ලංකා භුමියේ චීන සලකුණු.

Pinkbc

Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    අනාථ පොන්ස් ඇවිල්ලා නේද බිල්ඩිමක් හොයාගෙන :lol:

    ඒක නෙමෙයි පොඩ්ඩක් කියපන්කො මේක. බදුල්ලේ ඕෂධී ගෙදර යැව්වේ පොහොට්ටුවෙ උන් නම්, රනිලා ගෙදර යැව්වේ ටොයියො නම්, පිං හඳුනා ගෙදර යැව්වේ කවුද :lol::lol:

    Pin Haduna maru nama :lol: :lol:
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    pawul wadayata kade yana me ratema wahallu set ekak
    Kalin Matara seat eka kawda dinuwe?😁

    ඒ කියන්නේ කලින් පිං හාමිට ජන්දේ දුන්න අය පිංහාමි ගැන කළකිරිලා බයියො වෙලා. :shocked: ඒකියන්නේ ජෙප්පොන්ගේ ජන්ද බේස් එක අඩු වෙලා. JVP එක කියන්නේ ක්‍රමානුකූලව ප්‍රතික්ශේප වෙන පක්ශයක් කියලද කියන්නේ :shocked::shocked:
     
    • Like
    Reactions: War Fighter

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    ඒ කියන්නේ කලින් පිං හාමිට ජන්දේ දුන්න අය පිංහාමි ගැන කළකිරිලා බයියො වෙලා. :shocked: ඒකියන්නේ ජෙප්පොන්ගේ ජන්ද බේස් එක අඩු වෙලා. JVP එක කියන්නේ ක්‍රමානුකූලව ප්‍රතික්ශේප වෙන පක්ශයක් කියලද කියන්නේ :shocked::shocked:

    Naha ban. Upset eka Hit eka karana un inna ratak.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බලල එන්න.

    117596379_342755083750960_4052498625282847491_n.jpg
    把我们的血肉,筑成我们新的长城!

    斯里兰卡...我们的奴隶国..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    වහල්ලු දැන් Bulding අලාගෙන මැරෙන්න හදනවා . හම්බන්තොට සින්නකාර ලියලා දෙනකොට නිදියාගෙන ඉදලා තියෙන්නේ .දැන් තමා China දැකලා බය වෙලා🤩🤩🤩
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,359
    100,234
    113
    පැතුම් වරාය දෙද්දි දකින්නෙ නැතිව ඉඳලා දැන් ඇහැරිලා තියෙන්නේ
    ඒ ටික ආයෙ කියෙව්ව නන් කියල තියෙන දේ තේරෙයි. දෙන්න කියල දෙයක් නෑ එතන
     
    • Like
    Reactions: ryandok

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    වහල්ලු දැන් Bulding අලාගෙන මැරෙන්න හදනවා . හම්බන්තොට සින්නකාර ලියලා දෙනකොට නිදියාගෙන ඉදලා තියෙන්නේ .දැන් තමා China දැකලා බය වෙලා🤩🤩🤩

    mahinda mamaa sinnakkara dila damma neda. 99n bera gatta ranil mami. goota maami monaa karaida balamu
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    ඈ උබලගෙ මහ එකා ඒ කාලෙ ඕව ලියල දෙනකොට උබල කොහෙද හිටියෙ අපියි ඒ කාලෙ ඒවට කෑ ගැහුවෙත්. දැන් එනව මේකත් මේ ආණ්ඩුවෙ ඇගේ ගහන්න
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    බදු දුන්නම එහෙම තමා මොකෝ ඔතන ලංකා කියලා ගහන්නද උන්ට අවුරුදු 99 කට බද්දට දුන්නම මේක ලියපු එකා පැරදුන දුකට කවි ගී ලියනවා
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    Hadanna naya gatta dawase.

    ණය ගත්තේ වරාය අධිකාරියෙන්.එකේ වාරික ගෙවන්නේ වරාය අධිකාරියෙන් ආදායමෙන්
    2036 වෙනකන් ණය වාරික ගෙවන්න තිබ්බා.ණය මුදල ඩොලර් මිලියන 1761.25
    එකෙන් ඩොලර් මිලියන 498 ක් 2015 වෙද්දි ගෙවලා තිබ්බේ
    99 අවුරුදු බදු දීලා ගත්තේ ඩොලර් මිලියන 980 .
    යහපාලනය ඒ මුදල් වලින් ණය පියෙවුවේ නැහැ.
    ඒතාක් වාරාය අදිකාරියෙන් ගෙවපු ණය වාරික ගෙවීම මහා භාන්ඩාගායට පවරලා යහපාලකයෝ ගෙදර යනවා
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ගෝඨ ජනාධිපති වුනාට පස්සෙද මචං ඕක හදල තියෙන්නෙ?
    ඊට කලින් ඉදල තියෙන එකක්නම් ඒ දවස්වල මේව ගැන සද්ද නැතිවුනේ ඇයි?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ණය ගත්තේ වරාය අධිකාරියෙන්.එකේ වාරික ගෙවන්නේ වරාය අධිකාරියෙන් ආදායමෙන්
    2036 වෙනකන් ණය වාරික ගෙවන්න තිබ්බා.ණය මුදල ඩොලර් මිලියන 1761.25
    එකෙන් ඩොලර් මිලියන 498 ක් 2015 වෙද්දි ගෙවලා තිබ්බේ
    99 අවුරුදු බදු දීලා ගත්තේ ඩොලර් මිලියන 980 .
    යහපාලනය ඒ මුදල් වලින් ණය පියෙවුවේ නැහැ.
    ඒතාක් වාරාය අදිකාරියෙන් ගෙවපු ණය වාරික ගෙවීම මහා භාන්ඩාගායට පවරලා යහපාලකයෝ ගෙදර යනවා

    e kiyanne doller million 2,240kata wage badu dila tiyenne neh.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    99 අවුරුදු බදු දීලා ගත්තේ 'ඩොලර් මිලියන 980'

    ow itin etakota naya gewanna one nane ban. naya walin nidahas ne. e kiyanne Doller million 1260k vitara naya nidahas kara.
    so okkoma deal eke ape wasiya 2240k wage neh.

    ubata kohenda bn me amounts. dapanko source eka.