මගෙ ගාව ඇපල් මියුසික් එකවුන්ට් එකක් තියෙනවා 5ක් එක්ක ශෙයාර් කරන්න පුලුවන්. කැමති අය ඉන්නවනම් කියන්න. 5කට පුලුවන්. මාසෙට රු.160. නිකන් දෙන්න මුලින් හිතුවෙ එහෙම උනාම අගයක් සහ වගකීමක් නෑ.
About 1000 rs monthlymonthly ubata keeyk giyada ban?
Ow thiyena apple id ekatama puluwan.Dan thiyana id ekatama ganna puluwnda?