hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,803
    35,671
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොහොමද අය කිරිල්ල ? ගහට ගෙඩි2ද ? නැත්නම් ශල්ලිද ? එක දව්සට ගස් කීයක කඩනවද ?

    Podi gas wala kekken
    Regular customer lata free gas 2 sudda karala denawa discount ekka

    Usa gas wala machine eke naginne

    Pm danna quote ekak ewannam
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    අපෝ උඹ පොශ් ගස් නගින්නෙක් නෙක්.. එහෙම වැඩක් නෑ...කෙක්කෙන් ගහ සුද්ද වෙන්නේ නෑනේ බං හරියටා.. ගහේ යන්නම ඕන.. :baffled::baffled:

    අපේ පළාතෙ ඉන්නවා පොල් කඩන අයිය කෙනෙක්.. මිනිහ ගහට 100යි... ගස් 50ක්වත් නැත්නම් කඩන්න එන්නේ නෑ. අපේ ගෙදරින් මිනිහ දවස්2ට 10න් එහ අරන් යන්නේ.. හැබැයි අරක්ක්කු සිගා මුකුත් නෑ, සුපිරි ගෙයක් ගහල තියනව තට්ටු දෙකේ දරුවො එක්ක ජොලියේ ඉන්නවා මිනිහ.. මම දැකපු සුපිරිම පොල් කඩන්න ඔහු...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,803
    35,671
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපෝ උඹ පොශ් ගස් නගින්නෙක් නෙක්.. එහෙම වැඩක් නෑ...කෙක්කෙන් ගහ සුද්ද වෙන්නේ නෑනේ බං හරියටා.. ගහේ යන්නම ඕන.. :baffled::baffled:

    අපේ පළාතෙ ඉන්නවා පොල් කඩන අයිය කෙනෙක්.. මිනිහ ගහට 100යි... ගස් 50ක්වත් නැත්නම් කඩන්න එන්නේ නෑ. අපේ ගෙදරින් මිනිහ දවස්2ට 10න් එහ අරන් යන්නේ.. හැබැයි අරක්ක්කු සිගා මුකුත් නෑ, සුපිරි ගෙයක් ගහල තියනව තට්ටු දෙකේ දරුවො එක්ක ජොලියේ ඉන්නවා මිනිහ.. මම දැකපු සුපිරිම පොල් කඩන්න ඔහු...

    Mama job eka karana welawata mukut use karanne na weekend eke wage tamay

    Oyala kiyanawanam podi gas uant sudda karala denawa cost ekat adu wenna ona nisay mention nokale

    Mama poddak new tech ekat ekka tamay yanna try karanne

    Tattu geyak nam tiyenawa marry karanna hoyana lady entrepreneur kenek wenna ona

    පොල් කඩන ගමන් app එකෙන් ගෙඩි ගාන බලන්න පුළුවන් නේ? GL මචන්........එළ

    na ita wada tikak advance AI/algorithms/VA ekka tamay wade karanna hadanne
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mama job eka karana welawata mukut use karanne na weekend eke wage tamay

    Oyala kiyanawanam podi gas uant sudda karala denawa cost ekat adu wenna ona nisay mention nokale

    Mama poddak new tech ekat ekka tamay yanna try karanne

    Tattu geyak nam tiyenawa marry karanna hoyana lady entrepreneur kenek wenna ona

    na ita wada tikak advance AI/algorithms/VA ekka tamay wade karanna hadanne
    ලේඩි කෙනෙක් ඉන්නවා ආප්ප පුච්චන.. සුලු වරදකින් ළමයි 2ක් ඉන්නවා.. හා ද ?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    web site එකේ "හිච්චි පුතා" කියන නමේ "ත" යන්න හරියට දාන්න කියපන් මචන්. ඒක "ක" යන්න වගේ පෙනුනොත් "එලොව පොල්" තමයි............
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,099
    164,192
    113
    එකමත් එක රටක
    MrktCoco.JPG

    ලේඩි කෙනෙක් ඉන්නවා ආප්ප පුච්චන.. සුලු වරදකින් ළමයි 2ක් ඉන්නවා.. හා ද ?

    ආප්ප විතරක් පිච්චුවා වෙන්න බෑ එහෙනම්.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    ලේඩි කෙනෙක් ඉන්නවා ආප්ප පුච්චන.. සුලු වරදකින් ළමයි 2ක් ඉන්නවා.. හා ද ?
    සෙට් කරල දියන් හිච්චි ට ..වේලි වේලි මූට කෙහෙල් කොටයක් හරි කමක් නෑ:lol:
     
    • Haha
    Reactions: D_Mad

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    යටට ජංගි නැතුව අමුඩේ ගහගෙන පොල් කඩන වැඩේ දිගටම කරගෙන යන්න ගෙවල් බදින්න සෙට් වෙයි :yes: :nerd:

    අපේ ගෙවල් පැත්තේ හිටියා ගෑනුන්ට බවා:P පෙන්න අමුඩේ හරි කකුල ලොකු කොට කලිසමක් ඇදන් නගින පොරක්:shocked::P
     
    • Like
    Reactions: D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෝ උඹ පොශ් ගස් නගින්නෙක් නෙක්.. එහෙම වැඩක් නෑ...කෙක්කෙන් ගහ සුද්ද වෙන්නේ නෑනේ බං හරියටා.. ගහේ යන්නම ඕන.. :baffled::baffled:

    අපේ පළාතෙ ඉන්නවා පොල් කඩන අයිය කෙනෙක්.. මිනිහ ගහට 100යි... ගස් 50ක්වත් නැත්නම් කඩන්න එන්නේ නෑ. අපේ ගෙදරින් මිනිහ දවස්2ට 10න් එහ අරන් යන්නේ.. හැබැයි අරක්ක්කු සිගා මුකුත් නෑ, සුපිරි ගෙයක් ගහල තියනව තට්ටු දෙකේ දරුවො එක්ක ජොලියේ ඉන්නවා මිනිහ.. මම දැකපු සුපිරිම පොල් කඩන්න ඔහු...
    නන්ගිගෙ දෑවැද්දට දෙනවා ණෙද ඕක
     
    • Like
    Reactions: D_Mad