Questions wiwahayak register karanna!

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉස්සරවෙලාම 18 පැනපු කෙල්ලක් ඕන....

    AGA Office එකට පලයං රෙජිස්ටාර් අංශයට. ඒකෙ තියනවා කොලයක් ගහලා.ඒකෙ තියන ටික ඕන.
     
    • Like
    Reactions: D_Mad

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,428
    16,629
    113
    ඉස්සරවෙලාම 18 පැනපු කෙල්ලක් ඕන....

    AGA Office එකට පලයං රෙජිස්ටාර් අංශයට. ඒකෙ තියනවා කොලයක් ගහලා.ඒකෙ තියන ටික ඕන.
    AGA kiyana eke theruma mokakda ban?
     
    • Haha
    Reactions: san2d3

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අවශ්‍යම දේ කෙල්ලෙක් (18 වැඩි වෙන්න ඕනේ)
    18 වැඩි නැත්නම් ළමා අපයෝජකයෙක් තෝ.

    ඊළගට එකම දිස්ත්රික්කෙනම් අවුලක් නැ. දෙකක්නම් ග්‍රාමසේවක සහතික දෙකක් ඕනේ දෙන්නගේ.

    ඊළගට සාක්කියට අත්සන් කරන්න දෙන්නෙක් ඕනේ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    • Like
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,428
    16,629
    113

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,428
    16,629
    113
    ලින්ක් එක බැලුවනං උඹ ඔය ප්‍රශ්නෙ අහන්නෙ නෑ
    The districts of Sri Lanka are divided into administrative sub-units known as divisional secretariats. These were originally based on the feudal counties, the korales and ratas. They were formerly known as 'D.R.O. Divisions' after the 'Divisional Revenue Officer'. Later the D.R.O.s became 'Assistant Government Agents' and the Divisions were known as 'A.G.A. Divisions'. Currently, the Divisions are administered by a 'Divisional Secretary', and are known as 'D.S. Divisions'.
     
    • Like
    Reactions: maxtalker

    ආහ් ඔව්... උඹ හරි.. AGA කියන්නෙ පරණ නම. බලාගන ගියාම මමයි හරියට කියවල නැත්තෙ :LOL: Ma bad...