3D Artist කෙනෙක් වෙන්න ඉගෙන ගන්න හොද තැනක් කියන්න පුලුවන්ද. දැනට amdt එකට යන්න කියල හිතාගෙන ඉන්නේ. සෙල්ෆ් ස්ටඩි කරන්න හැදුවට මාස ගානක් ට්රයි කරා වැඩක් කෙරුනෙම නෑ.



බලන්න ඔනේ, තනියෙන් කරන්න ගියාම තමා කෙරෙන්නැත්තේ.Lynda ,Udemy Tutorial ටිකක් බලන්න
ඔව් එකනම් ඇත්ත, ගෙදර ඉද්දිවැඩක් කෙරෙන්නෙම නෑ. කම්මැලි කමත් නෙමේ මොකක් හරි වැඩක් සෙට් වෙනවා හරි යාලුවෙක් එනවා හරි. දැනට 3ds max පුරුදුවෙනවා.self study තමයි බන්. ඔය උගන්නනවා කියන උන්ට වඩා සෑහෙන updated , complete දේවල් online හොයාගන්න පුලුවන්.
කම්මැලි නැතිව කරපං.
මොනවද උබ කරන softwares ?

ඔව් එකනම් ඇත්ත, ගෙදර ඉද්දිවැඩක් කෙරෙන්නෙම නෑ. කම්මැලි කමත් නෙමේ මොකක් හරි වැඩක් සෙට් වෙනවා හරි යාලුවෙක් එනවා හරි. දැනට 3ds max පුරුදුවෙනවා.![]()
ඇයි බන් 3ds max ? උබ vfx වගේ කරනවද??
blender හොදයි නේ . එන්න එන්න නගිනවා තව ටික දවසකින් maya වලටත් කෙලිනවා .. autodesk මෙච්චර කල් නිකන් දුන්න student version එක දැන් release කරන්නේ නෑ . blender කරනවනම් කියපන් .. නෙට් එකේ තියන සුපිරිම tuts ටික දාල දෙන්නම්. lynda , udemy වගේ ඒවා නෙවෙයි.
modeling workflow eka hugak fast..
habai issarahata hugak improve wei dan funds hambenwa hugak 
බලන්න ඔනේ, තනියෙන් කරන්න ගියාම තමා කෙරෙන්නැත්තේ.
ඔව් එකනම් ඇත්ත, ගෙදර ඉද්දිවැඩක් කෙරෙන්නෙම නෑ. කම්මැලි කමත් නෙමේ මොකක් හරි වැඩක් සෙට් වෙනවා හරි යාලුවෙක් එනවා හරි. දැනට 3ds max පුරුදුවෙනවා.![]()
ona tharan resources thiyenwa free..modeling workflow eka hugak fast..
Thama habai animation n rigging walata hoda maya..
archviz nan max.. vfx - houdinisculpting - zbrush, compositing - nuke
Blender, jack of all trades master of nonehabai issarahata hugak improve wei dan funds hambenwa hugak
![]()
max ගොඩක් use කරනවා බන්. Houdini use කරනවා තමයි ඒත් මම ලග තියනවා movies , ubisoft වගේ ඒවා වල vfx කරන උන්ගේ bootcamp , workshops . උන් ඔක්කොම වගේ max පාවිච්චි කරනවා workflow එකේ සැහෙන.. blender 2.8 පට්ට. ඇත්ත උන් හැම දේම අල්ලන්න හදනවා. කොටින්ම තව ටික දවසකින් උන් 2d animation වලිනුත් සැහෙන දෙයක් කරනවා.![]()


Modeling karanne nan max or maya wala thama.. simulations nan houdini thama bn dan..
Ow grease pencil hindama studios ehma use karanna aran kiyala dakka blender.![]()
Machan oya freelancing karana kenekda ?Modeling karanne nan max or maya wala thama.. simulations nan houdini thama bn dan..
Ow grease pencil hindama studios ehma use karanna aran kiyala dakka blender.![]()
Machan oya freelancing karana kenekda ?
Blender walin animations karanna awama koiwage vga ekak onada ?
නෑ බන්. මටත් ඕක පස්සේ මීටර් උනේ. එකෙක් AllanMckay search කරල බලපං. transformers , 2012 , game of thrones වගේ එවල වැඩ කරපු එකෙක්. ඌ සැහෙනmax use කරන එකෙක් vfx වලට. මගේ ලග තිබ්බ උගේ bootcamps .. modelling විතරක් නෙවෙයි. තව ඒ වගේ films කරන එකෙක්ගේ පට්ට couse එකක් හම්බුනා මට ලගදි නම මතක නෑ . ඌත් සෑහෙන max use කරනවා vfx වලට houdini /max /fumefx /nuke වගේ workflow එකක් තමයි උන් use කරන්නේ . ඔව් දැන් ගොඩක් houdini තමයි ඉතින්.


thanks info walata.Cpu, gpu rendering dekama support bn.. cycles ,eevee engine 2ma.. eevee walin nan frame ekak 1,2 sec walin wage render kara gathahki poly count eka adu heavy scene ekak newei nan i3 ekakin unath.. eevee nan game engine ekak physically accurate na.. eth tikak realistic level rendering krnna puluwan settings tweak karala.. cycles nan tikak hoda gpu ekak thibba nan thama hoda.. cpu rendering slow cycles wala..
-Blender guru balanna3D Artist කෙනෙක් වෙන්න ඉගෙන ගන්න හොද තැනක් කියන්න පුලුවන්ද. දැනට amdt එකට යන්න කියල හිතාගෙන ඉන්නේ. සෙල්ෆ් ස්ටඩි කරන්න හැදුවට මාස ගානක් ට්රයි කරා වැඩක් කෙරුනෙම නෑ.![]()

නෑ තාම ඉගෙන ගන්නවා. බ්ලෙන්ඩර් එක දාගන්න ඔනේ.ඇයි බන් 3ds max ? උබ vfx වගේ කරනවද??
blender හොදයි නේ . එන්න එන්න නගිනවා තව ටික දවසකින් maya වලටත් කෙලිනවා .. autodesk මෙච්චර කල් නිකන් දුන්න student version එක දැන් release කරන්නේ නෑ . blender කරනවනම් කියපන් .. නෙට් එකේ තියන සුපිරිම tuts ටික දාල දෙන්නම්.
ඔය දෙන්නම 3d සයිඩ් එකේ ජොබ්ස්ද කරන්නේ . සෙල්ෆ් ස්ටඩිද කලේ.Uba freelancing karanna wage nan inne blender thama hodaona tharan resources thiyenwa free..

නෑ තාම ඉගෙන ගන්නවා. බ්ලෙන්ඩර් එක දාගන්න ඔනේ.
ඔය දෙන්නම 3d සයිඩ් එකේ ජොබ්ස්ද කරන්නේ . සෙල්ෆ් ස්ටඩිද කලේ.
මොකද්ද රෙකම්ඩ් කරන්නේ. සෙල්ෆ් ස්ටඩිද ඉන්ස්ටියුට් එකකින් ඉගෙන ගන්න එකද.![]()
