Pirates (මුහුදු )

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මේ මාතෘකාව යටතේ සින්හල සින්දුවක් ලියන්න පුලුහන් කාටද?. ඔව් ඔව් මගේ මොලේ ටිකක් හොඳ නෑ..ඒක වෙනම දෙයක්...සොෆ්ට්වෙයා හොරෙන් බාන අපි වගේ අය ගැන නෙවේ පුතී...මෙන්න මේකට. ඔය යලින් හිමීට ෆ්ලුට් එකක් වගේ ඇහෙන්නෙ මෙලඩි එක


    එක්කො ඔන්න ඔහෙ මමම ලියලා දානවා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    නිල්වන් මුහුදු තීරේ...ගල් මල් පිපුන යායේ... මා...තනිවෙලා...නැව් තලේ
    තැන්ක් යූ පුතී පලවෙනි පද දෙක දැම්මට.. සින්දු කියන්න බැරි පොරක් කීවෙ... සමාවෙන්ට ඕනෙ
    ubata mokakda ona mathrukawa
    sindu bump
    One piece bink sake oken adahsk gena copyk ghpn :P:
    තැන්ක් යූ..හැමෝටම මෙන්න සින්දුව, ලැජ්ජාවෙත් බෑ..පොඩි එවුන්ගේ කාර්ටූන් එකක ට හොඳයි :yes: :yes: :yes: