්‍රශ්නයක්. ටීචර්ස් ලට පේරන්ට්ස් ලා සල්ලි දෙන්න අවශ්‍ය නෑ. තමන් ගේ දරුවට හරි සර්විස් එකක් ලැබෙන්නේ නැත්තන් ඒ ගැන කම්ප්ලේන් කරන එක ඒ පේරන්ට්ස් ලා කරන්න ඕන. එහෙම කරන්න ඕන දේ නොකර අරකෙ මෙහෙමයි මේකේ මෙහෙමයි කියන මිනිස්සු හැම එකකම ඉන්නව.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    AIS එකේ එහෙම වෙනව නං ඒක AIS එකේ ප්‍රශ්නයක්. ටීචර්ස් ලට පේරන්ට්ස් ලා සල්ලි දෙන්න අවශ්‍ය නෑ. තමන් ගේ දරුවට හරි සර්විස් එකක් ලැබෙන්නේ නැත්තන් ඒ ගැන කම්ප්ලේන් කරන එක ඒ පේරන්ට්ස් ලා කරන්න ඕන. එහෙම කරන්න ඕන දේ නොකර අරකෙ මෙහෙමයි මේකේ මෙහෙමයි කියන මිනිස්සු හැම එකකම ඉන්නව.
    kiyapu de terila ne, hariyata post eka read karanna. salli illana ekak gana kiyala neh.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    Mchn what kind of personal skills you are talking about? Can you elaborate?
    My son according to school teachers is boyish (fight,talkative etc) but he attends cricket academy n de coach said he’s too soft n he doesn’t mingle with de other kids (local school kids). So I started give him lil tasks like sending him to nearby food city by himself which is walking distance frm home wht I found out is tht he got demotivated ,nw he’s fine I have made a lil yaka out of him , so imagine he was de bad brat according to school teachers n on real world he’s too soft,thts because school environment only focuses on academic success

    ------ Post added on Oct 20, 2025 at 7:59 PM
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    Both my sons study at Lyceum International Wattala, one in Pre-Grade and the other in Grade 5. Their English is excellent, and I feel they even think in English now. Their pronunciation sounds more polished than ours. The only problem is that they’ve become a bit too comfortable with a modern lifestyle, they complain when there’s no fan or AC, or when we travel somewhere less fancy. I’m planning to spend part of their vacation in a rural village so they can toughen up a little.