ළමයින්ව private school දැමීම

recommend school type

  • private school

  • government school

Results are only viewable after voting.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ළමයින්ව private school දැමීම සම්බන්ධව අදහස් මොනවද මචං.

    සාමාන්‍යයෙන් private school වල school fees කොහොමද?
    ළමයින්ව private school දාලා අවුරුදු 5 ක් විතර යද්දි ආදායම මදි උනොත් ආපහු අස් කරලා government school වලට දා ගන්න පුළුවන් ද?

    private school වල වාසි සහ අවාසි ගැන අදහසක් තියන අය ඉන්නවා නම් කියන්න.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo

    1. අදහස හොඳයි.
    2. ලයිසියම් තමයි අඩුම, ඊළඟට ගේට්වේ. අනෙක්වත් ඒ රේන්ජ් ඒකෙම යනව මම හිතන්නේ. හොයල බලන්න.
    3. පුළුවන්. ළමය කැමති වෙයිද කියන එක බලන්න වෙනව. එහෙම ෂුවර් එකක් නැත්තං සෙමි ගවමන්ට් එකකට දාන්න (වැඩක් නෑ ඉතින්)
    4. වාසි තමයි තියෙන්නේ. ඔය කල්චර්, වර්ක් ප්‍රෙෂර් කතා ඉතින් බයිලා.

    afford කරන්න පුලුවන්ද බලන්න. Edexel O/L වගේ එනකොට exam fees ගෙවන්න ඕන. ඒවා plan කරලා කරන්න.
    ගවමන්ට් සිලබස් තාම තියෙන්නේ ගල් යුගයේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,938
    11,672
    113
    mage duwa yanne privet school ekakata. why international schools are good? my opinion:

    lankawe unta magic ekak wechcha English walin uganwana nisa
    honda background ekak tiyena families wala aya shraya karanna labena nisa
    lamaya dakina hamadema positive dewal nisa
    godak rich families wala lamai close friends la wena eka anagatha business opportunities walata hondai
    melo rahak nathi kujitha un nathi nisa (horu, irisiyakaarayo, collection dana un, marayo wage un nathima tharam weema)
    mix school ekaka igena ganna nisa manasata hondai
    extra activities walata salli gewanna one na
    hama dema well planned and communicated in advance, no over night demands
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    1. අදහස හොඳයි.
    2. ලයිසියම් තමයි අඩුම, ඊළඟට ගේට්වේ. අනෙක්වත් ඒ රේන්ජ් ඒකෙම යනව මම හිතන්නේ. හොයල බලන්න.
    3. පුළුවන්. ළමය කැමති වෙයිද කියන එක බලන්න වෙනව. එහෙම ෂුවර් එකක් නැත්තං සෙමි ගවමන්ට් එකකට දාන්න (වැඩක් නෑ ඉතින්)
    4. වාසි තමයි තියෙන්නේ. ඔය කල්චර්, වර්ක් ප්‍රෙෂර් කතා ඉතින් බයිලා.

    afford කරන්න පුලුවන්ද බලන්න. Edexel O/L වගේ එනකොට exam fees ගෙවන්න ඕන. ඒවා plan කරලා කරන්න.
    ගවමන්ට් සිලබස් තාම තියෙන්නේ ගල් යුගයේ.
    Thank you machan
     
    • Like
    Reactions: wickuma

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    විභාග තරගය තමයි එපා වෙන්නේ බං. පොඩි එවුන්ව පොඩිම කාලේ ඉදලා විභාග ඉලක්ක කරවගන මානසික වදයක්නේ දෙන්නේ. ඒක තමයි අවුල.
    private ඒවගත ඊළග සෙට් ඒක ගන්න මාර්කට් කරන්න තියෙන්නේ දැන් ඉන්න පොඩි උන් නෙ. ඉතිං product එක හොදට හදාගන්න පුළුවන් තරම් pressure කරනවා
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    විභාග තරගය තමයි එපා වෙන්නේ බං. පොඩි එවුන්ව පොඩිම කාලේ ඉදලා විභාග ඉලක්ක කරවගන මානසික වදයක්නේ දෙන්නේ. ඒක තමයි අවුල.
    ගවමන්ට් දාල තුන වසර වගේ එනකොට බලන්න ආතල් එක. ශිෂ්‍යත්ව පන්ති අරව මේවා. පුදුමාතල් :ROFLMAO:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    ape loku putha yanne lyceum. waradak ne. minihath asawen yanawa. hebei api podi kale igena gatthu ewa 1 wasaredima ugannanawa. tikak advanced.

    masekata 19,500 wage fees. transport available.

    mata thiyena ekama nidahasa wediya horu nehe. badu nethi wenne ne. lamayage kisi deyak nethi wenne ne. ekama eka parai bottle ekak missing une. eka kohe hari daala. eraser eke indala badu tika thiyenawa. hema lamayama wage salli karayonge lamai. e hinda un badu horakam karanne ne. school eke shrama daana nehe. ammalata thaththalata iskoleta enna kiyanneth ne. 1 wasare 1st day eke indan thaniyama school bus eke yewwe. awualk ne.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,364
    113
    එකමත් එක රටක
    melo rahak nathi kujitha un nathi nisa (horu, irisiyakaarayo, collection dana un, marayo wage un nathima tharam weema)
    එතකොට ලොකු වෙලා හොරු , ඉරිසියාකාරයෝ , කුහකයෝ , මැරයෝ සෙට් උනාම අවුල් යනවා නේ , අහුවෙනවා නේ :baffled: