Oyalay gewal wala pol kadanna tiyenam mata pm ekak danna
Tawa mata website ekay
App ekay hada ganna ona
Hoda kenek kiyanna
Tawa mata website ekay
App ekay hada ganna ona
Hoda kenek kiyanna
කොහොමද අය කිරිල්ල ? ගහට ගෙඩි2ද ? නැත්නම් ශල්ලිද ? එක දව්සට ගස් කීයක කඩනවද ?
Podi gas wala kekken
Regular customer lata free gas 2 sudda karala denawa discount ekka
Usa gas wala machine eke naginne
Pm danna quote ekak ewannam


පොල් කඩන ගමන් app එකෙන් ගෙඩි ගාන බලන්න පුළුවන් නේ? GL මචන්........එළOyalay gewal wala pol kadanna tiyenam mata pm ekak danna
Tawa mata website ekay
App ekay hada ganna ona
Hoda kenek kiyanna
අපෝ උඹ පොශ් ගස් නගින්නෙක් නෙක්.. එහෙම වැඩක් නෑ...කෙක්කෙන් ගහ සුද්ද වෙන්නේ නෑනේ බං හරියටා.. ගහේ යන්නම ඕන..
අපේ පළාතෙ ඉන්නවා පොල් කඩන අයිය කෙනෙක්.. මිනිහ ගහට 100යි... ගස් 50ක්වත් නැත්නම් කඩන්න එන්නේ නෑ. අපේ ගෙදරින් මිනිහ දවස්2ට 10න් එහ අරන් යන්නේ.. හැබැයි අරක්ක්කු සිගා මුකුත් නෑ, සුපිරි ගෙයක් ගහල තියනව තට්ටු දෙකේ දරුවො එක්ක ජොලියේ ඉන්නවා මිනිහ.. මම දැකපු සුපිරිම පොල් කඩන්න ඔහු...
පොල් කඩන ගමන් app එකෙන් ගෙඩි ගාන බලන්න පුළුවන් නේ? GL මචන්........එළ
Mama job eka karana welawata mukut use karanne na weekend eke wage tamay
Oyala kiyanawanam podi gas uant sudda karala denawa cost ekat adu wenna ona nisay mention nokale
Mama poddak new tech ekat ekka tamay yanna try karanne
Tattu geyak nam tiyenawa marry karanna hoyana lady entrepreneur kenek wenna ona
na ita wada tikak advance AI/algorithms/VA ekka tamay wade karanna hadanne
ලේඩි කෙනෙක් ඉන්නවා ආප්ප පුච්චන.. සුලු වරදකින් ළමයි 2ක් ඉන්නවා.. හා ද ?
සෙට් කරල දියන් හිච්චි ට ..වේලි වේලි මූට කෙහෙල් කොටයක් හරි කමක් නෑලේඩි කෙනෙක් ඉන්නවා ආප්ප පුච්චන.. සුලු වරදකින් ළමයි 2ක් ඉන්නවා.. හා ද ?

නන්ගිගෙ දෑවැද්දට දෙනවා ණෙද ඕකඅපෝ උඹ පොශ් ගස් නගින්නෙක් නෙක්.. එහෙම වැඩක් නෑ...කෙක්කෙන් ගහ සුද්ද වෙන්නේ නෑනේ බං හරියටා.. ගහේ යන්නම ඕන..
අපේ පළාතෙ ඉන්නවා පොල් කඩන අයිය කෙනෙක්.. මිනිහ ගහට 100යි... ගස් 50ක්වත් නැත්නම් කඩන්න එන්නේ නෑ. අපේ ගෙදරින් මිනිහ දවස්2ට 10න් එහ අරන් යන්නේ.. හැබැයි අරක්ක්කු සිගා මුකුත් නෑ, සුපිරි ගෙයක් ගහල තියනව තට්ටු දෙකේ දරුවො එක්ක ජොලියේ ඉන්නවා මිනිහ.. මම දැකපු සුපිරිම පොල් කඩන්න ඔහු...