ළමයින්ව private school දැමීම

recommend school type

  • private school

  • government school


Results are only viewable after voting.

Sanju malli

Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    මගේ එකත් ලයිසියම් යන්නේ.
    හොදටම හොදයි.
    රජයේ ඉස්කෝල වල තියෙන කිසිම ප්‍රශ්නයක් මේවගේ නෑ.
    මමත් ගියේ රජයේ ඉස්කෝලෙකට තමයි. ඒවාට කැමතියි.
    ඒ උනාට මචන් මේවගේ තියෙන සිස්ටම්ස්, උගන්වන විදිය ගොඩක් හොදයි කියල තේරෙනවා.
    මගේ එකා ලයිසියම් කොහුවල.
     
    • Like
    Reactions: Yastysan and $onny

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ළමයින්ව private school දැමීම සම්බන්ධව අදහස් මොනවද මචං.

    සාමාන්‍යයෙන් private school වල school fees කොහොමද?
    ළමයින්ව private school දාලා අවුරුදු 5 ක් විතර යද්දි ආදායම මදි උනොත් ආපහු අස් කරලා government school වලට දා ගන්න පුළුවන් ද?

    private school වල වාසි සහ අවාසි ගැන අදහසක් තියන අය ඉන්නවා නම් කියන්න.
    ප්‍රයිවට් ස්කූල් සල්ලි තමා.ඉන්ග්ලිශ් මීඩියම් මුල ඉදලම.අවශ්‍ය දේට සල්ලි යවල වැඩකට යන්න පුළුවන් .
    මොකක් හරි ප්‍රශ්නයක් නම් ටීචර්ට කෝල් එකක් දීලා ඒ ප්‍රශ්නෙ විසදගන්න පුළුවන් .පොඩි උන්ට ඔපචුනිටි සෙට් වෙනව පොඩි කාලේ ඉදලා.බලෙන් දාන්නෙ එලකියුශන් එහෙම.

    ගවර්මන්ට් ඒවා වල හොද ස්කූල් එකකට දාන්න 2 මිලියන් වලට වඩා යනවා.ගෙවල් ලග එකකට දැම්මොත් ඊට අඩුයි.අනික අඩු කුලේ උන් සෙට් වෙනවා.මේක කියන්නෙ මිනිස්සු පාච්චල් කරන්න නෙමෙයි ඒ උනාට පොඩි උන් ඉන්න තැනකට ගියහම තේරෙනව ගෙවල් වල ටොක්සික් ගතිය.හැම ලබ්බටම සල්ලි දෙන්නත් ඕනෙ.හැම ලබ්බටම යන්නත් ඕනෙ නිවාඩු දාගෙන.ටීචර් මොකක් හරි ප්‍රශ්නයක් දැම්මොත් ඒ ගැන කතාකලොත් ටීචර්ලා එක පැත්තක් අරන් පොඩි එකාට ස්කෝලෙ එපා වෙන තැනට වැඩ කරනවා.
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මම මෙහෙම උත්තරයක් දෙන්නම්, මගෙ ඉන්නේ දුවයි පුතයි, පුතා තමා වැඩිමල්. ඌට 10යි කෙල්ලට 09යි
    කොල්ල කොලබ 4 වෙනියට වගේ තියෙන ප්‍රසිද්ද පාසලක(රජයේ)
    1-2,3-4,5 වසර උගන්වපු ගුරුවරු හොදයි. නමුත් ශිෂ්‍යත්වෙට ලොකු සූදානම් කරවිල්ලක් නැ
    ENGLISH කෙරෙන්නෙම නැති තරම්, chinees,japanees,french භාෂා වලට ගුරුවරු එනවා යනවා, පොත් හිස්
    IT උගන්වනවා කියල LAB හැදුවා, පුතා 1-2 වසරේ ඉන්නකොට. පන්තියකින් එක COMPUTER ගානේ ගත්තා. IT පොතක් විකුණුවා. විභාගේ ලං වෙනකොට පිටු ටික කියල ගෙදරදී කරන්න කියනවා. මෙලෝ මලදානයක් කරලා නැ. හැම රෙද්දකටම දෙමව්පියන්ගේ සල්ලි එකතු කරනවා. ඒ මදිවට හැමරෙද්දකටම අම්මල තාත්තලා ගිහින් වැඩ කරන්න ඕනේ. 6 වසරෙන් පස්සෙත් තත්වේ මීට හපන් කියල තමයි ආරංචිය. ගුරුවරුත් අපේ කාලේ වගේ නෙමෙයි. විශේෂයෙන් අළුතෙන් ආපු අය. ළමයින්ව ගොඩ දාන්න උනන්දු නැහැ. රස්සාවක් කරනවා විතරයි.

    දුව යන්නේ කොලබ පෞද්ගලික ඉස්කෝලෙකට, ඒක හාත්පසින්ම වෙනස්. TERM FEE එක ගෙව්වා යැව්වා. අම්මල තාත්තල ගෙන්වන්නේ PARENTS MEETING, CONCERT වගේ ඒවාට විතරයි. උගන්වනවා හොදයි. ENGLISH හොදයි. විෂය බාහිර ක්‍රියාකාරකම් කරවනවා. නමුත් සුදුසුකම් ලත් ගුරුවරු අඩුවක් තියෙනවා. එකෙත් 6 වසරෙන් පස්සේ ගැටළු තියෙනවා කියල ආරංචියි. හැමදේම පිළිවෙලයි.

    එහෙම බැලුවහම PRIVATE SCHOOL හොදයි කියන මතයේ මමත් ඉන්නවා
    නමුත් පිට පළාත්වල රජයේ පාසල් මීට වඩා හොද ඒවත් තියෙනවා, විදුහල්පති ගුරුවරු අනුව වෙනස් වෙනවා

    කවුරුහරි දාල තිබ්බ කතෝලික පාසල් හොදයි කියල, ඇත්ත මම ඒකට එකග වෙනවා. විනය උපරිමයි. නමුත් ඒවයෙත් ජඩ වැඩ කරන එවුන් ඉන්නවා. දෙමව්පියන්ගේ අභාෂය ළමයින්ගේ වැඩ වලට සැහෙන්න බලපානවා

    INTERNATIONAL වල තත්වේ නම් මම කියන්න දන්නේ නෑ, නමුත් ඒවායේ යම් යම් අඩුපාඩු තියෙනවා කියල ආරංචියි. කොහොම වුනත් කියන්න තියෙන්නේ, හොද ඉස්කෝලෙකට දැම්මා හෝ නොදැම්මා කියල අතාරින්න එපා. පස්සෙන්ම ඉදං හැමදේම හොයල බලන්න.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,503
    113
    ගග අද්දර
    විභාග තරගය තමයි එපා වෙන්නේ බං. පොඩි එවුන්ව පොඩිම කාලේ ඉදලා විභාග ඉලක්ක කරවගන මානසික වදයක්නේ දෙන්නේ. ඒක තමයි අවුල.
    International scl danwa nam hoda reputed ekakatama danna. Cambridge da mkkda krnne balanna.
    Gov Wala exam karadare nam enawa tamai. At lamaya samajeta hari huru wei antime.

    රැකියා විරහිත උපාධිධාරී -> පාසල් සංවර්ධන නිලධාරී -> ගුරු පත්වීම්


    මුන් තමයි හොඳම සමාජ ඇරියස් තියන උන්
    Hamoma ehema wela nehene bn.
    ------ Post added on Oct 16, 2025 at 7:02 PM
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    @sajith.xp.pk @wickuma @SHEHAN_GIWANTHA @Sanju malli @salitha22 @ncw1982

    මට ප්‍රශ්න කීපයක් තියෙනවා.

    1. Private vs International කියන්නෙ දෙකක්ද, එකක්ද? දෙකක් නම්, ඒක වෙනස් වෙන්නෙ කොහොමද? (management structure, syllabus?)

    2. ඕවයි යන ළමයින්ට ලංකාවෙ රජයෙන් පවත්වන ශිෂ්‍යත්ව, O/L, A/L ලියන්න පුලුවන්ද? Govt university වලට යන්න පුලුවන්ද?

    3. සාමන්‍යෙන් මාසෙට/ටර්ම් එකකට කීයක් වගේ යනවද grade 5 වෙනකන්?
     
    • Like
    Reactions: Yin And Yang

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    1. Private vs International කියන්නෙ දෙකක්ද, එකක්ද? දෙකක් නම්, ඒක වෙනස් වෙන්නෙ කොහොමද? (management structure, syllabus?)
    meka nam danne ne kollo.

    2. ඕවයි යන ළමයින්ට ලංකාවෙ රජයෙන් පවත්වන ශිෂ්‍යත්ව, O/L, A/L ලියන්න පුලුවන්ද? Govt university වලට යන්න පුලුවන්ද?
    ow ow. apita select karaganna puluwan edexel yanawada local syllabus yanawada kiyala grade 9 walin passe.

    3. සාමන්‍යෙන් මාසෙට/ටර්ම් එකකට කීයක් වගේ යනවද grade 5 වෙනකන්?

    grade 1, 19,500 i maseta.
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    @sajith.xp.pk @wickuma @SHEHAN_GIWANTHA @Sanju malli @salitha22 @ncw1982

    මට ප්‍රශ්න කීපයක් තියෙනවා.

    1. Private vs International කියන්නෙ දෙකක්ද, එකක්ද? දෙකක් නම්, ඒක වෙනස් වෙන්නෙ කොහොමද? (management structure, syllabus?)

    2. ඕවයි යන ළමයින්ට ලංකාවෙ රජයෙන් පවත්වන ශිෂ්‍යත්ව, O/L, A/L ලියන්න පුලුවන්ද? Govt university වලට යන්න පුලුවන්ද?

    3. සාමන්‍යෙන් මාසෙට/ටර්ම් එකකට කීයක් වගේ යනවද grade 5 වෙනකන්?
    1. ලංකාවේ ඉස්කෝල ජාති තුනයි තියෙන්නේ. ගවමන්ට් (අපි හැමෝම දන්න එක), සෙමි ගවමන්ට් (මියුසියස් වගේ ඒවා), ප්‍රයිවට් / ඉන්ටර්නැෂනල් කියන එක. ගවමන්ට්, සෙමි ගවමන්ට් දෙකම උගන්නන්නේ ලංකාවේ ලෝකල් රජයේ සිලබස් එක. විභාග ලෝකල් ඒවා. සමහර සෙමි ගවමන්ට් ඒවා (උදා: මියුසියස්) Cambridge හෝ Edexcel O/L A/L දෙක කරනව. ඒක තෝරා ගන්න එයාලට පුළුවන්. සෙමි ගවමන්ට් ඒවායේ මැනේජ්මන්ට් එක ප්‍රයිවෙට්, ළමයින්ගේ ටර්ම් ෆී එකෙන් තමයි ටීචර්ස් ලා ගේ පඩි ගෙවන්නේ. ප්‍රයිවට් / ඉන්ටර්නැෂනල් කියන අය එයාලම තමයි තීරණය කරන්නේ මොන සිලබස් එක ද කරන්නේ කියන එක. එයාලට ගවමන්ට් සිලබස් රෙගියුලේෂන්ස් අදාළ නෑ. ලංකාවේ දැන් වැඩි හරියක් ඉන්ටර්නැෂනල් ඉස්කෝල Edexcel syllabus එක Gr-01 වල ඉඳල O/L A/L වෙනකන් කරන්නේ. අතර මැද එකක් දෙකක් තියනව Cambridge විතරක් කරන. ලෝකල් O/L, A/L කරනවද නැද්ද කියන එකත් තීරණය කරන්න පුළුවන් ඒ ඉස්කෝල වලට. ලයිසියම් වගේ ඒවායේ Edexcel & Local O/L, A/L දෙකම තියනව.

    2. ප්‍රයිවට් / ඉන්ටර්නැෂනල් කියන කැටගරියේ ඉන්න ළමයින්ට ලෝකල් O/L, A/L කරන්න පුළුවන්. එයාලට ඉස්කෝලෙන් සිලබස් එක ඉගැන්නුවත් විභාගෙට ඉන්න තියෙන්නේ private candidate කෙනෙක් විදිහට. ඒක රිසල්ට් වලට කිසිම ප්‍රශ්නයක් නෑ. ලෝකල් A/L කරලා ගවමන්ට් යුනිවසිටි යන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. තවත් ඕන නං Cambridge/Edexcel O/L කරලා ඊට පස්සේ ලෝකල් A/L කරලා ගවමන්ට් යුනිවසිටි යන්න පුළුවන්. නැත්නම් ලෝකල් O/L කරලා ඊට පස්සේ Cambridge/Edexcel A/L කරලා ලංකාවේ ප්‍රයිවෙට් කැම්පස් එකකට යන්න පුළුවන්. (KDU, NSBM etc). ඉන්ටර්නැෂනල් ස්කූල් යන ළමයෙක් ගවමන්ට් යුනි යන්න හිතන් ඉන්නව නං මම පර්සනලි රෙකමන්ඩ් කරන්නේ Cambridge/Edexcel O/L කරලා ඊට පස්සේ ලෝකල් A/L කරන්න කියන එක. ලෝකල් ඕ ලෙවල් කරන්න අවුරුදු දෙක තුනක් නාස්ති කරන එක ලොකු අපරාදයක්.
    ඉන්ටර්නැෂනල් ගිහින් ගවමන්ට් යුනි යන්න බෑ කියල කට්ටිය කියන එක බොරු කතාවක්.

    3. ඉස්කෝලෙන් ඉස්කෝලෙට ටර්ම් ෆී වෙනස්. ළඟම තියන ඉන්ටර්නැෂනල් ස්කූල් එකෙන් අහන්න වෙන්නේ.
     
    • Like
    • Love
    Reactions: tha123 and LalaJ

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    Private කියන්නේ නම් මාෆියාවක්
    මට ළමයෙක් හිටියා නම් මම පොඩි ඉස්කෝලෙට දාලා හොඳ English කලාස් එකකට දානවා
    මම දැකපු Private යන එවුන් හෙනම කන්ට්‍රොල් එකක් නෑ
     
    • Like
    Reactions: chinmak

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,675
    113
    එතකොට ලොකු වෙලා හොරු , ඉරිසියාකාරයෝ , කුහකයෝ , මැරයෝ සෙට් උනාම අවුල් යනවා නේ , අහුවෙනවා නේ :baffled:
    Ehema wenne okkoma iskoletama baara deela kade wahala hitiyoth. E tika demawpiyo widiyata api kiyala denna danaganna one.

    Scl eka mokadda bro..me tike honda scl ekak hoyanawa decent families wala lamai Inna..
    Lyceum Nugegoda
    ------ Post added on Oct 16, 2025 at 9:44 PM

    mama agree na machan. mage duwa yanneth kalutara private school ekakata. majority enne, low education parentslage lamai, e gewal wala behavior eka lamaingeth e widihatama thiyenawa. private kiyanne biz ekak nisa management ekata control karanna amarui. but duwa nam gov school wala lamainta wada standard. eth discipline madi godak. gov school wala syllabus hadila awoth mama gov danna inne. mata inna standard yaluwonge bahutharayak lamai yanne gov school walata. poddak hodata hoyala balapan kuddonge badu karayoge lamainuth ube duwa yana school athi machan.
    Mage duwa yanne Lyceum. Lyceum eke nan ehema awulak danata mata penne na. Lamai loku weddi kohoma weida danne na ithin. Lamaya aswen gammata iskole yanawa. Eka class ekaka teachers la 3k innawa. Hondata uganwanawa.

    Nursery giyeth Lyceum Leaf. Iskole yanna patan ganna kalinma sinhala akuru English akuru okkoma liyanna puluwan. Akuru 3 onema wachanayak liyanna puluwan. Sinhala nan pillam nathi akuru 4 wachanath liyanna puluwan

    Passe wena dewal gana ithin e kaleta balamu
    ------ Post added on Oct 16, 2025 at 9:49 PM

    Lyceum ekata wada honda international schools godak Colombo wala tiyenawa. Ewage term fee patta ganan. Lankawe inna foreigners lage (ambassadors la wage) lamai enne e wage school walata (ex: CIS)
    ------ Post added on Oct 16, 2025 at 9:55 PM
     
    • Like
    Reactions: Hapuwa

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    @sajith.xp.pk @wickuma @SHEHAN_GIWANTHA @Sanju malli @salitha22 @ncw1982

    මට ප්‍රශ්න කීපයක් තියෙනවා.

    1. Private vs International කියන්නෙ දෙකක්ද, එකක්ද? දෙකක් නම්, ඒක වෙනස් වෙන්නෙ කොහොමද? (management structure, syllabus?)

    2. ඕවයි යන ළමයින්ට ලංකාවෙ රජයෙන් පවත්වන ශිෂ්‍යත්ව, O/L, A/L ලියන්න පුලුවන්ද? Govt university වලට යන්න පුලුවන්ද?

    3. සාමන්‍යෙන් මාසෙට/ටර්ම් එකකට කීයක් වගේ යනවද grade 5 වෙනකන්?
    1. Private , international කියන්නෙ දෙකක්...

    Private - local syllabus, international foreign syllabus

    2. Private local syllabus puluwan

    3. දැන් ගණන් දන්නෑ ...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    1. අදහස හොඳයි.
    2. ලයිසියම් තමයි අඩුම, ඊළඟට ගේට්වේ. අනෙක්වත් ඒ රේන්ජ් ඒකෙම යනව මම හිතන්නේ. හොයල බලන්න.
    3. පුළුවන්. ළමය කැමති වෙයිද කියන එක බලන්න වෙනව. එහෙම ෂුවර් එකක් නැත්තං සෙමි ගවමන්ට් එකකට දාන්න (වැඩක් නෑ ඉතින්)
    4. වාසි තමයි තියෙන්නේ. ඔය කල්චර්, වර්ක් ප්‍රෙෂර් කතා ඉතින් බයිලා.

    afford කරන්න පුලුවන්ද බලන්න. Edexel O/L වගේ එනකොට exam fees ගෙවන්න ඕන. ඒවා plan කරලා කරන්න.
    ගවමන්ට් සිලබස් තාම තියෙන්නේ ගල් යුගයේ.

    mage duwa yanne privet school ekakata. why international schools are good? my opinion:

    lankawe unta magic ekak wechcha English walin uganwana nisa
    honda background ekak tiyena families wala aya shraya karanna labena nisa
    lamaya dakina hamadema positive dewal nisa
    godak rich families wala lamai close friends la wena eka anagatha business opportunities walata hondai
    melo rahak nathi kujitha un nathi nisa (horu, irisiyakaarayo, collection dana un, marayo wage un nathima tharam weema)
    mix school ekaka igena ganna nisa manasata hondai
    extra activities walata salli gewanna one na
    hama dema well planned and communicated in advance, no over night demands

    ape loku putha yanne lyceum. waradak ne. minihath asawen yanawa. hebei api podi kale igena gatthu ewa 1 wasaredima ugannanawa. tikak advanced.

    masekata 19,500 wage fees. transport available.

    mata thiyena ekama nidahasa wediya horu nehe. badu nethi wenne ne. lamayage kisi deyak nethi wenne ne. ekama eka parai bottle ekak missing une. eka kohe hari daala. eraser eke indala badu tika thiyenawa. hema lamayama wage salli karayonge lamai. e hinda un badu horakam karanne ne. school eke shrama daana nehe. ammalata thaththalata iskoleta enna kiyanneth ne. 1 wasare 1st day eke indan thaniyama school bus eke yewwe. awualk ne.
    මම මුන් කියපු එකට උඩින් එකතු කරන්නම්. ලයිසියම් වගේ ඒවල සිලබස් සෑහෙන්න අඩ්වාන්ස්. ටීචර්ස්ලා පට්ට සුපිරි. සුපිරි කියන්නෙ PHD තියෙන නිසා නෙවී, උන් තරුන මාර ප්‍රියමනාප ලමයින්ට ආදරේ සෙට් එකක්. ගෙදර මිනිහගෙන් ගුටිකාල ඉස්කෝලෙ ඇවිල්ලා ලමයින්ට තලන ටයිප් උන් නෙවී.

    අනිත් දේ තමා english හැදෙනවා. අපේ ගෙදර english කතා නොකලට පොඩි එකාට කතා කරන්න පුලුවන්.

    ගනන් ටිකක් වැඩි උනාට මම දැකලා තියෙනවා එක එක මට්ටමේ දෙමාපියෝ කොහොමහරි ගෙවලා වැඩේ කරනවා. education කියන්නෙ investment එකක්
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මම මුන් කියපු එකට උඩින් එකතු කරන්නම්. ලයිසියම් වගේ ඒවල සිලබස් සෑහෙන්න අඩ්වාන්ස්. ටීචර්ස්ලා පට්ට සුපිරි. සුපිරි කියන්නෙ PHD තියෙන නිසා නෙවී, උන් තරුන මාර ප්‍රියමනාප ලමයින්ට ආදරේ සෙට් එකක්. ගෙදර මිනිහගෙන් ගුටිකාල ඉස්කෝලෙ ඇවිල්ලා ලමයින්ට තලන ටයිප් උන් නෙවී.

    අනිත් දේ තමා english හැදෙනවා. අපේ ගෙදර english කතා නොකලට පොඩි එකාට කතා කරන්න පුලුවන්.

    ගනන් ටිකක් වැඩි උනාට මම දැකලා තියෙනවා එක එක මට්ටමේ දෙමාපියෝ කොහොමහරි ගෙවලා වැඩේ කරනවා. education කියන්නෙ investment එකක්

    අනිවා. අන්න අපේ කොල්ලට ටිකක් මදි කියල ඉස්කෝලෙන් වෙනම private session එකකුත් දාල. ඒව නොමිලේ. මුල්ම දවසෙ ටීචර් පුළුන් වගේ කිය කිය කොල්ල ගියේ ඉස්කෝලෙ. 😀 ඒකට අපිට හම්බුන කට්ටිය
     
    • Haha
    Reactions: tharakaf

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    1. අදහස හොඳයි.
    2. ලයිසියම් තමයි අඩුම, ඊළඟට ගේට්වේ. අනෙක්වත් ඒ රේන්ජ් ඒකෙම යනව මම හිතන්නේ. හොයල බලන්න.
    3. පුළුවන්. ළමය කැමති වෙයිද කියන එක බලන්න වෙනව. එහෙම ෂුවර් එකක් නැත්තං සෙමි ගවමන්ට් එකකට දාන්න (වැඩක් නෑ ඉතින්)
    4. වාසි තමයි තියෙන්නේ. ඔය කල්චර්, වර්ක් ප්‍රෙෂර් කතා ඉතින් බයිලා.

    afford කරන්න පුලුවන්ද බලන්න. Edexel O/L වගේ එනකොට exam fees ගෙවන්න ඕන. ඒවා plan කරලා කරන්න.
    ගවමන්ට් සිලබස් තාම තියෙන්නේ ගල් යුගයේ.
    top notch int Schools walata lamai daddi family background eke idanma check karala ganne. e witharak neme lamayage knowledge ekatat test ekak karanawa. e nisa filter wela enne hodama set eka. ehema ekaka lamayata exposure eka labenawa kiyanne hodai. eth lokuma downside eka tama e culture eka, standards ekka keep up wenna puluwanda kiyana ekai. okata enne kotipathiyange lamai. mokak hari event ekak tibbot laksha ganan walin contribute karanne. favouration thiyenawa. keep up une nettam lamai kon wenawa. e nisa hoda international syllabus ekak tiyena (Edexcel, cambridge) wage 2nd tier school ekak select karanna. Gateway hodai, guidance, negombo south, springfields etc
     
    • Haha
    Reactions: wickuma