Questions Dialog Facebook page වලින් contacts හොයන්න පුළුවන් ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මම Dialog page එකේ post එකකට නිකන් type කරා මාගෙ VIU TV connection එක clear නෑ කියලා මෙක quality fail කියලා. මුන් එදා රෑ call කරලා කියනවා මෙහෙම complian එකක් කරලා තියනවා එකට call කරේ කියලා?

    මුන් කොහොමද බං මාව හොයාගෙන Contact Number එක අරගෙන call කරන්නේ? Comment එකේ මම වෙන මුකුත් type කරේ නෑ අඩුම DTV account number or contact details දැම්මේ නෑ. මාගෙ profile එකේ phone number එක only me දාලා තියෙන්නේ.

    මට මුකුත් හිතාගන්න බැරි උනා. අඩුම උගෙන් අහන්න බැරිවුණා කොහොමද contacts details ගත්තෙ කියල.
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එහෙම වෙන්න බෑ නේ බං. Connection එක මාගෙ නමට නෙවේ තියෙන්නේ.
    උබ contact number එක fb දාලා නෑ නේ ? නැත්නම් app වලට හරි මොකකට හරි රෙජිස්ටර් වෙන්න උබ fb account එක යුස් කළා නම් fb එකේ නම්බරේ දාලා තියෙනවා නම් හොයාගන්න පුළුවන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    dialog eken kiyala sureda?
    mokakda call karapu contact no eka,
    ubage yaluwekwath ubage contact dala screenshot ekak unta inboxed kalada danneth ne
     
    • Like
    Reactions: U-tag

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උඹ ඩයලොග් කනෙක්ශන් එකකින් වගේ නම් ඕක පෝස්ට් කරේ උන්ට හොයන්න පුලුවන් ඇති.
     
    • Like
    Reactions: U-tag

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    උඹ ඩයලොග් කනෙක්ශන් එකකින් වගේ නම් ඕක පෝස්ට් කරේ උන්ට හොයන්න පුලුවන් ඇති.
    mmm ow unge router ekekin or sim eke IP eken no eka detect wenna puluwan
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    dialog eken kiyala sureda?
    mokakda call karapu contact no eka,
    ubage yaluwekwath ubage contact dala screenshot ekak unta inboxed kalada danneth ne
    ඔව් බං. උන් මාගෙ comment එකට reply එකක් දාලා තියනවා මාව contact කරලා problem එක resolve කරා කියලා. ඒ number එකට call back කරන්න බැරි 077 number එකක්.

    උඹ ඩයලොග් කනෙක්ශන් එකකින් වගේ නම් ඕක පෝස්ට් කරේ උන්ට හොයන්න පුලුවන් ඇති.
    එහෙම කොහොමද බං FB එකේ login track කරන්නේ ISP ලා? HTTPS නේ FB

    umba kalin unta messenger walin details yawala thiyenawada faults gena kiyannawath?
    නෑ බං.

    Fb account eka apps walata link karala thiyanawada
    එහෙම නම් තිබේ. Dialog එකට connect කරලා කියලා මතක නෑ.
     
    Last edited:

    SajithDL

    Junior member
  • Dec 8, 2018
    29
    23
    8
    ඔව් බං. උන් මාගෙ comment එකට reply එකක් දාලා තියනවා මාව contact කරලා problem එක resolve කරා කියලා. ඒ number එකට call back කරන්න බැරි 077 number එකක්.

    එහෙම කොහොමද බං FB එකේ login track කරන්නේ ISP ලා? HTTPS නේ FB

    නෑ බං.

    එහෙම නම් තිබේ. Dialog එකට connect කරලා කියලා මතක නෑ.
    Ehema seen ekakin wennth puluwan. Call eka apu number ekatada fb account eka hadala thiyenne.