අනාථ පොන්ස් ඇවිල්ලා නේද බිල්ඩිමක් හොයාගෙන
ඒක නෙමෙයි පොඩ්ඩක් කියපන්කො මේක. බදුල්ලේ ඕෂධී ගෙදර යැව්වේ පොහොට්ටුවෙ උන් නම්, රනිලා ගෙදර යැව්වේ ටොයියො නම්, පිං හඳුනා ගෙදර යැව්වේ කවුද![]()
Pin Haduna maru nama

අනාථ පොන්ස් ඇවිල්ලා නේද බිල්ඩිමක් හොයාගෙන
ඒක නෙමෙයි පොඩ්ඩක් කියපන්කො මේක. බදුල්ලේ ඕෂධී ගෙදර යැව්වේ පොහොට්ටුවෙ උන් නම්, රනිලා ගෙදර යැව්වේ ටොයියො නම්, පිං හඳුනා ගෙදර යැව්වේ කවුද![]()

pawul wadayata kade yana me ratema wahallu set ekak
Kalin Matara seat eka kawda dinuwe?![]()
ඒකියන්නේ ජෙප්පොන්ගේ ජන්ද බේස් එක අඩු වෙලා. JVP එක කියන්නේ ක්රමානුකූලව ප්රතික්ශේප වෙන පක්ශයක් කියලද කියන්නේ 

ඒ කියන්නේ කලින් පිං හාමිට ජන්දේ දුන්න අය පිංහාමි ගැන කළකිරිලා බයියො වෙලා.ඒකියන්නේ ජෙප්පොන්ගේ ජන්ද බේස් එක අඩු වෙලා. JVP එක කියන්නේ ක්රමානුකූලව ප්රතික්ශේප වෙන පක්ශයක් කියලද කියන්නේ
![]()
ඒ ටික ආයෙ කියෙව්ව නන් කියල තියෙන දේ තේරෙයි. දෙන්න කියල දෙයක් නෑ එතනපැතුම් වරාය දෙද්දි දකින්නෙ නැතිව ඉඳලා දැන් ඇහැරිලා තියෙන්නේ
වහල්ලු දැන් Bulding අලාගෙන මැරෙන්න හදනවා . හම්බන්තොට සින්නකාර ලියලා දෙනකොට නිදියාගෙන ඉදලා තියෙන්නේ .දැන් තමා China දැකලා බය වෙලා![]()
වරාය කවද්ද දුන්නෙ කියලා කියපන්කෝmahinda mamaa sinnakkara dila damma neda. 99n bera gatta ranil mami. goota maami monaa karaida balamu
Hadanna naya gatta dawase.
ණය ගත්තේ වරාය අධිකාරියෙන්.එකේ වාරික ගෙවන්නේ වරාය අධිකාරියෙන් ආදායමෙන්
2036 වෙනකන් ණය වාරික ගෙවන්න තිබ්බා.ණය මුදල ඩොලර් මිලියන 1761.25
එකෙන් ඩොලර් මිලියන 498 ක් 2015 වෙද්දි ගෙවලා තිබ්බේ
99 අවුරුදු බදු දීලා ගත්තේ ඩොලර් මිලියන 980 .
යහපාලනය ඒ මුදල් වලින් ණය පියෙවුවේ නැහැ.
ඒතාක් වාරාය අදිකාරියෙන් ගෙවපු ණය වාරික ගෙවීම මහා භාන්ඩාගායට පවරලා යහපාලකයෝ ගෙදර යනවා
99 අවුරුදු බදු දීලා ගත්තේ 'ඩොලර් මිලියන 980'e kiyanne doller million 2,240kata wage badu dila tiyenne neh.
99 අවුරුදු බදු දීලා ගත්තේ 'ඩොලර් මිලියන 980'