jayalathjayath

Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    3D Artist කෙනෙක් වෙන්න ඉගෙන ගන්න හොද තැනක් කියන්න පුලුවන්ද. දැනට amdt එකට යන්න කියල හිතාගෙන ඉන්නේ. සෙල්ෆ් ස්ටඩි කරන්න හැදුවට මාස ගානක් ට්‍රයි කරා වැඩක් කෙරුනෙම නෑ.:no:
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    Lynda ,Udemy Tutorial ටිකක් බලන්න
    බලන්න ඔනේ, තනියෙන් කරන්න ගියාම තමා කෙරෙන්නැත්තේ.
    self study තමයි බන්. ඔය උගන්නනවා කියන උන්ට වඩා සෑහෙන updated , complete දේවල් online හොයාගන්න පුලුවන්.
    කම්මැලි නැතිව කරපං. :dull:
    මොනවද උබ කරන softwares ?
    ඔව් එකනම් ඇත්ත, ගෙදර ඉද්දිවැඩක් කෙරෙන්නෙම නෑ. කම්මැලි කමත් නෙමේ මොකක් හරි වැඩක් සෙට් වෙනවා හරි යාලුවෙක් එනවා හරි. දැනට 3ds max පුරුදුවෙනවා.:dull:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,092
    164,186
    113
    එකමත් එක රටක
    ඔව් එකනම් ඇත්ත, ගෙදර ඉද්දිවැඩක් කෙරෙන්නෙම නෑ. කම්මැලි කමත් නෙමේ මොකක් හරි වැඩක් සෙට් වෙනවා හරි යාලුවෙක් එනවා හරි. දැනට 3ds max පුරුදුවෙනවා.:dull:

    ඇයි බන් 3ds max ? උබ vfx වගේ කරනවද??
    blender හොදයි නේ . එන්න එන්න නගිනවා තව ටික දවසකින් maya වලටත් කෙලිනවා .. autodesk මෙච්චර කල් නිකන් දුන්න student version එක දැන් release කරන්නේ නෑ . blender කරනවනම් කියපන් .. නෙට් එකේ තියන සුපිරිම tuts ටික දාල දෙන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: jayalathjayath

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඇයි බන් 3ds max ? උබ vfx වගේ කරනවද??
    blender හොදයි නේ . එන්න එන්න නගිනවා තව ටික දවසකින් maya වලටත් කෙලිනවා .. autodesk මෙච්චර කල් නිකන් දුන්න student version එක දැන් release කරන්නේ නෑ . blender කරනවනම් කියපන් .. නෙට් එකේ තියන සුපිරිම tuts ටික දාල දෙන්නම්. lynda , udemy වගේ ඒවා නෙවෙයි.

    :yes: modeling workflow eka hugak fast..
    Thama habai animation n rigging walata hoda maya..
    archviz nan max.. vfx - houdini , motion graphics - c4d , sculpting - zbrush, compositing - nuke

    Blender, jack of all trades master of none :lol: habai issarahata hugak improve wei dan funds hambenwa hugak :baffled:
     
    • Like
    Reactions: jayalathjayath

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    බලන්න ඔනේ, තනියෙන් කරන්න ගියාම තමා කෙරෙන්නැත්තේ.

    ඔව් එකනම් ඇත්ත, ගෙදර ඉද්දිවැඩක් කෙරෙන්නෙම නෑ. කම්මැලි කමත් නෙමේ මොකක් හරි වැඩක් සෙට් වෙනවා හරි යාලුවෙක් එනවා හරි. දැනට 3ds max පුරුදුවෙනවා.:dull:

    Uba freelancing karanna wage nan inne blender thama hoda :rolleyes: ona tharan resources thiyenwa free..
     
    • Like
    Reactions: jayalathjayath

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,092
    164,186
    113
    එකමත් එක රටක
    :yes: modeling workflow eka hugak fast..
    Thama habai animation n rigging walata hoda maya..
    archviz nan max.. vfx - houdini :baffled: sculpting - zbrush, compositing - nuke

    Blender, jack of all trades master of none :lol: habai issarahata hugak improve wei dan funds hambenwa hugak :baffled:

    max ගොඩක් use කරනවා බන්. Houdini use කරනවා තමයි ඒත් මම ලග තියනවා movies , ubisoft වගේ ඒවා වල vfx කරන උන්ගේ bootcamp , workshops . උන් ඔක්කොම වගේ max පාවිච්චි කරනවා workflow එකේ සැහෙන.. blender 2.8 පට්ට. ඇත්ත උන් හැම දේම අල්ලන්න හදනවා. කොටින්ම තව ටික දවසකින් උන් 2d animation වලිනුත් සැහෙන දෙයක් කරනවා. ;-)
     
    • Like
    Reactions: jayalathjayath

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    max ගොඩක් use කරනවා බන්. Houdini use කරනවා තමයි ඒත් මම ලග තියනවා movies , ubisoft වගේ ඒවා වල vfx කරන උන්ගේ bootcamp , workshops . උන් ඔක්කොම වගේ max පාවිච්චි කරනවා workflow එකේ සැහෙන.. blender 2.8 පට්ට. ඇත්ත උන් හැම දේම අල්ලන්න හදනවා. කොටින්ම තව ටික දවසකින් උන් 2d animation වලිනුත් සැහෙන දෙයක් කරනවා. ;-)

    Modeling karanne nan max or maya wala thama.. simulations nan houdini thama bn dan.. :dull:

    Ow grease pencil hindama studios ehma use karanna aran kiyala dakka blender. :D
     
    • Like
    Reactions: jayalathjayath

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,092
    164,186
    113
    එකමත් එක රටක
    Modeling karanne nan max or maya wala thama.. simulations nan houdini thama bn dan.. :dull:

    Ow grease pencil hindama studios ehma use karanna aran kiyala dakka blender. :D

    නෑ බන්. මටත් ඕක පස්සේ මීටර් උනේ. එකෙක් AllanMckay search කරල බලපං. transformers , 2012 , game of thrones වගේ එවල වැඩ ක‍රපු එකෙක්. ඌ සැහෙනmax use කරන එකෙක් vfx වලට. මගේ ලග තිබ්බ උගේ bootcamps .. modelling විතරක් නෙවෙයි. තව ඒ වගේ films කරන එකෙක්ගේ පට්ට couse එකක් හම්බුනා මට ලගදි නම මතක නෑ . ඌත් සෑහෙන max use කරනවා vfx වලට houdini /max /fumefx /nuke වගේ workflow එකක් තමයි උන් use කරන්නේ . ඔව් දැන් ගොඩක් houdini තමයි ඉතින්.
     
    Last edited:
    • Like
    Reactions: jayalathjayath

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Machan oya freelancing karana kenekda ?
    Blender walin animations karanna awama koiwage vga ekak onada ?

    Cpu, gpu rendering dekama support bn.. cycles ,eevee engine 2ma.. eevee walin nan frame ekak 1,2 sec walin wage render kara gathahki poly count eka adu heavy nathi scene ekak nan i3 ekakin unath.. eevee nan game engine ekak physically accurate na.. eth tikak realistic level rendering krnna puluwan settings tweak karala.. cycles nan tikak hoda gpu ekak thibba nan thama hoda.. cpu rendering slow cycles wala..

    නෑ බන්. මටත් ඕක පස්සේ මීටර් උනේ. එකෙක් AllanMckay search කරල බලපං. transformers , 2012 , game of thrones වගේ එවල වැඩ ක‍රපු එකෙක්. ඌ සැහෙනmax use කරන එකෙක් vfx වලට. මගේ ලග තිබ්බ උගේ bootcamps .. modelling විතරක් නෙවෙයි. තව ඒ වගේ films කරන එකෙක්ගේ පට්ට couse එකක් හම්බුනා මට ලගදි නම මතක නෑ . ඌත් සෑහෙන max use කරනවා vfx වලට houdini /max /fumefx /nuke වගේ workflow එකක් තමයි උන් use කරන්නේ . ඔව් දැන් ගොඩක් houdini තමයි ඉතින්.

    Got wala nan godak simulations karala thibbe houdini walin.. oya dragon fire ehema hugak realistic neh passe seasons wala :baffled:

    Blender wala fire,smoke sims ehmath shape.. houdini ekka nan compare krnna ba :rofl:
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    Cpu, gpu rendering dekama support bn.. cycles ,eevee engine 2ma.. eevee walin nan frame ekak 1,2 sec walin wage render kara gathahki poly count eka adu heavy scene ekak newei nan i3 ekakin unath.. eevee nan game engine ekak physically accurate na.. eth tikak realistic level rendering krnna puluwan settings tweak karala.. cycles nan tikak hoda gpu ekak thibba nan thama hoda.. cpu rendering slow cycles wala..
    thanks info walata.
     
    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    3D Artist කෙනෙක් වෙන්න ඉගෙන ගන්න හොද තැනක් කියන්න පුලුවන්ද. දැනට amdt එකට යන්න කියල හිතාගෙන ඉන්නේ. සෙල්ෆ් ස්ටඩි කරන්න හැදුවට මාස ගානක් ට්‍රයි කරා වැඩක් කෙරුනෙම නෑ.:no:
    -Blender guru balanna
    -Ian hubert lazy tutorials
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ඇයි බන් 3ds max ? උබ vfx වගේ කරනවද??
    blender හොදයි නේ . එන්න එන්න නගිනවා තව ටික දවසකින් maya වලටත් කෙලිනවා .. autodesk මෙච්චර කල් නිකන් දුන්න student version එක දැන් release කරන්නේ නෑ . blender කරනවනම් කියපන් .. නෙට් එකේ තියන සුපිරිම tuts ටික දාල දෙන්නම්.
    නෑ තාම ඉගෙන ගන්නවා. බ්ලෙන්ඩර් එක දාගන්න ඔනේ.
    Uba freelancing karanna wage nan inne blender thama hoda :rolleyes: ona tharan resources thiyenwa free..
    ඔය දෙන්නම 3d සයිඩ් එකේ ජොබ්ස්ද කරන්නේ . සෙල්ෆ් ස්ටඩිද කලේ.

    මොකද්ද රෙකම්ඩ් කරන්නේ. සෙල්ෆ් ස්ටඩිද ඉන්ස්ටියුට් එකකින් ඉගෙන ගන්න එකද.:confused:
     
    • Like
    Reactions: The Kingslayer

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,092
    164,186
    113
    එකමත් එක රටක
    නෑ තාම ඉගෙන ගන්නවා. බ්ලෙන්ඩර් එක දාගන්න ඔනේ.

    ඔය දෙන්නම 3d සයිඩ් එකේ ජොබ්ස්ද කරන්නේ . සෙල්ෆ් ස්ටඩිද කලේ.

    මොකද්ද රෙකම්ඩ් කරන්නේ. සෙල්ෆ් ස්ටඩිද ඉන්ස්ටියුට් එකකින් ඉගෙන ගන්න එකද.:confused:

    සෙල්ෆ් ස්ටඩි බන්. හැබැයි ලග ලග targets තියාගෙන කරපං. නැත්නම් කවදාකවත් වෙන්නේ නෑ .
    2d , 3d දෙකම කරනවා . මම නම් වැඩිපුර 2d. freelance බන්. ;)
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,849
    2,155
    113
    Galle
    උබට 3D artist කෙනෙක් වෙන්න නම් මේ software ඉගෙන ගන්න, Maya, Arnold, Zbrush, Substance Painter, Marvelous Designer, MARI දැන් Unreal Engine එක සැහෙන උඩට එනවා එකත් කරන්න. VFX කියන්නේ ලොකු industy එකක්. මුලින් හිතපන් උබ දිගටම මෙහේ ඉන්නවද නැත්නම් වෙන රටකට යන්න හිතාගෙනද ඉන්නේ. උබ කවදා හරි වෙන රටකට යන්න හිතන් ඉන්නවා නම්, AMDT වගේ එකක degree එකක් කරලා තියාගන්න එක වටිනවා. ලංකාවේ නම් Nuke කරන තැන් සැහෙන අඩුයි. එත් එවත් උබ කැමති නම් ඉගෙන ගන්න. උබට දැන් වයස කියද?

    Last edited: